ගොඩක් ලස්සන අක්කා කෙනෙක්

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,876
    4,210
    113
    රවුල කැපුවම අම්මයි පුතයි වගේ බන් .
    සමහර තැන් වල වයිඩ්ට මැඩම් කියනවා
    මට මල්ලි කියලා කතා කරන්නෙ .
    එතකොට පට්ට අවුල් :(

    ඒක නිසා රැව්ල නම් කපන්න කියන්න එපා
    ඒ වුනාට මටනම් content එක සුපිරි.උබ පොඩ්ඩක් මහත් වෙයන් එතකොට හරි.
    Wife ට thread එක පෙන්නපන් 🤣
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රිවිව් එකෙ තියෙන්නෙ හොටෙල් එක ගැනද? නැත්නම් උගෙ වයිෆ් ගැනද? වීඩියෝ එක පුරාවට 90%ක්ම ස්ක්‍රීන් එකෙ ඉන්නේ ඒ පර්වත ශරීරය නෙ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    මිනිහගේ හැටි බලපංකෝ. ලංකාවේ වැඩිහරියක් පිරිමි වගේ මුණේ කැත වහගන්න රැවුල වවපු එකෙක්.
    සෙරොම වගෙ රැවුල වවන් ඉන්න පිරිමි වවන්නෙ එකක් මැචුවර් ලුක් එක පෙන්න අනික මුණෙ කැත වහගන්න .
    කළු සුදු දෙජාතියම සින්හළු කැතයි එක වගෙ .
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,011
    54,647
    113
    Colombo
    මෙයත් අර අනුරාදා සූරියආරච්චි වගේ පිනට කාල ඉන්න කෙනෙක්ද ?
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    Laughing Out Loud Lol GIF by Minions
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,876
    4,210
    113
    මේ වගේ උන්දැලා දැක්කාම තමයි ක්‍රස් එක කොච්චර ලස්සනද කියලා මතක් වෙන්නෙ! 😌
    හෝව් හෝව් බලාගෙන හබී මේකෙ ඉන්නවා
     
    • Sad
    Reactions: Samaposha