ගොඩගම, මීගොඩ පැත්තේ

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ගොඩගම, මීගොඩ පැත්තේ

    ගොඩගම මීගොඩ පැත්තේ ඉඳන් කොළඹට වැඩ කරන්න එන අය කවුද ඉන්නෙ? Bus එකේ ඉඳන් එනවනම් සාමාන්‍යෙන් කොච්චර වෙලාවක් යනවද උදෙට කොළඹට එන්න? Bike එකෙන් එනවනම් කොච්චර වෙලා යනවද? කොල්ලුපිටිය, townhall වගේ පැති වලට..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    කීයට වගේ ද.. ???

    උදේ 7ට ගොඩගමින් පිටත් උනොත් නුගේගොඩට 8.15 ටව්න්හෝල් වලට යයි 8.50-9 විතර වෙයි කියලා හිතනවා.. :dull:

    බයික් එකේනම් එච්චර වෙලාවක් යන එකක් නෑ.. :)
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    කීයට වගේ ද.. ???

    උදේ 7ට ගොඩගමින් පිටත් උනොත් නුගේගොඩට 8.15 ටව්න්හෝල් වලට යයි 8.50-9 විතර වෙයි කියලා හිතනවා.. :dull:

    බයික් එකේනම් එච්චර වෙලාවක් යන එකක් නෑ.. :)

    7ට 7 30ට වගේ traffic එකට..උඹ කොහෙද ඉන්නෙ?
     
    ගොඩගම මීගොඩ පැත්තේ ඉඳන් කොළඹට වැඩ කරන්න එන අය කවුද ඉන්නෙ? Bus එකේ ඉඳන් එනවනම් සාමාන්‍යෙන් කොච්චර වෙලාවක් යනවද උදෙට කොළඹට එන්න? Bike එකෙන් එනවනම් කොච්චර වෙලා යනවද? කොල්ලුපිටිය, townhall වගේ පැති වලට..

    උබට කොලබ ආවට පස්සේ ආයේ යන්න එපා වෙන තරමට වෙලා යනවා :sorry::sorry:
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    :yes::yes:
    කීයට වගේ ද.. ???

    උදේ 7ට ගොඩගමින් පිටත් උනොත් නුගේගොඩට 8.15 ටව්න්හෝල් වලට යයි 8.50-9 විතර වෙයි කියලා හිතනවා.. :dull:

    බයික් එකේනම් එච්චර වෙලාවක් යන එකක් නෑ.. :)
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මීගොඩින් බස් එකේ එන්න පැය දෙකකට කිට්ටු කාලයක් යනවා. හවසට ඔෆිස් ටයිම් වල ගෙදර යන්න නම් පැය දෙකක්, දෙකහමාරක් විතර වෙන් කරපන්.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    oya paththe innawa nan train eka thama ban hondama wisanduma, bus keruwaawa uparima paya 2k wath adenawa !
    ලොල් සීන් යකෝ... උබ කියන්නේ මහින්ද මහත්තයා 2015 දී හදන්න හදපු monorail එක වෙන්න ඇති..
    ඒක හදන්න බැරි උනා බං, 2015 දී ලක්ෂ 62 ක් අවජාතකයෝ ටිකක් ඒ රේල්ලුව එපා කිව්වා.. ඊට වඩා රනිල්ගේ රේල්ලුව හොදයි කිව්වා..
    දැන් 2017 ත් වෙලා... අපි රනිල්ගේ රේල්ලුවේ සැපට යනවා, බ්රෙකුත් නැතුව.. නැගිටපන් ..
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    udeta 1.5 hrs wage.
    hawasata nam 2.0 - 2.5 hrs wage. hawasa nam hondata wadi wela ainak allagena nida ganin. naththan malabeta enakal nataraja wage thama enna wenne. :yes::yes::yes:
     
    ලොල් සීන් යකෝ... උබ කියන්නේ මහින්ද මහත්තයා 2015 දී හදන්න හදපු monorail එක වෙන්න ඇති..
    ඒක හදන්න බැරි උනා බං, 2015 දී ලක්ෂ 62 ක් අවජාතකයෝ ටිකක් ඒ රේල්ලුව එපා කිව්වා.. ඊට වඩා රනිල්ගේ රේල්ලුව හොදයි කිව්වා..
    දැන් 2017 ත් වෙලා... අපි රනිල්ගේ රේල්ලුවේ සැපට යනවා, බ්රෙකුත් නැතුව.. නැගිටපන් ..

    Mono Rail එක ඔය ඩොටේ හදන්නේ නෑ බන්
    කොලබ නේ හදනවා කිව්වේ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    Podi Silva - පොඩි සිල්වා;21207762 said:
    මීගොඩ ඉදන් Train එනව ද බන්
    අනික ඔය ඩොටේ ඉදන් කෝච්චිය එන්නේ ගෙවල් අස්සෙන් යකෝ :lol::rofl:

    Train thiyenawa harako. Awissawella - Fort train ekak duwanawa

    Danna labbakuth ne lorry talks dunnata :lol::rofl: