ඕකෙ ලොකු pic එකක් දාපන්කොmachan save parak dala balamu,apita watinawa ban![]()
ඕකෙ ලොකු pic එකක් දාපන්කො

http://imageshack.us වලට upload කරන්න. upload කර පිටුවෙ තියෙනවා resize options. එතිනින් 800x600 තෝරන්න.machan meka lokui but post karama oya ganatane post wenne..monahari karanna puluwanda ekata?![]()
http://imageshack.us වලට upload කරන්න. upload කර පිටුවෙ තියෙනවා resize options. එතිනින් 800x600 තෝරන්න.
upload කරලා ඉවර උනාම ඒ සයිට් එකෙන් දෙනවා පෝස්ට් එකට දාන්න ඕනෙ code එක. ඒක copy කරලා මෙතන paste කරන්න.

imageshak වලට ඕක ගානක් නෑ. 800x600 වලට resize උනාම කොහොමත් තව අඩු වෙයි.machan man eken up karanna haduwama fail wuna,balamu thawa parak
meke size eka 400kb ganak aulak nane![]()