ගොඩ යන්න ඕනි

Dilshan94

Active member
  • Dec 28, 2016
    628
    237
    43
    කොල්ලනේ මට බිස්නස් එකක් පටන් ගන්න ඕනි..ලොකුවට නෙමෙයි ඒත් කොතනින් හරි පටන් ගන්නයි ඕනි මට..මම ඉගෙන ගෙන රස්සාවක් කරන එකෙක් ඒත් බං ඒ හොයන ගාන බෝඩ්ං වලටම ඉවරයි..ඉගෙන ගත්ත දේට වටිනා කමක් දෙන්නේ නැ..මං කලින් බිස්නස් කරලම නෑ මට හිතෙනවා බඩ ඉරිඟු ගෙනල්ලා විකුණන්න..ලොකුවට ලාභ ඕනි නෑ මට ඕනි ගොඩක්ම හිතේ නිදහස..අමු බඩ ඉරිඟු තොගේට ගන්නවනම් කොහෙන්ද ගන්න තියෙන්නේ..කරලක් කියක් වගේ වෙයිද..මම සති අන්තයෙ මේක කරන්න ඉන්නෙ..උපදෙස් ටිකක් දෙන්න මට..තම්බල විකුණන්න උනත් ලෑස්ති මං..අදහස් ටිකක් දෙන්න කට්ටියම.. :love:
     
    • Like
    Reactions: SuperX

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,827
    1
    60,636
    113
    Mother Earth
    කරපන්. ඒ අතරෙ ඊට ලේසි දේවල් තියේද කියල කල්පනා කරල බලපන්. මම මේ කියන්නෙ උබේ මොරාල් එක වට්ටන්න නෙමෙයි. බඩ ඉරිඟු තම්බන්න ලොකු කල්දේරමක් ලිපක් දර වගේ ඒවා ඕන වෙනවා. ඒ දේවල් එක්ක හැප්පෙන්න උබට වෙලාව තියෙනව නම්, පුළුවන් නම් කිසිම අවුලක් නෑ. එක කරලක් රුපියල් 15කට ගත්තොත් උබට එකට එකක් ලාභ තියා ගන්න පුළුවන්. රුපියල් 40ට කරලක් දෙන්න පුළුවන් මගෙ හිතේ. දවසකට කරල් 50ක් වික්කොත් 2000ක් දවසට. ඒත් තව රස්සාවක් කරන ගමන් කරන්න ප්‍රාෙයා්ගිකද ? උබේ සිතන පතන සියළු දේ සාර්ථක වේවා. :love:
     
    • Like
    Reactions: pc kush

    thank you mchn..wachana tika wtinwa..mama full weekend ekma ekta bahinnanine..mn mara asai mchn ehma dekta hithath nidahas.. thank you brother:love::love:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    දඹුල්ලේ නම් අඩුවට තියනවා මචං
    අතරමැදියෙක් නැතුව කෙලින්ම ගොවියෙක්ගෙන්ම ගන්න බලහන් එතකොට හොද ලාබයක් තියෙයි :yes:
     
    • Like
    Reactions: Dilshan94

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    බඩඉරිගු වලට වඩා ලාබයක් තියෙයි තැඹිලි විකුණුවොත් කොයි කාලෙත් ගෙඩියක් 60-70 යන්නේ
    බඩඉරිගු වගේ තම්බ තම්බ ඉන්න ඕනෙත් නෑ :)
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43

    බඩඉරිගු වලට වඩා ලාබයක් තියෙයි තැඹිලි විකුණුවොත් කොයි කාලෙත් ගෙඩියක් 60-70 යන්නේ
    බඩඉරිගු වගේ තම්බ තම්බ ඉන්න ඕනෙත් නෑ :)

    sha niyamai mchn..bada iriguth ekkama.thambilth tygnna puluwn..thnks mchn rep :love:
     
    • Like
    Reactions: Executer

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Bar එකක් ලග හොද BBQ එකක් දාන්න පුළුවන්නම හවසට වගේ හොද බිස්නස් එකක් තියෙනවා :yes:
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    Bar එකක් ලග හොද BBQ එකක් දාන්න පුළුවන්නම හවසට වගේ හොද බිස්නස් එකක් තියෙනවා :yes:

    mehema deyk hithunema na mchn..ekath niyami watinwa..thank you again:love: