හ්ම්ම්මුලින්ම හිතුමතේට බෙහෙත් බොන එක නවත්තපන්. උබේ ස්නායු මත් වෙලා වගේ ඇත්තෙ.
මොකක්ද මචෝ තියන ලෙඩේමෙහෙම ඉදල බෑ හැමදාම. ලෙඩක් නැත්නම් මම මෙලහට තැනකට ඇවිත්.
තෝ වගේ එකෙක් හැම එකටම ලයික් එක ඔබාන යනව කියවන්නෙ නෑ. මූ මේ අනුරාධය. දැන් දන්නවනෙ ලෙඩ ලිස්ට් එක ඒකට උත්තර දියන්.මොකක්ද මචෝ තියන ලෙඩේ![]()
සිරාවට..... කෙලියා තාප්පෙටම..ඉතින් පරණ එකවුන්ට් එක බෑන් කරලා නැහැනේ ..තෝ වගේ එකෙක් හැම එකටම ලයික් එක ඔබාන යනව කියවන්නෙ නෑ. මූ මේ අනුරාධය. දැන් දන්නවනෙ ලෙඩ ලිස්ට් එක ඒකට උත්තර දියන්.
ඉතින් ඒකනෙ ඌ ලෙඩ වෙලා කියන්නෙ.සිරාවට..... කෙලියා තාප්පෙටම..ඉතින් පරණ එකවුන්ට් එක බෑන් කරලා නැහැනේ ..![]()
මොකක්ද මචෝ තියන ලෙඩේ![]()
මේ ඇත්තටම අනුරධනම්, පොරට බෙහෙත් ගැන හොඳ දැනුමක් තියනවා. අනිවාර්යෙන් ස්ටෝර්ස් එකක හොඳ ජොබක් හොයාගන්න පුළුවන්. මම කලිනුත් එයාට ඒක කියලා තියනවා මචන්....මුට ඇති ලෙඩක් නැ බන්. මුගේ තියෙන්නේ කම්මැලි කමයි, කාලකන්නි කමයි.
වෙන කොල්ලෝ කුලී වැඩක් හරි කරලා කියක් හරි හොයා ගන්නවා අඩ අඩ ඉන්නේ නැතුව.
මේකේ මුට කි දෙනෙක් උදවු කරන්න හැදුවද.
මුට ඕන නිකන් කකා ඉන්න කාලකන්නි කමට.

මේ ඇත්තටම අනුරධනම්, පොරට බෙහෙත් ගැන හොඳ දැනුමක් තියනවා. අනිවාර්යෙන් ස්ටෝර්ස් එකක හොඳ ජොබක් හොයාගන්න පුළුවන්. මම කලිනුත් එයාට ඒක කියලා තියනවා මචන්....![]()
@AnuradhaRa eken waren...මෙහෙම ඉදල බෑ හැමදාම. ලෙඩක් නැත්නම් මම මෙලහට තැනකට ඇවිත්.
මේ ඇත්තටම අනුරධනම්, පොරට බෙහෙත් ගැන හොඳ දැනුමක් තියනවා. අනිවාර්යෙන් ස්ටෝර්ස් එකක හොඳ ජොබක් හොයාගන්න පුළුවන්. මම කලිනුත් එයාට ඒක කියලා තියනවා මචන්....![]()
Ado ponnayo, moko @AnuradhaRa eka haluweමෙහෙම ඉදල බෑ හැමදාම. ලෙඩක් නැත්නම් මම මෙලහට තැනකට ඇවිත්.