ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අවුරැදු 32ක් වෙනකම් මොනවද කරේ? අඩුගානෙ වත්තෙ මොකුත් වවලාවත් නැද්ද? දැන් කරන job එක මොකක්ද?
     
    oldguy90

    Junior member
  • Jan 20, 2022
    42
    69
    18
    අවුරැදු 32ක් වෙනකම් මොනවද කරේ? අඩුගානෙ වත්තෙ මොකුත් වවලාවත් නැද්ද? දැන් කරන job එක මොකක්ද?
    godakma kela une buisnes ekak kranna gihin eka ana gaththa eken thamai aul une okkoma, logistics side eke job ekk machan
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    2020 march neh lankawata covid awe. Ube tatta kohomada 2019 covid walin nathi une.
    ....... , 2019 එයා ගත්ත ණයක් තියෙනවා ඒක ගෙවන්න

    P.S.
    උදව් කරන්න බැරිනම් නිකන් ඉඳපන්
    . ඊලා බෙට්ටේ දිග පළලත් බලන typical සිංහලු.
     
    oldguy90

    Junior member
  • Jan 20, 2022
    42
    69
    18
    wawapan udellak arang

    මොන කරන්නද kaputa ගෙන් තමයි ගන්න වෙන්නේ
    ....... , 2019 එයා ගත්ත ණයක් තියෙනවා ඒක ගෙවන්න

    P.S.
    උදව් කරන්න බැරිනම් නිකන් ඉඳපන්
    . ඊලා බෙට්ටේ දිග පළලත් බලන typical සිංහලු.
    thank you
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    අපි කාටත් තව ටික දවසකින් අල බතල තමයි කන්න වෙන්නෙ. මයියොක්ක දඩු ටිකක්වත් ගෙදර හිටවන්න.

    ලෝන් ගෙවන එක රිෆයිනෑන්ස් කර ගන්න ට්‍රයි එකක් දෙන්න. එතකොට ගෙවන්න ඕන වාරිකේවත් අඩු වෙයි.

    මාසෙ ආදායම් වියදම් වාර්තාවක් තියාගන්න, එතකොට තව අඩු කරන්න පුලුවන් වියදන් තියනව නන් පෙනෙයි.

    ග්‍රැෆික් පුලුවන් කියපු නිසා ෆයිවර් ගිග් එකක් කරන්න. facebook එකේ online entrepreneur group එකේ ඔයාගෙ කතාව කියල ඔයා කරපු වැඩ වල සාම්පල්ස් දාන්න. ග්‍රැෆික් කරන අය ගොඩක් ඉන්නව අනිත් අයට සබ් ඕඩර්ස් දෙනව.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලොර්න් පිට ලොර්න් ගහන්න ත්‍රේඩ් එකක් දාල ඇහුවේ නැද්ද? ලන්කවේ උන් තරම් නයට කන්න ආස උන් මේ ලෝකේ නම් නැහැ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    godakma kela une buisnes ekak kranna gihin eka ana gaththa eken thamai aul une okkoma, logistics side eke job ekk machan
    දැනට ජොබ් එකක් තියෙයි නම් කොරියන් හරි ජැපනීස් හරි ඉගෙන ගෙන එහෙමවත් යන්න බලන්න . වෙන ප්‍රාතිහාර්‍ය පාන්න බැහැනෙ බන් . ටික කාලයක් යයි නමුත් දැන්ම පටන් ගන්න .
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    thama license gatte naha ban aurudu 32k dan, wahanayak nathi nisa
    Meka nam amu moda theeranayak. Wayasa gihin podi un ekka trial pennana eka chatar ban. Mama license aragena awurudu 15k vithara matath vahanayak ne. Wahanyak ganna try karapu hama wathawema mokak hari maralayak paath wela eka walakenwa.
     
