ගොන් කෙල්ලො

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ඈතින් ඉන්නකොට ලයින් දිදී ඉදලා ළඟට ගිහින් කතාකරාම හුත්ත නලලට ගන්නවා:angry::angry:

    නිකන් බොරුවට මන් මිනිස්සු ඉස්සරහ චාටර් වුනා වෙස්ස කෙල්ලො හින්ද:dull::baffled::angry:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    moko udenma

    ගිය සතියෙ කෙල්ලෙක් ලයින් වුනා, ඒකට නම්බර් එකවත් දුන්නෙ නෑ මන් වෙන එකක් ටෝක් කරන ගමන් ඉදියෙ..
    දැන් අද ගියාම ගියසතියෙ මම කතාකරන් ඉදපු එකී හුත්ත නලලෙ තියන් ඉන්නව. ගුඩ් මෝනින් කීවම ඒකත් ඕනවට එපාවට කියල නිකන් ඉන්නව.

    මට යකා නැග්ග හුත්ත ඇයි යකෝ, ඒකිට ඕනෞත්තක් කරගන්න කියල ගිය සතියෙ හම්බුන අනිත් කෙල්ල ලයින් කලා මේකිට හොරෙන්..
    ඒකිත් හොඳට ඉදියා, ළඟට ගිහින් කතා කලාම ඒකිත් හුත්ත නළලෙ තියාගත්තා :angry: :angry: මොන
    පයියක්ද බන්, අප්පිරියා වුනා.:baffled:

    ඊට පස්සෙ බැහැල යන ගමන් අර පළවෙනි කෙල්ලට නම්බර් එක දෙන්න ගියාම ඒකි කියනව "අනේ යන්නකො අප්ප මොන වදයක්ද කියලා"
    ෂිට් වෙස්ස ගෑණු:angry:

    ටෝක් වෙන්ඩ බැරිනම් ටෝක් නොවී ඉදපන්කො හුත්ත, නිකන් බොරුවට චාටර් කෑවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,370
    113
    එකමත් එක රටක

    උන්ගේ උට්ටේ මහන්තත්තේ.........

    ඊයේ ඒකිට ඩේට් වෙන්නැති බන්. :dull:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගිය සතියෙ කෙල්ලෙක් ලයින් වුනා, ඒකට නම්බර් එකවත් දුන්නෙ නෑ මන් වෙන එකක් ටෝක් කරන ගමන් ඉදියෙ..
    දැන් අද ගියාම ගියසතියෙ මම කතාකරන් ඉදපු එකී හුත්ත නලලෙ තියන් ඉන්නව. ගුඩ් මෝනින් කීවම ඒකත් ඕනවට එපාවට කියල නිකන් ඉන්නව.

    මට යකා නැග්ග හුත්ත ඇයි යකෝ, ඒකිට ඕනෞත්තක් කරගන්න කියල ගිය සතියෙ හම්බුන අනිත් කෙල්ල ලයින් කලා මේකිට හොරෙන්..
    ඒකිත් හොඳට ඉදියා, ළඟට ගිහින් කතා කලාම ඒකිත් හුත්ත නළලෙ තියාගත්තා :angry: :angry: මොන
    පයියක්ද බන්, අප්පිරියා වුනා.:baffled:

    ඊට පස්සෙ බැහැල යන ගමන් අර පළවෙනි කෙල්ලට නම්බර් එක දෙන්න ගියාම ඒකි කියනව "අනේ යන්නකො අප්ප මොන වදයක්ද කියලා"
    ෂිට් වෙස්ස ගෑණු:angry:

    ටෝක් වෙන්ඩ බැරිනම් ටෝක් නොවී ඉදපන්කො හුත්ත, නිකන් බොරුවට චාටර් කෑවා

    uba dekatama talk karana eka dennama denagena inna athi,
    ekai dennama oluwata aran aththe.
    aru kiayana widiyata date wenna athi, date dawas walata unta mala paninawa wedi
     
    • Like
    Reactions: Erzo

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    2 years ago
    කොහොම හිටිය එකෙක් ද

    නැහැදිච්ච කෙල්ලෝ

    අහවල් කොන්වන්ට් එකේ කෙල්ලෝ මාව ටෝක් කරනවා බොලව්:baffled:

    ඇයි දැන් කෙල්ලෝ ඒම:rofl::baffled: උන්ට කොල්ලො නැද්ද නැත්නම් මෝල් අමාරුවද :dull:

    ආයෙ යන්ඩ හොඳ නෑ පැත්ත පලාතේ, නැත්නම් මන් කෑල්ල වෙනවා :oo::dull:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    SNpb3cSouW4.jpg
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    uba dekatama talk karana eka dennama denagena inna athi,
    ekai dennama oluwata aran aththe.
    aru kiayana widiyata date wenna athi, date dawas walata unta mala paninawa wedi

    අනේ මන්ද බන්:oo:.. අවුලක් නෑ වෙන කෑල්ලක් හම්බවුනා ටිකකට කලින්.. ඒකිනම් හොඳට කතා කලා. නම්බරේ ගන්නව අනිත් දවසෙ:dull:
    ඒත් මුල් හරිය ටිකක් අදිමදි කලා.. මුන් ඔක්කොටම ඩේට්ද කොහෙද අද:baffled::lol:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    මම පොඩි ට්‍රික් එකක් කියන්නද..

    පොඩ්ඩක් ඩෝන්ට් කෙයාර් ඉදපන්..ලොකුම ලයිනුත් නෙවේ..

    කෙල්ලෝන්ට පට්ට කියුරියස් ඔය වැඩේ..ස්පෙශලි ලස්සන කෙල්ලෝ ...උන් මාර ආසයි ඇටෙන්ෂන් එක ගන්න..උන් පැණිය දාන කොල්ලෝ ඉග්නෝ කරනව..⁣මුන් හොයනවා ඇයි අරෑ මට පැණිය දාන්නේ නැත්තේ..මගේ මොකක් හරි අවුලක්ද..මන් ලස්සන නැද්ද..පට්ට විදියට වොරි වෙනවා:lol: