ගොඩක් DATA කපාගන්නෙ නැතුව YOUTUBE VIDEOS බලමු

Hasaganim

Member
Nov 9, 2014
90
7
0
ගොඩක් DATA කපාගන්නෙ නැතුව YOUTUBE VIDEOS බලමු

c6fd4e3487fd3e49466b30c6214b1f23.png


YOUTUBE VIDEOS බලන්න ගියහම පට්ට DATA තොගයක් කැපෙන්වනෙ.ඒ කැපෙන්නෙත් වටෙ පිටෙ එව LOAD වෙනකොට.මෙන්න ඒකට පොඩි විසදුමක්.මෙ SITE එකෙන් එච්චර DATA කැපෙන්නෙ නැ.වටෙ පිටෙ එව LOAD වෙන්නෙත් නැ.එකෙ විතරයි PLAY වෙන්නෙ.ඔනැම VIDEO එකක් Search කරල ගන්න පුලුවන්.

මෙන්න SITE එක >>>>>>>>>> LINK


867314003b97a26a34bba15bdaa20a7a.png


8630c08d74ce416aaf835ce5288801f1.png


df21fac2a499f4618bf3f2d6ac9595f7.png