මුන්ට පිස්සුද බන් කොල්ලනේ මොකද මේ ගැන හිතන්නේ ?
AshenTM Well-known member Mar 7, 2009 1,909 995 113 Kurunegala Jul 17, 2021 #1 මුන්ට පිස්සුද බන් කොල්ලනේ මොකද මේ ගැන හිතන්නේ ? Reactions: EVC
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 Jul 17, 2021 #3 කැතයි තමා ඒක.fade වෙලා.හිඟන කඩයක් වගේ.අනිවා ගලවන්න ඕන.. Reactions: Spiderman.Ayya, Solo Rider, sirimal1 and 2 others
nikdw Well-known member Jul 17, 2016 10,276 4,966 113 Jul 17, 2021 #4 pissu kiyanna ahanna deyak neme pissu tama kohomath. eka ting pissu double da riyal tama ahanna wenne dan ? Reactions: silent one and AshenTM
pissu kiyanna ahanna deyak neme pissu tama kohomath. eka ting pissu double da riyal tama ahanna wenne dan ?
ShiningStar Well-known member Dec 27, 2017 7,252 7,128 113 Jul 17, 2021 #5 lol light kanu wala marana danweem alawana eka waradi. ewa ain karanna one thamai
pathaleiretta Well-known member Aug 18, 2015 9,285 21,207 113 Jul 17, 2021 #6 ඕක රටේ නායකට ඇත්ත තත්වෙ පේනවට කරන වැඩක් වගේ. මහ ගොන් වැඩක් නිලදාරීන් බේරෙන්න කරන වැඩ. Reactions: hodakolla, Spiderman.Ayya and AshenTM
AshenTM Well-known member Mar 7, 2009 1,909 995 113 Kurunegala Jul 17, 2021 #7 N A K A M U R A said: කැතයි තමා ඒක.fade වෙලා.හිඟන කඩයක් වගේ.අනිවා ගලවන්න ඕන.. Click to expand... pukamura on action Reactions: amino
N A K A M U R A said: කැතයි තමා ඒක.fade වෙලා.හිඟන කඩයක් වගේ.අනිවා ගලවන්න ඕන.. Click to expand... pukamura on action
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Jul 17, 2021 #8 පාර අයිති RDA එකට, එක එකාට ඕන විදියට බෝඩ් කැලි පාරට එල්ලෙන්න ගහන්න බෑ. ඔය කඩ කරන සමහර කාලකන්නි බෝඩ් තියන්නෙ පේමන්ට් එකේ, මිනිස්සූ විට යන්නවෙන්නෙ පාරෙ එතකොට Last edited: Jul 17, 2021 Reactions: Solo Rider
පාර අයිති RDA එකට, එක එකාට ඕන විදියට බෝඩ් කැලි පාරට එල්ලෙන්න ගහන්න බෑ. ඔය කඩ කරන සමහර කාලකන්නි බෝඩ් තියන්නෙ පේමන්ට් එකේ, මිනිස්සූ විට යන්නවෙන්නෙ පාරෙ එතකොට
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Jul 17, 2021 #9 පාර අයිති RDA එකට, එක එකාට ඕන විදියට බෝඩ් කැලි පාරට එල්ලෙන්න ගහන්න බෑ. ඔය කඩ කරන සමහර කිලකන්නි බෝඩ් තියන්නෙ පේමන්ට් එකේ, මිනිස්සූ විට යන්නවෙන්නෙ පාරෙ එතකොට 2
පාර අයිති RDA එකට, එක එකාට ඕන විදියට බෝඩ් කැලි පාරට එල්ලෙන්න ගහන්න බෑ. ඔය කඩ කරන සමහර කිලකන්නි බෝඩ් තියන්නෙ පේමන්ට් එකේ, මිනිස්සූ විට යන්නවෙන්නෙ පාරෙ එතකොට 2
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jul 17, 2021 #10 Reactions: kinkon
topkollek Well-known member May 22, 2014 43,847 1 58,108 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jul 17, 2021 #11 ඉතින් අන්තිමට මොකද උනෙ? නන්දෙ ගියාද ඔය පාරෙ?
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Jul 17, 2021 #13 ඉතින් අන්තිමට මොකද උනෙ? නන්දෙ ගියාද ඔය පාරෙ?