ගොන්ටට පිස්සුද බන්

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මුන්ට පිස්සුද බන්
    කොල්ලනේ මොකද මේ ගැන හිතන්නේ ?


     
    • Dislike
    Reactions: EVC

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පාර අයිති RDA එකට, එක එකාට ඕන විදියට බෝඩ් කැලි පාරට එල්ලෙන්න ගහන්න බෑ.
    ඔය කඩ කරන සමහර කාලකන්නි බෝඩ් තියන්නෙ පේමන්ට් එකේ, මිනිස්සූ විට යන්නවෙන්නෙ පාරෙ එතකොට
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පාර අයිති RDA එකට, එක එකාට ඕන විදියට බෝඩ් කැලි පාරට එල්ලෙන්න ගහන්න බෑ.
    ඔය කඩ කරන සමහර කිලකන්නි බෝඩ් තියන්නෙ පේමන්ට් එකේ, මිනිස්සූ විට යන්නවෙන්නෙ පාරෙ එතකොට 2
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉතින් අන්තිමට මොකද උනෙ? නන්දෙ ගියාද ඔය පාරෙ?