ගොඩ යන්න ඕනෙ.

I7LK47S

Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    මෙහෙම ඉදල බෑ හැමදාම. ලෙඩක් නැත්නම් මම මෙලහට තැනකට ඇවිත්.
     
    • Wow
    Reactions: NRTG

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    Dog Sniff GIF by WoofWaggers

    අනුරාද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,245
    99,994
    113
    මොකක්ද මචෝ තියන ලෙඩේ :unsure:
    තෝ වගේ එකෙක් හැම එකටම ලයික් එක ඔබාන යනව කියවන්නෙ නෑ. මූ මේ අනුරාධය. දැන් දන්නවනෙ ලෙඩ ලිස්ට් එක ඒකට උත්තර දියන්.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    තෝ වගේ එකෙක් හැම එකටම ලයික් එක ඔබාන යනව කියවන්නෙ නෑ. මූ මේ අනුරාධය. දැන් දන්නවනෙ ලෙඩ ලිස්ට් එක ඒකට උත්තර දියන්.
    සිරාවට..... කෙලියා තාප්පෙටම..ඉතින් පරණ එකවුන්ට් එක බෑන් කරලා නැහැනේ ..:unsure:
     
    • Like
    Reactions: RottenCOLT

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    මොකක්ද මචෝ තියන ලෙඩේ :unsure:
    මුට ඇති ලෙඩක් නැ බන්. මුගේ තියෙන්නේ කම්මැලි කමයි, කාලකන්නි කමයි.
    වෙන කොල්ලෝ කුලී වැඩක් හරි කරලා කියක් හරි හොයා ගන්නවා අඩ අඩ ඉන්නේ නැතුව.
    මේකේ මුට කි දෙනෙක් උදවු කරන්න හැදුවද.
    මුට ඕන නිකන් කකා ඉන්න කාලකන්නි කමට.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මුට ඇති ලෙඩක් නැ බන්. මුගේ තියෙන්නේ කම්මැලි කමයි, කාලකන්නි කමයි.
    වෙන කොල්ලෝ කුලී වැඩක් හරි කරලා කියක් හරි හොයා ගන්නවා අඩ අඩ ඉන්නේ නැතුව.
    මේකේ මුට කි දෙනෙක් උදවු කරන්න හැදුවද.
    මුට ඕන නිකන් කකා ඉන්න කාලකන්නි කමට.
    මේ ඇත්තටම අනුරධනම්, පොරට බෙහෙත් ගැන හොඳ දැනුමක් තියනවා. අනිවාර්යෙන් ස්ටෝර්ස් එකක හොඳ ජොබක් හොයාගන්න පුළුවන්. මම කලිනුත් එයාට ඒක කියලා තියනවා මචන්....:yes:
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    මේ ඇත්තටම අනුරධනම්, පොරට බෙහෙත් ගැන හොඳ දැනුමක් තියනවා. අනිවාර්යෙන් ස්ටෝර්ස් එකක හොඳ ජොබක් හොයාගන්න පුළුවන්. මම කලිනුත් එයාට ඒක කියලා තියනවා මචන්....:yes:
    උඹලගේ පාමසියෙන් ජොබක් දියන් මේ පිස්සට එහෙනම් සෙට් කරලා?
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මේ ඇත්තටම අනුරධනම්, පොරට බෙහෙත් ගැන හොඳ දැනුමක් තියනවා. අනිවාර්යෙන් ස්ටෝර්ස් එකක හොඳ ජොබක් හොයාගන්න පුළුවන්. මම කලිනුත් එයාට ඒක කියලා තියනවා මචන්....:yes:

    එයා කියනව වගේ ඇත්තටම social anxiety තියෙනවනම් කොච්චර බුද්ධියක්/දැනුමක් තිබ්බත් social situations වලදී වැඩකරන්නේ හරිම මෝඩ විදියට. හිතේ බය තියෙනකොට කල්පනා කිරීමේ හැකියාව අඩුවෙනවා.
     
    • Sad
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,269
    74,678
    113
    මෙහෙම ඉදල බෑ හැමදාම. ලෙඩක් නැත්නම් මම මෙලහට තැනකට ඇවිත්.
    Ado ponnayo, moko @AnuradhaRa eka haluwe :p ? Umba hituwada wesmunak daagena aawata hoyaganna beri wei kiyala.

    Job karanawa kiyala aai minissu andannada hadanne 🤭 ?