නෙට් එකේ වලිත් වලිද බං??
නෙට් එකේ වලිත් වලිද බං?? ඉස්කෝලේ යනකාලේ පන්තිවල කොන්වෙලා හැම එකාගෙන්ම ටොකුකාල හිපාටු වුන උන් ඉස්කෝලෙන් අවුට්වෙලා මනෝ විකාරෙන් වීරයෝ වෙන්න නෙට් එකේ දැඟලුවට පාරකට තොටකට බැස්සහම අර පරන හිපාටුවම තමයි. ඒ වගේ වීරයන්ට චූ බරක් හැදුනත් අයිනකට ගිහින් පඳුරකට චූකරන්නවත් ගටක් නෑ...... ඕකයි යතාර්තය.
(*සිරිපාලය වුනත් මට කොච්චරනම් බැනල ඇත්ද.... මම ඌ ගැන හිතන් ඉන්නෙත් එහෙමයි..... LOL

තව වලියක පෙරනිමිති පේනවා..... මම මාරු.....
මම නම දාන එක පොඩ්ඩක් නැවැත්තුවේ, නම හින්දා දාන කමෙන්ට් එක ටිකක් මිස්ලීඩ් වෙනව වගේ හිතෙන නිසා.
ලින්ඩා.....
එක වලියයි උබ ලින්ඩා කැල්ල අත හැරියා නෙහ්![]()
නෙට් එකේ වලිත් වලිද බං?? ඉස්කෝලේ යනකාලේ පන්තිවල කොන්වෙලා හැම එකාගෙන්ම ටොකුකාල හිපාටු වුන උන් ඉස්කෝලෙන් අවුට්වෙලා මනෝ විකාරෙන් වීරයෝ වෙන්න නෙට් එකේ දැඟලුවට පාරකට තොටකට බැස්සහම අර පරන හිපාටුවම තමයි. ඒ වගේ වීරයන්ට චූ බරක් හැදුනත් අයිනකට ගිහින් පඳුරකට චූකරන්නවත් ගටක් නෑ...... ඕකයි යතාර්තය.
(*සිරිපාලය වුනත් මට කොච්චරනම් බැනල ඇත්ද.... මම ඌ ගැන හිතන් ඉන්නෙත් එහෙමයි..... LOL

තව වලියක පෙරනිමිති පේනවා..... මම මාරු.....මම නම දාන එක පොඩ්ඩක් නැවැත්තුවේ, නම හින්දා දාන කමෙන්ට් එක ටිකක් මිස්ලීඩ් වෙනව වගේ හිතෙන නිසා.
ලින්ඩා.....
Last edited:
, නැත්නම් බිස්නස් කාරයො
. කරුමෙට පූසෙක් හරි සෙට් වුනත් උන් කන්නේ උන්ටම හදපු ටින් කරපු කෑම විතරයි
(මට ඇත්තටම මේ සිද්දිය වුනා... අන්තිමට බත් එක ඇලකට දැම්ම මාලු හරි කයි කියල ~ උන්නම් සන්තෝසෙන් බත් ටික කෑව
. දැනටත් සල්ලි දීල අනුන්ට කියල පින් අතේ වැඩ කරවනව ඒත් ඉස්සර වගේ ඇඟට දැනෙන්නෑ..... ඒ අතින් උබලනම් ඇත්තටම වාසනාවන්තයි.