ගොඩේ ලන්තය

godekolla

Banned
Aug 28, 2010
183
26
0
:D____ගොඩේ න්තය____:D
5e5effc379f90780c4a996f9100f48ec.jpg

මේක තමයි ගොඩේලන්තය:D මම මිට කලින් පටන් ගත්ත රෙප් දන්සල සහ රෙප් ලන්තය ඇඩ්මින් අය්යලා විසින් DELETE කලා.:frown: හෙතුව මම නොදනිමි. මම හිතන්නේ රෙප් කියන නම මෙකේ නිති රිති වලට පටගෑති වෙනවා ඇති..:rolleyes:, මම ඉතින් ඔව්වා දන්නේ නැහැනේ..මම ගොඩෙ කොල්ලෙක් වෙච්චි.:no:, ඔන්න ඉතින් මම මට ගැලපෙන ලන්තයක් පටන් ගත්තා''ගොඬෙලන්තය"හිකිස්ලත්තන නම නේද?:rofl:.ඇඩ්ඩින් අය්යල මේකට කරදරයක් නොකරාවි යැයි සිතමි:rolleyes:.


:D:D:Dගොඩෙ ලන්තය මෙක හරි අමුතුම තැනක් ගොඬෙ පලාතක්. ආගන්තුක සත්කාර හොදට දන්න තැනක් ඇවිත්ම බලන්නකො.;)

:love:අනිත් ලන්තවල මිනිස්සුන්ට වඩා හොඩෙලන්තයෙ මිනිස්සු වෙනස්:love:
:yes:බදාගන්නට නොව බෙදාගන්නට ගොඩෙලන්තයට පැමිනෙන්න:yes:
77545e2b9c185c06e36880623f2ab70e.jpg


පසුව ලියමි :-ගොඩේලන්තයට එන හැමොටම මමගානේ පොඩි බඩ්ඩක් දෙනව..(පොඩි බඩුවක් අනේ:P) එ බඩ්ඩ මොකක්ද කියලා හොයගෙන ඔයලත් මෙකේ ඉන්න අනිත් අයට එ බඩ්ඩ දෙන්න ඔනේ හලිද?:D (මෙක පොඩි තරගයක් දිනන අයට ඇතෙක් බරට තෑගි (ගොඩෙ & බ්‍රදර්ස් වෙතින්):yes:
 
Last edited:

godekolla

Banned
Aug 28, 2010
183
26
0
ඔන්න එහෙනම් මම මුලින්ම ගොඩ වැදුන


ඔන්න මම ඔයට දුන්නා:D හිකිස්..
කිරි තේ එකක් බිලා කෑවුමක් කලා ප්‍රබොදමත් වෙන්න
:angry:

sori denna bari unaa..passe labei atek baratama..
 

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඔන්න මම ඔයට දුන්නා:D හිකිස්..
    කිරි තේ එකක් බිලා කෑවුමක් කලා ප්‍රබොදමත් වෙන්න
    :angry:

    sori denna bari unaa..passe labei atek baratama..

    ගමේ ගොඩේ කිරි තේ දෙන්නෑ බන් ගොඩවැදුන ගමන. විටක් කලා ඉම්මු කියලා බුලත් හෙප්පුව ලන් කරන්නේ
     
    • Like
    Reactions: T h u s h

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ගමේ ගොඩේ කිරි තේ දෙන්නෑ බන් ගොඩවැදුන ගමන. විටක් කලා ඉම්මු කියලා බුලත් හෙප්පුව ලන් කරන්නේ


    හ්ම්.. එහෙනම් විටක් කපන්කො..පස්සෙ මය්යොක්කා කැල්ලක් කාලා රා ටිකක් බොමු:D
     

    godekolla

    Banned
    Aug 28, 2010
    183
    26
    0
    අයුබෝවන්ඩ කිව්වා...
    ආව හමොටම ලෑමුනා නෙද? තව ඉස්සරහට වැඩි වැඩියෙන් ලැබෙවි
    :lol:
    9df1db14fd919086e8a73eadd8128f2f.jpg

    9df1db14fd919086e8a73eadd8128f2f.jpghttp:
     

    godekolla

    Banned
    Aug 28, 2010
    183
    26
    0
    අනේ අයියේ මට එන්න විදියක් නැහැනේ මගේ විසා එක රිජෙක්ට් උනානේ, මොනවා හරි කරලා මාව ඔහෙට ගනින් බන්

    මොකක් උනා..:eek:. කව්ද රජෙක් උනේ.:shocked:. අනේ මට ඔය ඉන්ගිරිසි වචන වැටගෙන්නේ නැහැ බොලං... ඔන්න ඔය අලියා පිට නැගලා වර...ඔය අලිය තමයි.. මෙකට එන උන්න දක්කගෙන එන්නේ:)