ගොඩ_දාගන්න_හෙල්ප්_එකක්_දෙන්න ...
TOSHIBA 2008 R:500 නොට් බුක් එක Format කරන්න ඕන වෙලා තියනවා ...
නමුත් එකේ CD ROM එකක් නැ..
External CD rom එකක් ගහල First Boot එක විදිහට CD Rom එක දුන්නත් එක read කරන්නේ නැතුවම කලින් විදිහට වින්ඩෝස් වලටම එනවා ...
BIOS වල USB එක තෝරන්න තැනක් නැහැ .....
BOOTABLE PEN DRIVE එකක් හදල ගැහුව .. නමුත් එකත් හරියන්නේ නැ ...
මම දැන් මොකද්ද කරන්න ඕන .... එළකිරි එකේ වැඩකාරයෙක් ඉන්නවනම් මට මේක ගොඩ දාගන්න හෙල්ප් එකක් දෙන්න ......
Last edited:




Adamai ahuweth mehema model ekak.....?? Portege ekakda......?? Portege nam dan enen R700, WITH DVD ROM









