ගොඩක් පින්

Mind Writer

Member
Dec 19, 2017
676
75
0
අන්න අතන
මීට ටික දවසකට කලින් මේකේ ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ධර්ම දනය පිංකමක් උදෙසා ස්වාමීන්වහන්සේ ලාගේ දේශණා එවනවා කියලා. එක හොයන්න බෑ.
ඒත් ඒ DVD ටික ගෙදරට ඇවිත් තිබුනා
ඒ සහෝදරයට ගොඩක් පින්..

තෙරුවන් සරණයි හැමෝටම!!

j7vm68.jpg

 
Last edited:

Mind Writer

Member
Dec 19, 2017
676
75
0
අන්න අතන

ඩීවීඩි එවපු සහොදරයාටත් ඔබටත් මටත් සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වී අමා මහ නිවන් සැපම ලැබේවා...

තෙරුවන් සරණයි!

ත්‍රෙඩ් එක දාපු ඔබට වගේම මේ දේවල් වලට මහන්සි උන හැමෝටම බොහෝම පිං..:)

hema denatama pin


ඔබ සියලු දෙනාටත් පිං