තිය තිය ඉන්න එපා ඇතුලට එන්න..
වැඩි වෙහෙසක් නැතුව ස්මාට් විදියට හිතලා ගානක් හොයාගන්න කවුරුත් කැමති ඇතිනේ..
අමතර ආදායමක් විදියට යුටියුබ් ඇඩ්සෙන්ස් කරන විදිය මෙතන තියෙනවා..
යූටියුබ් ඇඩ්සෙන්ස්
http://www.elakiri.com/forum/showthread.php?t=1703909
ඕක කියන්න නෙවෙයි ත්‍රේඩ් එක දැම්මේ..
දන්නවා ඇතිනේ මම ලීබඩු වයාපාර කරන බව.. මම ඒකට හැමෝටම මුදල් උපයාගත හැකි පරිදි සිස්ටම් එකක් හදලා තියෙනවා..
වැඩි වෙහෙසක් නැතුව ස්මාට් විදියට ඒකෙන් උපයන්න පුලුවන්..
බාන්ඩයක් තවත් කෙනෙකු සමග කතාකොට ව්කිනීමේ හැකියාව ඔබහට ඇත්නම් ඔබට ලේසියෙන්ම ලොකු ගනනක් මාසිකව හොයාගත හැකියි..
පාට් ටයිම් කරන්න පුලුවන් කිසිම බලපෑමක් නෑ.. ඔබේ නිවසේ සිටම ඉපයිම් කල හැකියි..
ඔන්න ඕකයි විස්තරේ.. අමතර ආදායමකට කැමති හැබෑම උනන්දුවක් තිබෙන අය මට පී.එම් එකක් එවන්න මන් වැඩි විස්තර ලබාදෙන්නම්.
කිරියේ කෝටිපති මහත්වරුන් පී.එම් එවන්න එපා ගොඩයන්න අවශ්‍ය කෙනෙකුට අතදෙමු..
බම්පියක් දාගෙනම යන්න


