Pass denne natuwa enne kohomada ban,
Pizza,uber unta pass denawa , elawalu tikak pol tikak aran yanna pass denne naa
Pizza,uber unta pass denawa , elawalu tikak pol tikak aran yanna pass denne naa
මට ඕක කලින් වතාවේදී කොළඹ හිර වෙලා උනා. නියම පෝරියල් එකක් කෑවේ. news වල බොරු යන්නේ. වහන්න උන් පුක උස්සගෙන දුවගෙන එනවා. හිර වෙච්ච මිනිස්සු ගැන බලන්න බල්ලෙක්වත් නෑ.
බෝඩින් වල ඉන්න අය පොඩි ඇනෙක්ස් වල ඉන්න අය ගොඩක් අසරන වෙලා.කිසිම එලවලු පොල් හාල් සැපයුමක් එන්නෙ නෑ.
සල්ලි තියෙන කෙනෙක්ට උනත් සල්ලි ගන්න විදිහක් නෑ නැති බැරි කෙනෙක්ට හරි මේ වෙලාවෙ දෙන්න.
Pass denne natuwa enne kohomada ban,
Pizza,uber unta pass denawa , elawalu tikak pol tikak aran yanna pass denne naa
අපේ පැත්තෙත් දෙනවා පිටිපස්සේ දොර ඇරලා. කඩේ බඩු ඉවර වුනාම ඒකත් නෑනේ. අද රට ළුණු කිලෝ එකක් ගෙනාව 150 රට ළුණු කිලෝ එක දැන් යන්නේ 220ට. අර කිලෝ 300 රට ළුණු නෙමෙයි. තද දම් පාට එක. හැම එකම ගණන් නග්ගගෙන.අපෙ පැත්තෙනම් හැම කඩෙකම බඩු දෙනවා හොරෙන්. ඒ නිසා බඩු ලොරි ආවත් ඒකයි නැතත් එකයි..
පව් bun, අපේ පැත්තේ කොල්ලෙක් ඇවිල්ලා මගෙන් පුළුවන් නම් හාල් ටිකක් දෙන්න කිව්වා.මම මහරගම එවෙලත් අපේ පැත්තේ නම් තාම බඩු ලොරි නම් යන්නේ නැ. Keels, cargils නම් online ගෙන්න ගන්න පුළුවන්, eka නිසා අවුලක් නෑ, තාම 5000 gewalath නෑ, ඉතින් ගොඩක් මිනිස්සුන්ට සල්ලි නෑ බඩු ගන්න, බෝඩ් වෙලා ඉන්න හුගාක් සෙට් එකකගේ ජෝබ්නුත් මේ පාර ලොස්ට් එක නිසා හුගාක් ඉන්නවා අසරණ වෙච්ච කට්ටිය
උබල පලවෙනි රැල්ලේදී වවාගත්තේ නැද්ද ??අපේ පැත්තෙත් දෙනවා පිටිපස්සේ දොර ඇරලා. කඩේ බඩු ඉවර වුනාම ඒකත් නෑනේ. අද රට ළුණු කිලෝ එකක් ගෙනාව 150 රට ළුණු කිලෝ එක දැන් යන්නේ 220ට. අර කිලෝ 300 රට ළුණු නෙමෙයි. තද දම් පාට එක. හැම එකම ගණන් නග්ගගෙන.

කාලකන්නි බං..වෙෙරස් රටට ගත්තෙ අාණ්ඩුව දුක් විඳින්නෙ මිනිස්සු..අර පාලිමන්ට් ඵකේ ඉන්න හැත්තනම් හොඳට කකා බුදියනවා.උන්ට මේ නීති මුකුත් නැහැනේ..
Monday curfew ain karanawa kiyala boru kiyala minissunwa rewettuwa. Ape peththe nan Police echchara hoyanne na wage. Minissu pare. Choon pan yanawa. Kadawal walin horen badu denawa. Keells/Cargills delivery thienawa.