ගොඩ යන්න බිස්නස්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ගොඩ යන්න බිස්නස්

    මචන්ලා ගොඩ යන්න කරන්න පුලුවන් බිස්නස් වැඩ මොනවද නීත්‍යානුකූලව රජය පැත්තෙන් සපෝර්ට් එකක් එහෙම අරන් ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපනයන කරන මොනා හරි පැතිවල ඒවටනම් වැඩිපුර රජයේ සහයෝගයක් ලැබෙයි ඉදරියට. මොක ද ඩොලර් එක වගේ ඒව පාලනය කරන්න ඕන නිසා ඒ වගේ ඒවට දිරිගැන්වීම් ලැබෙයි. වර්තමානයේ රට අභ්‍යන්තරයේ බිස්නස්නම් ටිකක් අවධානම් වැඩියි. ඒත මුලදි සුලුවට පටන්ගෙන හරියට කරන් යනවනම් කරන්න හැකියාව තියෙනව.

    තමන්ට කරන්න හැකි මොන වගේ දේවල් ද කියල ඉස්සෙල්ල අවබෝධයක් ගන්න එක හොඳයි. කොයි වගේ දැනුමක් ඒ ඒ පැති ගැන තියෙනව ද, කොයි වගේ මූල්‍යය හැකියාවක් තියෙනව ද, කොයි වගේ කැමැත්තක් තියෙනව ද වගේ දේවල් හා ඉන්න පලාත, වෙනත් යටිතල පහසුකම් වගේ දේවලුත් බලන්න වෙනව.
     
    Import export වගේ තමයි බැලුවෙ රජය පැත්තෙන් සපෝර්ට් එකක් ගන්න පුළුවන් නීත්‍යානුකූලව නමුත් මොනවා කරන්නද හිතාගන්න බැරි
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මචන්ලා ගොඩ යන්න කරන්න පුලුවන් බිස්නස් වැඩ මොනවද නීත්‍යානුකූලව රජය පැත්තෙන් සපෝර්ට් එකක් එහෙම අරන් ?

    machan man dannathi hinda ahanne oya share market ekath samahara eun oluwa daanawa ne kohomda ban eken gamek gahanne atthtama ee seen eka danna