ගොඩක් කල් ඉදලා හොයපු දෙයක්

RDxz

Member
May 22, 2014
141
20
0
ගොඩක් කල් ඉදලා හොයපු දෙයක්

මේක elakiri.com එකෙ විතරක් නෙමේ..මම ලංකවෙ ගොඩක් තැන් වල දැක්ක දෙයක්

ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් උත්තරය දාර්ශනිකවේ.
 
pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හරි හමන් නීති සෙට් එකක් සියළු මහජනතාවට දැනගත හැකි විදියට ප්‍රසිද්ධ කරල තිබ්බ නම් ප්‍රශ්ණෙ කාගෙ වුනත් ගැටලු ඉතා අවම වෙනවා.
     
    • Like
    Reactions: manojdhrma

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    [FONT=&quot]කරන්න පුඵවන් ජරාම වැඩේ,තිරිසන් ම වැඩේ කරල ඇවිත්,අපි ඒ වෙලාවෙ කළ යුතු ව තිබූ හරි දේ කිව්වා ම ,උන් ලැජ්ජාව වහගන්න ඔහොම කියනව.[/FONT]
     
    • Like
    Reactions: Bart_Allen

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    [FONT=&quot]කරන්න පුඵවන් ජරාම වැඩේ,තිරිසන් ම වැඩේ කරල ඇවිත්,අපි ඒ වෙලාවෙ කළ යුතු ව තිබූ හරි දේ කිව්වා ම ,උන් ලැජ්ජාව වහගන්න ඔහොම කියනව.[/FONT]

    :yes:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    හරි හමන් නීති සෙට් එකක් සියළු මහජනතාවට දැනගත හැකි විදියට ප්‍රසිද්ධ කරල තිබ්බ නම් ප්‍රශ්ණෙ කාගෙ වුනත් ගැටලු ඉතා අවම වෙනවා.

    මෙන්න මේ කතාවට මම සම්පූර්ණයෙන් එකගයි මචං.
    අනිවාර්යෙන් බහුතරයක් ප්රශ්න ඇතිවෙන්නෙ නැහැ නීතිය දන්නව නම්.
    නීතිය කියල දේයක් තිබ්බට ඒක 100% ක් දන්න අය හරිම අඩුයි. අපිවත් හරියට දන්නෑ.

    නීති හදන අයගේ වගකීමක් තියෙනව නීතිය පිළිබඳ දැනුම නිසියාකාරව මිනිසුන්ට ලබාදීමට.

    අනික පැහැදිලිවම කියන්න පුළුවන් නීතිය නොදන්න තරමට වාසි ලබන සෑහෙන පිරිසක් ඉන්නව. වැඩියෙන්ම අහිංසක සාමාන්‍ය මිනිස්සු තමයි ඒවට අහුවෙලා ඊළගට නීතියේම සරණ යන්න බලද්දි එතනදිත් ගසා කෑම්වලට අහුවෙනව නීතිය නොදන්නාකම නිසාම.

    උදාහරණයක් විදිහට මම අහල තියෙන්නෙ, ලංකාවෙ නීතිය කාන්තා පාර්ශවයට වැඩි වාසියක් ලැබෙන විදිහට සැකසිලා තියෙනව කියල. එතකොට පිරිමි පාර්ශවයට පැහැදිලිවම නීතිය හරහා අසාධාරණ කම් ගොඩක් සිද්ධවෙන බව දැනුවත් වෙලා ඉන්න ඔ්නෙ. මේ කාන්තාවන්ට තියෙන නීති වාසි ගැන දැනුවත් වෙන සමහර කපටි කාන්තාවන් විසින් පිරිමින්ට අවාසි වන සහ නීතිමය වශයෙන් අන්ත අසරණ තත්වයට පත් කරවන සිද්ධි ඔ්නෙ තරම් ලංකාවෙ තියෙනව. විශේෂයෙන් ම විවාහවෙච්චි දෙන්නෙක් අතරෙ... දික්කසාද ගන්න යදදි තියෙන ප්රශ්න. අවුරුදු ගණන් නඩු කිය කිය ජීවිතේ නිකම්ම කාලකන්ණි වෙච්චි මිනිස්සු ඔ්නෙ තරම් ඇති. ඒවාට වැඩිවශයෙන් බලපාන්නෙ නීතිමය දැනුම මදිකම.

