ගොඩක් අයට තියෙන ගැටළුවක් ගැන

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ගොඩක් අයට තියෙන ගැටළුවක් ගැන

    මට හිතුන ගොඩක් අයට තියෙන ගැටළුවක් ගැන කතා කරන්න ඕන කියලා ....එක තමා ඉස්සොරි .. ඉස්සොරි එක එක ආකාරයෙන් හැදෙනවා ..සමහර උන්ගේ තියෙන්නේ powder එකක් වගේ .. පුංච් කුඩු කුඩු ... තව සමහර උන්ගේ තියෙන්නේ තරමක පැල්ලම් ,පැල්ලම් වගේ.. ඕක ගම් එකක් ඔලුවේ හැලිලා වගේ .. එකනම් පේන්නේ කොන්ඩේ කොටට කැපුවොත් තමා .. :rofl::rofl::rofl: තව සමහර උන්ගේ තියෙන්නේ හබල පෙති ප්‍රමාණයේ වගේ කැලි වැටන කෙස් එකක් .....එක මුළු ඔලුව පුරාම පැතිරිලා තියෙනවා .:oo:.

    ඔය කියපු ආකාර එකක් හෝ එහෙම නැතිනම් මිශ්‍රාව ඇතිවෙන්න පුළුවන්.. මම ඔය කෙස් එකට ගත්තු බෙහෙත් shampoo එකක් කියන්නම් ... මම shampoo වර්ග කීපයක් ටෙස්ට් කරලා බැලුවා ..clear ,dandex ,panteen, lifeboy වගේ සිල්ලර කඩේකින් ගන්න පුළුවන් හැම එකක් ම වගේ අරන් ගාලා බැලුවා ..... අඩුවෙන්නේ නෑ ... බැරිම තැන මම ගියා මහා රෝහලේ චර්ම රෝග වයිද්‍ය සායනයට ... එකේ doctor කෙනෙක් තමා මට මේ shampoo එක දුන්නේ .. KETO -PLUS තමා නම... මේක දාලා සතියක් වගේ යනකොට ඉස්සොරි නැති වෙලා ගියා .. බවිත කරන අයුරු box එකේ ethule තියෙනවා ...ගාන නම් මචං ටිකක් වැඩි 425/- ........එත් හොද වෙනවා එක නිසා ගාන ගැන වැඩිය හිතන්න යන්න එපා... ඕනෑම පාමසි එකකින් ගන්න පුළුවන් .... ඔය ලෙඩේ තියෙන අය දන්නවා කොච්චර අමාරුද කියාලා ... සමහර වෙලේට ඔලුව කසනවා ඉවරයක් නැ ...කළුපාට වගේ තද පාට ඇදුම් අදින්න බැ ශෝල්ඩර් වල ඉස්සොරි හිටියාම පෙන නිසා ...

    ඉස්සොරි නැත්තටම නැති වෙනවා මචං ...හොදයි, වටි, සාදාරනයි නම් රේප් දෙන්න ..... අඩුම තරමේ බම්ප් එකක් වත් දෙන්න ...:):):):):):):):)


    update:
    http://www.elakiri.com/forum/showpost.php?p=17783418&postcount=24
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම්.. මං හිස්හොරි නැතත් ඕක පාවිච්චි කරනවා බං සතියට දෙපාරක්..
    කොණ්ඩෙ යනවට බෙහෙතක් දාලා මං නූලක් දානවා තව සති හයකින්..
    ප්‍රතිඵල බලල එපෑය දාන්න.. නැත්තං කොල්ලන්ගෙ සල්ලි අපරාදෙ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ai bang mama dapu thread tittle eken eka wachanayak witharak pennanne ... :frown::frown::(:(:(
    එහෙම පෙන්නන්නෙ හෝම් පේජ් එකේ විතරයි.. සිංහලෙන් ටොපික් එක දැම්මාම එක වචනයයි පෙන්නන්නෙ.. හෝම් පේජ් එකෙන් කවුරුවත් ත්‍රේඩ් බලන්නෙ නැහැ.. නිව් පෝස්ට් ගිහින් තමා බලන්නෙ.. ඒක නිසා ගණන් ගන්නෙපා.. එතකොට ෆුල් නේම් එක පෙන්නනවා ටොපික් එකේ..:)
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    mage pothu pothu galawenne ban... dawasak naawe nattan sorry ma thamaa.

    mekatawat hoda unoth hodai


    baya nethiwa ganin machn .. mageth thibbe gam case ekai.. okai thamai... hoda wenawa ... box eka ethule use karana heti kiyala deela thiyenawa ... palaweni daws 3 dapu gaman adu wenawa .. sathi dekak withara giyama asawata hoya ganna ne ekak wat.. aniwa ai kiyapan ubage results .. eka thamai lebena sathuta mewa dala .. :):):)
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එහෙම පෙන්නන්නෙ හෝම් පේජ් එකේ විතරයි.. සිංහලෙන් ටොපික් එක දැම්මාම එක වචනයයි පෙන්නන්නෙ.. හෝම් පේජ් එකෙන් කවුරුවත් ත්‍රේඩ් බලන්නෙ නැහැ.. නිව් පෝස්ට් ගිහින් තමා බලන්නෙ.. ඒක නිසා ගණන් ගන්නෙපා.. එතකොට ෆුල් නේම් එක පෙන්නනවා ටොපික් එකේ..:)


    ok machn ..:):)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    thanks saho.. mang othana denagena hitiye nee.. mama kare elakiri eke logo eka uda click karanwa aluth threads balanna ona unama :lol::P
    ඔය උඩින් තියෙන්නෙ New Post කියලා ඒක ක්ලික් කරපන්.. එතකොට අලුත ඒවා එනවා.. හෝම් පේජ් එකෙන් ගිහින් බලන්න එපා වෙනවනේ..

    මේක කියවපං නිවාඩු පාඩුවෙ.. තව දේවල් දැනගන්න පුළුවන් සයිට් එක ගැන..
    ElaKiri A-Z Guide
    http://www.elakiri.com/forum/showthread.php?t=1478598
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    හ්ම්.. මං හිස්හොරි නැතත් ඕක පාවිච්චි කරනවා බං සතියට දෙපාරක්..
    කොණ්ඩෙ යනවට බෙහෙතක් දාලා මං නූලක් දානවා තව සති හයකින්..
    ප්‍රතිඵල බලල එපෑය දාන්න.. නැත්තං කොල්ලන්ගෙ සල්ලි අපරාදෙ..

    තට්ටබඩී
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Oka hodai tamai bt masayak pavichchiya nawaththuwot apahu issori hadenawa

    machn ekata product eke kiyala thiyenne use karanna patan aran sathi 4 pass karama deegata use karanna ona nee kiyala .. eyala kiyanne sathiyakata wathawak use karanna kiyala .. sathiyakata wathawai kiyanne saho masekata 4parai .. oka karanna beri kamak nane.. sathiyata watawak gala maintain karan yanna thiyenne ... ona nam nawaththala balannath puluwan ...

    ara oluwe pothu gela wena un dannawa eke thiyena amaruwa bang ... kasanawa kasanawa patta amarui.. :angry::angry::angry::angry:

    mata epa wela hitiye,, keto plus walata maru unata passe mage oluwa free ...:):):)