____ගොඩේ ලන්තය____
මේක තමයි ගොඩේලන්තය
මම මිට කලින් පටන් ගත්ත රෙප් දන්සල සහ රෙප් ලන්තය ඇඩ්මින් අය්යලා විසින් DELETE කලා.
හෙතුව මම නොදනිමි. මම හිතන්නේ රෙප් කියන නම මෙකේ නිති රිති වලට පටගෑති වෙනවා ඇති..
, මම ඉතින් ඔව්වා දන්නේ නැහැනේ..මම ගොඩෙ කොල්ලෙක් වෙච්චි.
, ඔන්න ඉතින් මම මට ගැලපෙන ලන්තයක් පටන් ගත්තා''ගොඬෙලන්තය"හිකිස්ලත්තන නම නේද?
.ඇඩ්ඩින් අය්යල මේකට කරදරයක් නොකරාවි යැයි සිතමි
.

ගොඩෙ ලන්තය මෙක හරි අමුතුම තැනක් ගොඬෙ පලාතක්. ආගන්තුක සත්කාර හොදට දන්න තැනක් ඇවිත්ම බලන්නකො.
අනිත් ලන්තවල මිනිස්සුන්ට වඩා හොඩෙලන්තයෙ මිනිස්සු වෙනස්
බදාගන්නට නොව බෙදාගන්නට ගොඩෙලන්තයට පැමිනෙන්න
පසුව ලියමි :-ගොඩේලන්තයට එන හැමොටම මමගානේ පොඩි බඩ්ඩක් දෙනව..(පොඩි බඩුවක් අනේ
) එ බඩ්ඩ මොකක්ද කියලා හොයගෙන ඔයලත් මෙකේ ඉන්න අනිත් අයට එ බඩ්ඩ දෙන්න ඔනේ හලිද?
(මෙක පොඩි තරගයක් දිනන අයට ඇතෙක් බරට තෑගි (ගොඩෙ & බ්රදර්ස් වෙතින්)
Last edited:



. කව්ද රජෙක් උනේ.
. අනේ මට ඔය ඉන්ගිරිසි වචන වැටගෙන්නේ නැහැ බොලං... ඔන්න ඔය අලියා පිට නැගලා වර...ඔය අලිය තමයි.. මෙකට එන උන්න දක්කගෙන එන්නේ