    එක එක නීතිමාලා පොත්වල පිටු ගණන් ලියල දාල, මිනිස්සුන්ට දැනගන්නවත් ලැබෙන්නෙ නැතුව මිනිස්සු අසරණ වෙච්චි වෙලාවට ඒක ආයුධයක් කරගෙන මිනිස්සු තවත් මඩවන්න හදන තත්වය තමයි වැඩියෙන් ම වෙන්නෙ. නීතිය දන්න මනුස්සය පුළුවන් තරම් බලාවි ඒක හරියට ඉටු කරන්න. නොදන්නව නම් දන්නෙ නෑ කියල සමාවක් දෙනවද? නෑනෙ. ඒක දැනගැනීම මිනිස් අයිතිවාසිකමක්. ඒ ගැන නිසියාකරයෙන් දැනුවත් කිරීමට වැඩපිළිවෙලක් නොතිබීම ප්රශ්නයක්. කොහෙ හරි විස්තරයක් දාල ඒක කියවල බලාගන්න එක උඹලාගේ වැඩක් කියල කියනව නම් ඒක සම්පූර්ණයෙන් වැරදියි කියලයි මම හිතන්නෙ.

    නීතිය පිළිපදින්නෙ නැති මිනිස්සු ඉන්නව තමයි. මොන නීති ගෙනාවත් පිළිපදින් නැති මිනිස්සු රටේ ඉන්නව තමයි. හැබැයි බහුතරය හරියට ඉන්නව නම්... පිළිපදින් නැතිවුන් ඉතිරිවෙන්නෙ හරිම ටිකයි. උන්ට ඉතුරුවෙන්නෙ එකකෝ හරියට නීති පිළිපදින්න. නැත්තං කොන් වෙන්න.
     
    • Like
    Reactions: pradeeplk1025

    වැඩියෙ ඕන නෑ මචන් බලහන් වාහනයක් පාරෙ පදවද්දි දැනගන්න ඕන නීති සියල්ලම එකම තැනකින්, යාවත්කාලීන කරල, පැහැදිලිව විස්තර ඇතුව ගන්න විදියක් නෑ නෙ. එක එකාට එක එක නීති. පොලීසියෙ උන්වත් සමහර නීති දන්නෑ. පිරිමියෙකුට අදාල නීති, ගෑණියෙකුට අදාල නීති සෙට් එකවත් අපිට පැහැදිලිව හොයාගන්න නෑ. මානව හිමිකම්, කාන්තා හිංසන, ළමා අපචාර අරක මේක ගගා සාමාන්‍ය ජීවිතේට අදාල නීති තියෙනව. නමුත් 95% විතරම අය ඕව දන්නෙ නෑ.

    නීති ටික සම්මත කරලා රජයේ වෙබ්සයිට් වලින්, මුද්‍රණාල වලින්, පත්තර වල සතිපතා අතිරේක වලින්, ෆෝන් වලට ඇප් වලින් වගේ එක එක දේවල් වලින් නීති සේරම මිනිස්සු අතරට යවන්න ඕන. ඒ ඒ නීතියට අදාල දඬුවම් සියල්ලම මිනිස්සු අතරට යැව්වෙ නැති වුනාට කමක් නෑ, මොකද මේක කලොත් මෙච්චරයිනෙ දඩේ, මෙච්චරයිනෙ හිරේ කියල වරද කරන්න බලනව. උදාහරණ කසිප්පු පෙරන එක. Rs. 5000ක් ඇප. ඔච්චරනෙ. නීති ටික මිනිස්සු අතරට ගියාට පස්සෙ අවුරුද්දක් දෙකක් ගිහින් දඬුවම් දැඩි කරලා ඒ ටිකත් ප්‍රසිද්ධ කරන්න ඕන.

    දේශපාලනය කරන හැත්තටත් එතකොට බේරෙන්න හම්බෙන්නෙ නෑ, මිනිස්සු නීති දැනගෙන ඉන්නකොට. ජනාධිපතිටත් අවුරුදු 100ක් වයස අද හෙට මැරෙන්න ඉන්න කෙනාට, සියළු ජාතීන්ට, සියළු තරාතිරම් වලටත් නීතිය පොදු වෙන්න ඕන. ඔහොම වුනා නම් ලංකාව හැදුවෑකි අවුරුදු 2න් 3න් ඉතාම හොඳ මට්ටමකට.

    වෙන රටවල් වල නීති ඉස්කෝලෙදිම කියල උගන්නල නීතිගරුක කරනව. මෙහෙ.... අනික් එකාට හෙන ගැහුනත් කමක් නෑ උඹට වාසියක් වෙලා කියන දේ ඔලු වලට දානව පොඩි කාලෙ ඉඳලම.

    මේ රට හදන්න බැරි නීති ටික හරියට නැති නිසා. ඔච්චරමයි එකම අවුල. ඉන්න හැත්ත බුරුත්ත සේරම %කෝල ගත්ත නම් නීති දැඩි කරල, ආයෙ වරදක් කරන්න එකෙක් ඉතුරු වෙන්නෙ නෑ. පාරෙ රොඩු නෙවෙයි, කෙල ගහන එකාගෙ ඉඳලම කෙලෝල ගන්න ඕන. කෙරෙන්නෙ නැති එකයි ප්‍රශ්ණෙ. :(