ගොන් ගැසූ කොල්ලා වසරේ ක්‍රීඩකයා වෙයි

rope

Banned
Mar 11, 2011
507
74
0
ගොන් ගැසූ කොල්ලා වසරේ ක්‍රීඩකයා වෙයි

Ramitha-Rambukwella.gif

ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගේ පුත් රමිත් රඹුක්වැල්ල ‘ඔබ්සවර් - මොබිටෙල්’ වසරේ පාසල් කි‍්‍රකට් ක‍්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට සමත් විය.

රමිත්, කොළඹ රාජකීය විද්‍යාලයේ ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයාද වන අතර, ඔහු ඡන්ද 248,702ක් ලබා ගැනීමට සමත් විය.

එහි දෙවැනි ස්ථානය දිනාගත් ආනන්ද විද්‍යාලයේ සචිත‍්‍ර පෙරේරාට (199,235* වඩා ඔහු ඡුන්ද 50,000ක් ඉදිරියෙන් සිටීමද විශේසිතය.

සචිත‍්‍ර පෙරේරා පසුගිය තරගවාරයේදී කඩුලූ 100 සම්පූර්ණ කිරීමට සමත් විය.

මෙහි තෙවැනි ස්ථානය හිමිවී ඇත්තේ කොළඹ රාජකීය විදුහලේ හිටපු නායක භානුක රාජපක්‍ෂටය.

ඔහු ඡන්ද 197,474ක් ලබා ගැනීමට සමත්ව ඇත.

දක්ෂ පිතිකරුවෙකු වන රමිත් රඹුක්වැල්ල 2010-2011 තරගවාරයේදී ලකුණු 1,100 ක් රුස්කිරීමට සමත්වූ අතර, රාජකීය හා ශාන්ත තෝමස් ක‍්‍රිකට් තරගාවලියේදි ශතයක් වාර්තා කිරීමට සමත් විය.

කෙසේවුවද පසුගිය කාලයේදී ශී‍්‍ර ලංකා ජාතික යොවුන් කණ්ඩායම නියෝජන කිරීමේදී රමිත්ට විනය විරෝධී කි‍්‍රයාවක් සිදු කළේයැයි මාධ්‍ය විසින් චෝදනා එල්ලකර තිබිනි.

  • Like
Reactions: ashavithanage

france

Banned
Apr 23, 2011
267
48
0
රමිත් කියන්නේ ශිෂ්නයක් තියෙන දක්ෂ කොල්ලෙක්.පොන්නයෙක් නෙවෙයි
:yes::yes:
 
rope

Banned
Mar 11, 2011
507
74
0
api badu gahanawanam uta badu gahanna thanamda?
අපි ගොන් ගැහුවේ වයස 28ක් වෙලා.නමුත් පාසල් කාලේ ඕවා කරන්න හිතුවේ වත් නෑ.පාසල් සිසුන් අතර විනයක් තියෙන්න ඕනී. නමුත් විනය නැති එවුන්ට සම්මාන දුන්නම අනිත් අය ගොන් ගහන්න පුලුවන් ඒක ආදර්ශයක් කරගෙන.
 
kavindu47

Member
Oct 10, 2008
2,620
55
0
NITTAMBUWA
අපි ගොන් ගැහුවේ වයස 28ක් වෙලා.නමුත් පාසල් කාලේ ඕවා කරන්න හිතුවේ වත් නෑ.පාසල් සිසුන් අතර විනයක් තියෙන්න ඕනී. නමුත් විනය නැති එවුන්ට සම්මාන දුන්නම අනිත් අය ගොන් ගහන්න පුලුවන් ඒක ආදර්ශයක් කරගෙන.

ekale nemei dan tiyenne
 
Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අපි ගොන් ගැහුවේ වයස 28ක් වෙලා.නමුත් පාසල් කාලේ ඕවා කරන්න හිතුවේ වත් නෑ.පාසල් සිසුන් අතර විනයක් තියෙන්න ඕනී. නමුත් විනය නැති එවුන්ට සම්මාන දුන්නම අනිත් අය ගොන් ගහන්න පුලුවන් ඒක ආදර්ශයක් කරගෙන.

