මීට ටික දවසකට කලින් මේකේ ත්රෙඩ් එකක් දාල තිබ්බ ධර්ම දනය පිංකමක් උදෙසා ස්වාමීන්වහන්සේ ලාගේ දේශණා එවනවා කියලා. එක හොයන්න බෑ.
ඒත් ඒ DVD ටික ගෙදරට ඇවිත් තිබුනා
ඒ සහෝදරයට ගොඩක් පින්..
තෙරුවන් සරණයි හැමෝටම!!
ඒත් ඒ DVD ටික ගෙදරට ඇවිත් තිබුනා
ඒ සහෝදරයට ගොඩක් පින්..
තෙරුවන් සරණයි හැමෝටම!!
Last edited:
