ගොඩයන්න උදව් කරන්න

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    උසස් පෙළ ලියල දැන් ගෙදර ඉන්නේ ! :yes: මට ආසාවක් තියෙනව ONLINE BUSINESS FIELDS ගැන ඉගෙන ගන්න!:Dකොහොමද හරියට ඉගෙන ගන්නේ මේ ගැන?
    course එකක් ගැන කියන්න පුළුවන්ද?
    දන්නෝ පිහිට වෙත්වා!
     

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    Oyata danata talent ekak thiyenavada? Design, coding, marketing vage? Mamanam recommend karanne coding thama rate thathve hatiyata oyata income ekak nathnam.
     
    • Like
    Reactions: kinkon

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මොනවද උබට කරන්න පුලුවන් උබ දන්නා online දේවල් වලින් කියලා අදහසක් නැද්ද ?
    නැහැ ලොක්ක!
    මට Online Field එකේ කිසි දෙයක් හරි හැටි බැහැ!මට ඕන මේ ගැන මුල ඉඳන් හැම දේම ඉගෙන ගන්න!:dull: