කීයට වගේ ද.. ???
උදේ 7ට ගොඩගමින් පිටත් උනොත් නුගේගොඩට 8.15 ටව්න්හෝල් වලට යයි 8.50-9 විතර වෙයි කියලා හිතනවා..
බයික් එකේනම් එච්චර වෙලාවක් යන එකක් නෑ..![]()
ගොඩගම මීගොඩ පැත්තේ ඉඳන් කොළඹට වැඩ කරන්න එන අය කවුද ඉන්නෙ? Bus එකේ ඉඳන් එනවනම් සාමාන්යෙන් කොච්චර වෙලාවක් යනවද උදෙට කොළඹට එන්න? Bike එකෙන් එනවනම් කොච්චර වෙලා යනවද? කොල්ලුපිටිය, townhall වගේ පැති වලට..

කීයට වගේ ද.. ???
උදේ 7ට ගොඩගමින් පිටත් උනොත් නුගේගොඩට 8.15 ටව්න්හෝල් වලට යයි 8.50-9 විතර වෙයි කියලා හිතනවා..
බයික් එකේනම් එච්චර වෙලාවක් යන එකක් නෑ..![]()
Podi Silva - පොඩි සිල්වා;21207515 said:උබට කොලබ ආවට පස්සේ ආයේ යන්න එපා වෙන තරමට වෙලා යනවා![]()

oya paththe innawa nan train eka thama ban hondama wisanduma, bus keruwaawa uparima paya 2k wath adenawa !

ලොල් සීන් යකෝ... උබ කියන්නේ මහින්ද මහත්තයා 2015 දී හදන්න හදපු monorail එක වෙන්න ඇති..oya paththe innawa nan train eka thama ban hondama wisanduma, bus keruwaawa uparima paya 2k wath adenawa !

ලොල් සීන් යකෝ... උබ කියන්නේ මහින්ද මහත්තයා 2015 දී හදන්න හදපු monorail එක වෙන්න ඇති..
ඒක හදන්න බැරි උනා බං, 2015 දී ලක්ෂ 62 ක් අවජාතකයෝ ටිකක් ඒ රේල්ලුව එපා කිව්වා.. ඊට වඩා රනිල්ගේ රේල්ලුව හොදයි කිව්වා..
දැන් 2017 ත් වෙලා... අපි රනිල්ගේ රේල්ලුවේ සැපට යනවා, බ්රෙකුත් නැතුව.. නැගිටපන් ..
Podi Silva - පොඩි සිල්වා:21207762 said:මීගොඩ ඉදන් Train එනව ද බන්
අනික ඔය ඩොටේ ඉදන් කෝච්චිය එන්නේ ගෙවල් අස්සෙන් යකෝ![]()

Podi Silva - පොඩි සිල්වා;21207762 said:මීගොඩ ඉදන් Train එනව ද බන්
අනික ඔය ඩොටේ ඉදන් කෝච්චිය එන්නේ ගෙවල් අස්සෙන් යකෝ![]()

oya paththe innawa nan train eka thama ban hondama wisanduma, bus keruwaawa uparima paya 2k wath adenawa !

1.5 million. per perchidamak ehema gannada kalpanawa?![]()

Train thiyenawa harako. Awissawella - Fort train ekak duwanawa
Danna labbakuth ne lorry talks dunnata![]()