ගොඩක්ම ආසා පරන ෆෝන් එක

Emios

Well-known member
  • Dec 10, 2009
    75,235
    67,624
    113
    samsung_x600.png


    item_XL_4541188_1093389.jpg
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Motorola StarTAC :love::love:

    මේ ෆෝන් එක 97-99 කාලේ ලංකාවේ තිබ්බ හොදම ෆෝන් එකක්. හැබැයි පාවිචිචි කලේ හොදම සල්ලි කාරයො විතරයි. අපි එතකොට චූටි කොල්ලෝ. :yes:

    startac.jpg
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    sonyericssonxperiaray005-580x358.jpg


    Most beautiful design and durability at its best. Still working after 8 years. My first phone :D
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    E kaale thaththage credit card bank eken enava offers. Eke thibba N92 eka. Eka dekala mata pissu wage
    Eeta kalin aasa vune 6600 thamai. Bt oya ekakvath ganna salli thibune ne. Podi phones thamai use kale :)
     

    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    124432


    meka thama asa kale. passe aran use kala 1 year wage. eth ethakota oya phone wala kale gihin. android enna patan gaththu kale. :(:(
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඔන්න උඹලට හොඳ ආරංචියක් තියනවා…
    මටත් තිබ්බ ලොකු අවුලක් පරණ phones ආපහු ගන්න විදිහක් නැද්ද කියන එක..
    ඔහොම ඉද්දි මට යාලුවෙක් මේ fb page එක දුන්නා.

    https://www.facebook.com/kotuwa/

    මම නං 1ක් වත් තාම අරන් නෑ. හැබැයි අරන් බලන්න ඉන්නේ. ඒ නිසා හොරුද නැද්ද කියන්න මම දන්නේ නෑ!

    කැමති අය අරන් බලන්න.



    24131108_872483222912107_7890049779759893936_n.jpg


    33189360_964588290368266_8130668507768553472_n.jpg


    23795674_870996933060736_8157838962147853293_n.jpg


    18664661_779910642169366_2739352425592757853_n.jpg


    https://www.facebook.com/pg/kotuwa/photos/?ref=page_internal