    • Like
    Reactions: sakuntha1996

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මචන්ලා මේ දවස් වල ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ, අද 11 වෙනිදා අතේ තියෙන්නේ 6700ක් විතරයි, අම්මයි මමයි විතරයි ඉන්නේ තාත්තා නැති උනා covid හැදිලා, 2019 එයා ගත්ත ණයක් තියෙනවා ඒක ගෙවන්නත් ඕන, මම ගෙදර හදන්න ණයක් ගත්තා එක ගෙවන්නත් ඕන, ඔය ඔක්කොම ටික ගෙවල , bill ටිකයි , කන්න බොන්න ගත්තයින් පස්සේ අතේ තියෙන්නේ 6700ක් විතරයි,මේ මාසේ ඉතුරු දවස් ටිකේ කොහොම කන්නද කියල හිත ගන්න බැරිව ඉන්නේ, අම්මටත් දැන් ටිකක් අසනීපයි, එයට මොකක් හරි උනොත් වියදම් කරන්නත් අතේ කීයක් වත් නැහැ, දැන් නම් මැරෙන්න හිතිලා තියෙන්නේ,අම්ම නිසයි ඉන්නේ ඇත්තටම, යාලුවෙක් වත් දැන් මට නැහැ, නෑදෑයෙක් වත් නැහැ උදවු කරන්න, පින් සිද්ද වෙනවා මචන්ලා ඔයාලට මට පුලුවන් නම් උදවුවක් කරන්න, part time job එකක් හරි හොයල දෙන්න,
    යකෝ ඉතුරු 6700 කාපන්
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    හොඳ පැකේජ් එකක් එක්ක ගාන කතා කරගන්න මෙයා සෙට් කරලා දෙයි.. මෙයාට මැසේජ් එකක් දාල බලන්න. දෙමල පුළුවන් නම් ගොඩක් හොඳයි

    👇
    @nicjosh83

    UHx2o47.jpg
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Puluwan widihata jeewath wenna wenawa, loan pita loan pita aran dan gewanne beri unama eka tamai wenne, eka tamai dan lanakwatath wela tiyenne, anawashya loans aran eka gewanne beri unama kalabala wenawa, apita loans aran tiyenawa hebei ewa gewanne beri welath tiyenawa, hodama de mokak hari deyak wikunala, loan eka kohoma hari beraganne balanne, natnan thawath iditiyata thawath prashna enna ide tiyenawa, hugak minissun boruwata car loans aran, eka eka loans aran dan uddamanya wedi wela hinda complete karanna thawa ganak hoyanne wenawa.

    ekama wisadumakata enna, thawa job ekak karanna ide tiyenawada, e job eka stable da, thawath job ekak karanna hema dema ekama widihata inna one.

    loan eka gewala danna puluwan wenawada? Etc
     
    හැම ලබ්බටදම loan ගන්නවා වටේ පිටේ උන්ට පෙනන්න ගෙවල් හදනව වාහන ගන්නවා ... අවරුදු 60ක් විතර ලෝං ගෙවනවා .. මැරිලා යනවා . ලනක්වේ පක්කුන්ගේ ජිවිතේ ..
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    ....... , 2019 එයා ගත්ත ණයක් තියෙනවා ඒක ගෙවන්න

    P.S.
    උදව් කරන්න බැරිනම් නිකන් ඉඳපන්
    . ඊලා බෙට්ටේ දිග පළලත් බලන typical සිංහලු.
    මන් කොට් කරලා තියෙන එක හොදට කියවලා බලපන්. මන් ඔක කිව්වට පස්සේ ඌ එක එඩිට් කරලා තියෙන්නේ.

    දුක කියාගෙන එන ගොඩක් උන්ට උදව් කරන්න ගිහින් හොදවයින්ම කෙලවගෙන තියෙනවා. ඒ නිසා උදව් කරත් හොදට හොයලා බලනවා
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ....... , 2019 එයා ගත්ත ණයක් තියෙනවා ඒක ගෙවන්න

    P.S.
    උදව් කරන්න බැරිනම් නිකන් ඉඳපන්
    . ඊලා බෙට්ටේ දිග පළලත් බලන typical සිංහලු.
    දිග පළල බලන් නැතුව පුක දුන්න හින්ද තමා යකෝ මෙහෙම වෙලා තියෙන්නේ ...
    ඕනේ එකෙක් ඇවිල්ල කිවම ලංකාවේ පොන්න්යෝ විස්වාස කරලා රැවටෙනවා ..

    පපුවට ගහගෙන රට ගතිය මෙන්න වද කරනෝ ගාවම පුකේ ඇගිලි ගහන විසවස කරා ..
    මොකෙක් හරි එකෙක් කන්න නෑ කීවාම අම්නේ අම්නේ ගගා විසවස කරන ගිහින් කන්න දෙනවා .. ඔය ලබ්බ හින්ද තමා කෙල වෙලා තියෙන්නේ ..
    ගන්න උන් හැමදාම එහෙම අරන් ඉන්නව ...

    ලංකාවේ පකයෝ දන්නේ හැමදාම රැවටී රැවටී ඉන්න විතරයි