ගොඨා සටන අතහරී

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අබියෝගයක් කලාම මේ වගේ පැනල යන එකෙක් දැක්කොත්...කටයි පුකයි මහල බඩයන්න දීලා මිග් එකක දාලා රවුමක් යවන්න ඕනේ

    :rofl::rofl::rofl::rofl:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    1 - singa gihin beheth gnna thram ledak tyna ledektada rata bara denna ynne.
    2 - ai lankawe hospital adu kuleda. :rofl:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    සිරසයි ලඟම නෑයා

    Pol-col-picture.jpg

    :P:P:P
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113

    අබියෝගයක් කලාම මේ වගේ පැනල යන එකෙක් දැක්කොත්...කටයි පුකයි මහල බඩයන්න දීලා මිග් එකක දාලා රවුමක් යවන්න ඕනේ

    ''කටයි පුකයි මහල බඩයන්න දීලා මිග් එකක දාලා රවුමක් යවන්න ඕනේ''.... ඊට වඩා හොද නැද්ද පුත්‍රයාණොේගේ රැස්වීමක මුල් පේලියේ ඉන්දුවනම් ..... කටයි පුකයි මහල බඩයන්න දීලා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,310
    113

    එරෝ මේ දවස් වල වයිරස් ෆිව එකක් තියෙනවා ලොක්කට එකද බං හැදිලා තියෙන්නේ

    පව් කොල්ලට ඇස් වහත් ඇති බන්
    බෝධි පුජවකුත් තියාගන්න කියපන්
    මෙච්චර දුකක් අනෝමා ආච්චි කොහොම උහුලවද දන්නේ නෑ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    සිරාවටම කීයක් කතන්දර කිව්වද? :yes::yes::yes:

    ගූ ඇන් පී සෙට් එක තමුන්ගේ හිත හදාගන්න කාලෙන් කාලෙට එක එක හිතලු මවා ගන්නවා... උදාහරණ කිහිපයක් පහතින්
    1. ගෝඨා ඇමරිකන් කාරයෙක්. ඒ නිසා චන්දෙ ඉල්ලන්න බෑ
    2. මහින්ද කවදාවත් ගෝඨාට අපේක්ෂකත්වය දෙන්නේ නෑ
    3. ගෝඨා ලගදිම හිරේ යනවා
    4. ගෝඨා ලෙඩ වෙලා මැරෙනවා
    5. ගෝඨාට පොහොට්ටුවේ බහුතරය කැමැති නැහැ
    6. සුලු ජන්ද ගෝඨාට නෑ
    7. ගෝඨාට මිනිස්සු කැමති නෑ
    8. ගෝඨා රටට කරපු දෙයක් නෑ
    ......
    ......
    ......
    ගෝඨා ජනාධිපති සටනින් අයින් වෙනවා ( මේක තමයි දැන් අලුත්ම එක)

    මොනම ක්‍රමයකින් හරි කමක් නැහැ හිත හදාගන්න බලපල්ලා. මොකද ගූ ඇන් පී උනත් උඹලත් මිනිස්සුනේ...
    උඹලා පවු.... පවු.... පවුවුවුවුවු....
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala

    Machan Me Kathawa hitha hadaganna kiyana ekak newe me kathawa aththa. Godat rata yanawa 6 wenida wenakota. usawiyen awasara illala thiyenne beheth ganna yanna one kiyala. hoyala balapan
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    9 වෙනිද ඉවර වෙන්නෙ රෑ 11.59 න්, මහ රෑත් තියෙනවද මීටින්, ටිකක් තාර්කික වෙයන් සිරසෙ ලණු ගිලින්නෙ නැතුව.. :P:P

    paw ban umba... puka waladagena mariyan oita hondayi
     
    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0
    ගූ ඇන් පී සෙට් එක තමුන්ගේ හිත හදාගන්න කාලෙන් කාලෙට එක එක හිතලු මවා ගන්නවා... උදාහරණ කිහිපයක් පහතින්
    1. ගෝඨා ඇමරිකන් කාරයෙක්. ඒ නිසා චන්දෙ ඉල්ලන්න බෑ
    2. මහින්ද කවදාවත් ගෝඨාට අපේක්ෂකත්වය දෙන්නේ නෑ
    3. ගෝඨා ලගදිම හිරේ යනවා
    4. ගෝඨා ලෙඩ වෙලා මැරෙනවා
    5. ගෝඨාට පොහොට්ටුවේ බහුතරය කැමැති නැහැ
    6. සුලු ජන්ද ගෝඨාට නෑ
    7. ගෝඨාට මිනිස්සු කැමති නෑ
    8. ගෝඨා රටට කරපු දෙයක් නෑ
    ......
    ......
    ......
    ගෝඨා ජනාධිපති සටනින් අයින් වෙනවා ( මේක තමයි දැන් අලුත්ම එක)

    මොනම ක්‍රමයකින් හරි කමක් නැහැ හිත හදාගන්න බලපල්ලා. මොකද ගූ ඇන් පී උනත් උඹලත් මිනිස්සුනේ...
    උඹලා පවු.... පවු.... පවුවුවුවුවු....

    :yes::yes::yes::yes:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    සිරස උන්ට හමිබ කරගන්න සජිත් ගේන්න හදනවා.උන්ගෙ හැටි එහෙම තමයි. ඉස්සර රන්ල්ට කඩේ ගියා.