ගොඩක් ලස්සන අක්කා කෙනෙක්

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කෙල්ල නන් ලොකු අවුලක් නෑ, ප්‍රෙස්න්ටින්ග් හොදයි, වොයිස් හොදයි, මූනෙ ෆීචර්ස් ලස්සනයි

    ඇග නන් හැඩ නෑ, ඒ නිස අනිත් එවුන්වාගෙ ඇග මාකට් කරන්න බෑ
    කන්ටෙන්ට් එකෙන්ම තමා ගොඩ දාගන්න වෙන්නෙ

    කොල්ල නන් ට්‍රැක් කැරියෙක් වාගෙ, ඌ හොදයි ලොරි රිවස් කරනකොට අඩ වලට තියන්න

    ඌව එලෝලා, කෙල්ල තනියෙන් කරා නන් හරි.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300

    උබට මාව පේන්නෙ එහෙමද මචන් :cry:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උබට මාව පේන්නෙ එහෙමද මචන් :cry:

    අඩේ මේ උබද?

    cori :(

    ඒත් කීවෙ ඇත්ත බන්, ඔයා චරිතයට පන පොවල නෑ,
    ඔක්කොටම ක්ලින් ඔය රැවුල කපා ගනින්
    පට්ට කැතයි
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    අඩේ මේ උබද?

    cori :(

    ඒත් කීවෙ ඇත්ත බන්, ඔයා චරිතයට පන පොවල නෑ,
    ඔක්කොටම ක්ලින් ඔය රැවුල කපා ගනින්
    පට්ට කැතයි
    රවුල කැපුවම අම්මයි පුතයි වගේ බන් .
    සමහර තැන් වල වයිඩ්ට මැඩම් කියනවා
    මට මල්ලි කියලා කතා කරන්නෙ .
    එතකොට පට්ට අවුල් :(

    ඒක නිසා රැව්ල නම් කපන්න කියන්න එපා