යකෝ අපි සිංහල..අපි මිනිස්සු..අපිට ලිංගිකත්වය ගැන කථා කරන්න පුලුවන්..මොකද අපිට ඒවට සුදුසුකම් තියෙන නිසා..උඹල වගේ එවුනගෙ ලිංගිකත්වය මොකක්ද කියල උඹලටවත් හිතාගන්න බැහැ..අපිට රටක් ජාතියක් ආගමක් තියෙනව..මැරුවත් උඹල වගේ සක්කිලින්ට ඒවට ගරහන්න දෙන්නෙ නැහැ..shenl's ලා මධුල විතරක් නෙවෙයි තව ගොඩක් අය ඉන්නවා සිංහල මිනිස්සු..අපි අපේ දේවල් රැක ගන්නවා පන දීල හරි..අමතක කරන්න එපා ඒක..උඹලගෙ වචන අපිට මහ ලොකු දේවල් නෙවෙයි...ඔයා කට ඇරියොත් කතා කරන්නෙම මොකක් හරි ලිංගිකත්වය සම්බන්ධ දෙයක් ගැනමය් නේ. ඕකට කියන්නෙ ලිංගික අසහනය කියල. ලිංගික කටයුතු ගැන පරුශ වචන වලින් කතා කරල සතුටක් ලබා ගැනීම ඔය මානසික රෝගයේ ලක්ශනයක්. ඒක නිසා මනෝ වෛද්‍යවරයෙක් මුනගැසෙනවනම් වඩා සුදුසුය්





ඔය කියල තියෙන්නෙ කිසි අර්ථයක් නැති බයිල ටිකක්නෙ. පන දීම කෙසේ වෙතත් තාම හරියට තර්කයක් හදාගන්න ඉගෙන ගෙන නැහැ වගේ