ගොන් ගැසූ කොල්ලා වසරේ ක්‍රීඩකයා වෙයි
ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගේ පුත් රමිත් රඹුක්වැල්ල ‘ඔබ්සවර් - මොබිටෙල්’ වසරේ පාසල් කි‍්‍රකට් ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට සමත් විය.
රමිත්, කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයාද වන අතර, ඔහු ඡන්ද 248,702ක් ලබා ගැනීමට සමත් විය.
එහි දෙවැනි ස්ථානය දිනාගත් ආනන්ද විද්‍යාලයේ සචිත්ර පෙරේරාට (199,235* වඩා ඔහු ඡුන්ද 50,000ක් ඉදිරියෙන් සිටීමද විශේසිතය.
සචිත්ර පෙරේරා පසුගිය තරගවාරයේදී කඩුලූ 100 සම්පූර්ණ කිරීමට සමත් විය.
මෙහි තෙවැනි ස්ථානය හිමිවී ඇත්තේ කොළඹ රාජකීය විදුහලේ හිටපු නායක භානුක රාජපක්ෂටය.
ඔහු ඡන්ද 197,474ක් ලබා ගැනීමට සමත්ව ඇත.
දක්ෂ පිතිකරුවෙකු වන රමිත් රඹුක්වැල්ල 2010-2011 තරගවාරයේදී ලකුණු 1,100 ක් රුස්කිරීමට සමත්වූ අතර, රාජකීය හා ශාන්ත තෝමස් ක්‍රිකට් තරගාවලියේදි ශතයක් වාර්තා කිරීමට සමත් විය.
කෙසේවුවද පසුගිය කාලයේදී ශී‍්‍ර ලංකා ජාතික යොවුන් කණ්ඩායම නියෝජන කිරීමේදී රමිත්ට විනය විරෝධී කි්රයාවක් සිදු කළේයැයි මාධ්‍ය විසින් චෝදනා එල්ලකර තිබිනි.