ගොඨා ගිහින් රනිල් ආපු එක ගැන මොකද හිතන්නෙ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ගොඨා ගිහින් රනිල් ආපු එක ගැන මොකද හිතන්නෙ? අනුර ආවනම් මීට වඩා යහපත් දෙයක් වෙන්න තිබ්බද? අයහපතක් වෙන්න තිබ්බද?

    වෙලාවකට හිතෙනවා, තිබ්බ හැටියට රනිලා ගේමක් ගැහුවා නේද කියලා.

    එහෙම උනානම් ගොඨා අච්චර අනාගෙන මේ යකා මෙහෙම දෙයක් කලේ කොහොමද?

    උඹලා අපි නොදන්න දෙයක් නෙමේ දේවල් ගොඩා උනා කියලයි මට හිතෙන්නෙ.

    මට අවංකව තියෙන ප්‍රශ්නෙ තමා ඊලඟට චන්දයක් ආවොත් දෙන්නෙ කාටද කියන එක. :rofl:

    හැබැයි මම මේක අහන්නෙත් දේශපාලනෙ ගූ ගොඩවල් ඉන්න තැනක.කමක් නෑ මම එහෙමයි කියලා හිතෙන උන් කියන ඒවා ඉග්නෝර් කරලා අනිත් ටික බලන්නම්.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඔය මොනදේ වුනත් මොන කුමන්ත්‍රණයක් යටින් ගියත් ඵහෙම වුනේ ගෝටා කියන්නේ දේශපාලනයේදී ළදරුවෙක් වුන නිසා..ඒ කාලේ හිටිය විදහට හිටියනම් ඕකුන් ඔහොම නටයිද..තමන්ගේ ප්‍රතිරූපය විහින් නැති කරගත්තා..
     
    • Like
    Reactions: CorD SaC

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ගෝඨා කබ්බා එක්ක නේ ගමන ගියේ.. නව මුල්‍ය ප්‍රතිපත්තිනේ.. මිනිහා යන්න කලින් නන්දලාල්ව ගෙනාවා. හෑබෑයි ඒ වෙනකොට පරක්කු වෑඩී
     
    • Like
    Reactions: sandaru1rox

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    It’s more or less ‘geopolitics’. Our politicians are agents. China agentsla widiyata dullus, anura, wimal, wasu set eka set wenawa wage penawa. Will see.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රනිල් ආවේ නැත්නම් මයිනා දැනුත් ත්‍රිකුණාමලේ කෑම්ප් එකේ හැංගිලා, ගෝඨා තවම ඩුබායි 😆
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,392
    2,444
    113
    රනිල් ආව එක ඒ වෙලාවට හරිගියා. එ උනත් හොඳ මොකෙක් හරි එන්න ඕනෙ. ඔක්කොමට වැඩිය 225 වගෙම හොරා කන රාජ්‍ය නිලධාරීන් ඔක්කොම වගේ එලවලා දාන්න ඕනේ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,976
    113
    ප*යාගල
    sorry.com
    කවුරු ආවත් ගසාකනව බන්. ලන්කාවෙ මිනිස්සු හොදට විදේශ විනිමය ගේනවා. හරියට මැනේජ් කරා නම් රට සුරපුරයක් කරන එක නතින්. වැඩක් නෑ මුන්ගෙ ඇගේ ඉදල හොරකම තියෙන්නෙ. රනිල ඇවිල්ලත් කරන්නෙ උගෙ ලගම විශ්වාසදායි පොරවල් වටෙන් තියාගන්න එක. අනුරට වඩා රනිලා කපටියි.

    මන්ත්‍රී නිවාසෙක මාසෙක කුලිය රු 2000යි. හැබැයි ඒකෙ ඉන්නෙ නැතුව කොලඹ තියෙන වෙන ගෙදරක ඉන්න්ව නම් මාසෙට ලක්ශ ගානක් ඇමතිට/මන්ත්‍රීට ගෙවනව. උන් කරන්නෙ ගැනිගෙ නමට හරි ලග එකෙක් නමට කොලඹින් ගෙයක් අරන් එකෙ ඉන්නෙ කුලියට කියල දාල ඒ සල්ලි ගන්නවා. කොහොමද ගසාකන හැටි,
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    මෝඩයෙකුට වඩා කපටියෙක් ජනාධිපතිවුන එක හොඳයි
    Proud The Karate Kid GIF
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ගොඨා ගිහින් රනිල් ආපු එක ගැන මොකද හිතන්නෙ? අනුර ආවනම් මීට වඩා යහපත් දෙයක් වෙන්න තිබ්බද? අයහපතක් වෙන්න තිබ්බද?
    අපි දන්නෙ කොහොමද :eek:
    වෙලාවකට හිතෙනවා, තිබ්බ හැටියට රනිලා ගේමක් ගැහුවා නේද කියලා.
    ගැහුව පකක්
    එහෙම උනානම් ගොඨා අච්චර අනාගෙන මේ යකා මෙහෙම දෙයක් කලේ කොහොමද?
    අපි දන්නෙ කොහොමද :eek:
    උඹලා අපි නොදන්න දෙයක් නෙමේ දේවල් ගොඩා උනා කියලයි මට හිතෙන්නෙ.
    ඔව් , වෙන්න ඇති

    මට අවංකව තියෙන ප්‍රශ්නෙ තමා ඊලඟට චන්දයක් ආවොත් දෙන්නෙ කාටද කියන එක. :rofl:

    හා


    හැබැයි මම මේක අහන්නෙත් දේශපාලනෙ ගූ ගොඩවල් ඉන්න තැනක.කමක් නෑ මම එහෙමයි කියලා හිතෙන උන් කියන ඒවා ඉග්නෝර් කරලා අනිත් ටික බලන්නම්.

    හා