ගොඩක් මිනිස්සුන්ට කන්න නෑ

Myth

Well-known member
  • Jul 9, 2009
    18,982
    12,326
    113
    Behind u :p
    Pass denne natuwa enne kohomada ban,
    Pizza,uber unta pass denawa , elawalu tikak pol tikak aran yanna pass denne naa
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    :no:

    බෝඩින් වල ඉන්න අය පොඩි ඇනෙක්ස් වල ඉන්න අය ගොඩක් අසරන වෙලා.කිසිම එලවලු පොල් හාල් සැපයුමක් එන්නෙ නෑ.
    සල්ලි තියෙන කෙනෙක්ට උනත් සල්ලි ගන්න විදිහක් නෑ නැති බැරි කෙනෙක්ට හරි මේ වෙලාවෙ දෙන්න.
    මට ඕක කලින් වතාවේදී කොළඹ හිර වෙලා උනා. නියම පෝරියල් එකක් කෑවේ. news වල බොරු යන්නේ. වහන්න උන් පුක උස්සගෙන දුවගෙන එනවා. හිර වෙච්ච මිනිස්සු ගැන බලන්න බල්ලෙක්වත් නෑ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    අපෙ පැත්තෙනම් හැම කඩෙකම බඩු දෙනවා හොරෙන්. ඒ නිසා බඩු ලොරි ආවත් ඒකයි නැතත් එකයි..
    අපේ පැත්තෙත් දෙනවා පිටිපස්සේ දොර ඇරලා. කඩේ බඩු ඉවර වුනාම ඒකත් නෑනේ. අද රට ළුණු කිලෝ එකක් ගෙනාව 150 රට ළුණු කිලෝ එක දැන් යන්නේ 220ට. අර කිලෝ 300 රට ළුණු නෙමෙයි. තද දම් පාට එක. හැම එකම ගණන් නග්ගගෙන.
     
    • Like
    Reactions: Prime HD

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    පව් bun, අපේ පැත්තේ කොල්ලෙක් ඇවිල්ලා මගෙන් පුළුවන් නම් හාල් ටිකක් දෙන්න කිව්වා.මම මහරගම එවෙලත් අපේ පැත්තේ නම් තාම බඩු ලොරි නම් යන්නේ නැ. Keels, cargils නම් online ගෙන්න ගන්න පුළුවන්, eka නිසා අවුලක් නෑ, තාම 5000 gewalath නෑ, ඉතින් ගොඩක් මිනිස්සුන්ට සල්ලි නෑ බඩු ගන්න, බෝඩ් වෙලා ඉන්න හුගාක් සෙට් එකකගේ ජෝබ්නුත් මේ පාර ලොස්ට් එක නිසා හුගාක් ඉන්නවා අසරණ වෙච්ච කට්ටිය

    කාලකන්නි බං..වෙෙරස් රටට ගත්තෙ අාණ්ඩුව දුක් විඳින්නෙ මිනිස්සු..අර පාලිමන්ට් ඵකේ ඉන්න හැත්තනම් හොඳට කකා බුදියනවා.උන්ට මේ නීති මුකුත් නැහැනේ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,210
    113
    එකමත් එක රටක
    අපේ පැත්තෙත් දෙනවා පිටිපස්සේ දොර ඇරලා. කඩේ බඩු ඉවර වුනාම ඒකත් නෑනේ. අද රට ළුණු කිලෝ එකක් ගෙනාව 150 රට ළුණු කිලෝ එක දැන් යන්නේ 220ට. අර කිලෝ 300 රට ළුණු නෙමෙයි. තද දම් පාට එක. හැම එකම ගණන් නග්ගගෙන.
    උබල පලවෙනි රැල්ලේදී වවාගත්තේ නැද්ද ?? :P
     
    • Haha
    Reactions: Heshan Daminda

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කාලකන්නි බං..වෙෙරස් රටට ගත්තෙ අාණ්ඩුව දුක් විඳින්නෙ මිනිස්සු..අර පාලිමන්ට් ඵකේ ඉන්න හැත්තනම් හොඳට කකා බුදියනවා.උන්ට මේ නීති මුකුත් නැහැනේ..

    පිස්සුද ස රට හදන ඔහොම කරන්නේ ... හිගන්නෝ ටික ඔහොමම මැරිලා ගියාම .. රට දියුණුයි ...
     
    • Haha
    Reactions: dxx

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Monday curfew ain karanawa kiyala boru kiyala minissunwa rewettuwa. Ape peththe nan Police echchara hoyanne na wage. Minissu pare. Choon pan yanawa. Kadawal walin horen badu denawa. Keells/Cargills delivery thienawa.
     
    • Like
    Reactions: dxx

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Monday curfew ain karanawa kiyala boru kiyala minissunwa rewettuwa. Ape peththe nan Police echchara hoyanne na wage. Minissu pare. Choon pan yanawa. Kadawal walin horen badu denawa. Keells/Cargills delivery thienawa.

    හොද වැඩේ ඕකුන්ව තාම විස්වාස කරන උන්ට ... කියන එක අහන්නේ නැතුව හොරෙන් පැනල ගිය උන් සැපේ ඉන්නව ඇති දැන් .... අහල හිටපු උන්ට කෙල උන .. :ROFLMAO: :ROFLMAO:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Moratuwata aweth na bun mona magulakwath. Pan karayek yanawa. Uge sadde aheddi pana kadan uwan awath e yakawa allaganna nam dalak danna wenawa.