--------------------------
## , ## , ## , ###
කෝටි, ලක්ෂ, දහස්, ඒකක
--------------------------
### , ### , ### , ###
බිලියන , මිලියන , දහස් , ඒකක
123,45,67,890
(එකසිය විසිතුන් කෝටි, හතලිස් පන් ලක්ෂ, හැට හත් දහස්, අටසිය අනූව)
1,234,567,890
(එක් බිලියන, දෙසිය තිස් හතර මිලියන, පන්සිය හැට හත් දහස්, අටසිය අනූව)
මොකද පොඩි කාලේ ඉඳන් අපි පුරුදු වෙලා තියෙන්නේ ජාත්‍යන්තර සංඛ්‍යා පද්ධතියෙන් ගණන් ලියලා, ඒක ඉන්දියානු ක්‍රමයෙන් කියවන්නනේ.
නොදන්න අයටත් කියලා දෙන්න.

