ගොඩයන්න එන්න

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    තිය තිය ඉන්න එපා ඇතුලට එන්න..

    වැඩි වෙහෙසක් නැතුව ස්මාට් විදියට හිතලා ගානක් හොයාගන්න කවුරුත් කැමති ඇතිනේ..
    අමතර ආදායමක් විදියට යුටියුබ් ඇඩ්සෙන්ස් කරන විදිය මෙතන තියෙනවා..

    යූටියුබ් ඇඩ්සෙන්ස්
    http://www.elakiri.com/forum/showthread.php?t=1703909

    ඕක කියන්න නෙවෙයි ත්‍රේඩ් එක දැම්මේ..
    දන්නවා ඇතිනේ මම ලීබඩු වයාපාර කරන බව.. මම ඒකට හැමෝටම මුදල් උපයාගත හැකි පරිදි සිස්ටම් එකක් හදලා තියෙනවා..
    වැඩි වෙහෙසක් නැතුව ස්මාට් විදියට ඒකෙන් උපයන්න පුලුවන්..
    බාන්ඩයක් තවත් කෙනෙකු සමග කතාකොට ව්කිනීමේ හැකියාව ඔබහට ඇත්නම් ඔබට ලේසියෙන්ම ලොකු ගනනක් මාසිකව හොයාගත හැකියි..
    පාට් ටයිම් කරන්න පුලුවන් කිසිම බලපෑමක් නෑ.. ඔබේ නිවසේ සිටම ඉපයිම් කල හැකියි..

    ඔන්න ඕකයි විස්තරේ.. අමතර ආදායමකට කැමති හැබෑම උනන්දුවක් තිබෙන අය මට පී.එම් එකක් එවන්න මන් වැඩි විස්තර ලබාදෙන්නම්.
    කිරියේ කෝටිපති මහත්වරුන් පී.එම් එවන්න එපා ගොඩයන්න අවශ්ය කෙනෙකුට අතදෙමු..

    බම්පියක් දාගෙනම යන්න :P
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    කිරියේ කෝටිපති මහත්වරුන් පී.එම් එවන්න එපා ගොඩයන්න අවශ්ය කෙනෙකුට අතදෙමු..

    :P

    එහෙම උන්ට උන්ගෙන් බඩු අරගන්න කියපන්, බම්ප් :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තිය තිය ඉන්න එපා ඇතුලට එන්න..

    වැඩි වෙහෙසක් නැතුව ස්මාට් විදියට හිතලා ගානක් හොයාගන්න කවුරුත් කැමති ඇතිනේ..
    අමතර ආදායමක් විදියට යුටියුබ් ඇඩ්සෙන්ස් කරන විදිය මෙතන තියෙනවා..

    යූටියුබ් ඇඩ්සෙන්ස්
    http://www.elakiri.com/forum/showthread.php?t=1703909

    ඕක කියන්න නෙවෙයි ත්‍රේඩ් එක දැම්මේ..
    දන්නවා ඇතිනේ මම ලීබඩු වයාපාර කරන බව.. මම ඒකට හැමෝටම මුදල් උපයාගත හැකි පරිදි සිස්ටම් එකක් හදලා තියෙනවා..
    වැඩි වෙහෙසක් නැතුව ස්මාට් විදියට ඒකෙන් උපයන්න පුලුවන්..
    බාන්ඩයක් තවත් කෙනෙකු සමග කතාකොට ව්කිනීමේ හැකියාව ඔබහට ඇත්නම් ඔබට ලේසියෙන්ම ලොකු ගනනක් මාසිකව හොයාගත හැකියි..
    පාට් ටයිම් කරන්න පුලුවන් කිසිම බලපෑමක් නෑ.. ඔබේ නිවසේ සිටම ඉපයිම් කල හැකියි..

    ඔන්න ඕකයි විස්තරේ.. අමතර ආදායමකට කැමති හැබෑම උනන්දුවක් තිබෙන අය මට පී.එම් එකක් එවන්න මන් වැඩි විස්තර ලබාදෙන්නම්.
    කිරියේ කෝටිපති මහත්වරුන් පී.එම් එවන්න එපා ගොඩයන්න අවශ්ය කෙනෙකුට අතදෙමු..

    බම්පියක් දාගෙනම යන්න :P

    බම්ප් මචෝ ගොඩ යන උන්ට අතහිත දෙන එල කොල්ලෙක් තමා මේ
    6420847.gif

    9Y7qmQ3.png
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කිරියේ පට්ට සල්ලි කාරයෝ ටිකක්නේ ඉන්නේ.. :D
    තාම එක පී.එම් එකයි ආවේ කියහන්කෝ :D
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    තිය තිය ඉන්න එපා ඇතුලට එන්න..

    වැඩි වෙහෙසක් නැතුව ස්මාට් විදියට හිතලා ගානක් හොයාගන්න කවුරුත් කැමති ඇතිනේ..
    අමතර ආදායමක් විදියට යුටියුබ් ඇඩ්සෙන්ස් කරන විදිය මෙතන තියෙනවා..

    යූටියුබ් ඇඩ්සෙන්ස්
    http://www.elakiri.com/forum/showthread.php?t=1703909

    ඕක කියන්න නෙවෙයි ත්‍රේඩ් එක දැම්මේ..
    දන්නවා ඇතිනේ මම ලීබඩු වයාපාර කරන බව.. මම ඒකට හැමෝටම මුදල් උපයාගත හැකි පරිදි සිස්ටම් එකක් හදලා තියෙනවා..
    වැඩි වෙහෙසක් නැතුව ස්මාට් විදියට ඒකෙන් උපයන්න පුලුවන්..
    බාන්ඩයක් තවත් කෙනෙකු සමග කතාකොට ව්කිනීමේ හැකියාව ඔබහට ඇත්නම් ඔබට ලේසියෙන්ම ලොකු ගනනක් මාසිකව හොයාගත හැකියි..
    පාට් ටයිම් කරන්න පුලුවන් කිසිම බලපෑමක් නෑ.. ඔබේ නිවසේ සිටම ඉපයිම් කල හැකියි..

    ඔන්න ඕකයි විස්තරේ.. අමතර ආදායමකට කැමති හැබෑම උනන්දුවක් තිබෙන අය මට පී.එම් එකක් එවන්න මන් වැඩි විස්තර ලබාදෙන්නම්.
    කිරියේ කෝටිපති මහත්වරුන් පී.එම් එවන්න එපා ගොඩයන්න අවශ්ය කෙනෙකුට අතදෙමු..

    බම්පියක් දාගෙනම යන්න :P

    BUMP machan ...Niyama vedak.. rep dunna!
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    hunk ekak tyenne ubatada,man hithanne mn ubawa dakala tyenawa :rolleyes:

    ඔව් බන් :rolleyes:
    මමත් උබව දන්නව ඇති :P

    මචන්ලා බම්ප් කරපු නොකරපු උබලා සේරටම තැන්ක්ස් වේවා.. :D