    :shocked::shocked::shocked::eek::eek::eek:
     
    mariyamatha

    Member
    May 18, 2011
    102
    9
    0
    අපි ගොන් ගැහුවේ වයස 28ක් වෙලා.නමුත් පාසල් කාලේ ඕවා කරන්න හිතුවේ වත් නෑ.පාසල් සිසුන් අතර විනයක් තියෙන්න ඕනී. නමුත් විනය නැති එවුන්ට සම්මාන දුන්නම අනිත් අය ගොන් ගහන්න පුලුවන් ඒක ආදර්ශයක් කරගෙන.

    naaki wela gonnu gahalaa wadak naha kiyala hitenna athi:lol:
     
    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    අපි ගොන් ගැහුවේ වයස 28ක් වෙලා.නමුත් පාසල් කාලේ ඕවා කරන්න හිතුවේ වත් නෑ.පාසල් සිසුන් අතර විනයක් තියෙන්න ඕනී. නමුත් විනය නැති එවුන්ට සම්මාන දුන්නම අනිත් අය ගොන් ගහන්න පුලුවන් ඒක ආදර්ශයක් කරගෙන.

    ඉතින් ඌ ගොන් ගැහුව කියල අම්බානක ප්‍රසිද්ධියක් දුන්නහම ඌ ඡන්ද වැඩියෙන් ගන්න එක අහන්න දෙයක්ද?

    තමුසෙල වගේ උන් කරන්නෙත් මේ වගේ ගොන් වැඩ. තමුසෙ මහන්දට මඩ ගහන්න මුළු ජීවිතේම කැප කරල... කන්නෙ බොන්නෙවත් නැතුව මේකට වෙලා රටේ නැති බොරු කියනව. :lol:

    මහින්ද කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්. හැබැයි ගහකට හෙන ගැහුවත් මහින්ද වග කියන්න ඕන කියල බොරු ප්‍රචාර ගෙනියපුවහම මහින්ද කියන්නේ අති මානුශික බලයක් තියන super man කෙනෙක් වෙනව. ඒකෙන් තව තවත් ප්‍රසිද්ධිය වැඩි වෙනව විතරයි. :lol:
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    තමුසෙ මහන්දට මඩ ගහන්න මුළු ජීවිතේම කැප කරල... කන්නෙ බොන්නෙවත් නැතුව මේකට වෙලා රටේ නැති බොරු කියනව. :lol:
    මේක මඩක් නෙවෙයි ඇත්ත සිද්දියක්.මේ වගේ විනයවිරෝධි කරපු අයව අයින් කරලා දෙවනියට ඉන්න එක්කෙනාට මේ සම්මානය දෙන්න ඕනී.මම මහින්දට මඩ ගහලා නෑ.
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    ගොං ගහනවා කියන්නෙ අර කුඹුරේ හරක් දක්කන සීන් එක නෙ බන්? රාජකීයෙන් කොහෙද බන් හරක් දක්කන උන්?:confused:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අපි ගොන් ගැහුවේ වයස 28ක් වෙලා.නමුත් පාසල් කාලේ ඕවා කරන්න හිතුවේ වත් නෑ.පාසල් සිසුන් අතර විනයක් තියෙන්න ඕනී. නමුත් විනය නැති එවුන්ට සම්මාන දුන්නම අනිත් අය ගොන් ගහන්න පුලුවන් ඒක ආදර්ශයක් කරගෙන.
    28 pahu unaama gon gahana eka legal da???:eek::eek::eek::eek::eek::no::no::no:
    28 wenakota magulak koraganna kalene lokka.:lol::lol::lol::lol::lol::lol::lol::lol:
    anunge waradi hoyana welawe....:dull::dull:
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    28 pahu unaama gon gahana eka legal da???:eek::eek::eek::eek::eek::no::no::no:
    28 wenakota magulak koraganna kalene lokka.:lol::lol::lol::lol::lol::lol::lol::lol:
    anunge waradi hoyana welawe....:dull::dull:
    ඔයා ඉන්නේ අයිස්ලන්තෙද?
    ලංකාවේ කැම්පස් එකෙන් අවුට් වෙනකොටම 28-30ක් විතර වෙනවා. කසාද බඳින්න තව කාලයක් යනවා.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔයා ඉන්නේ අයිස්ලන්තෙද?
    ලංකාවේ කැම්පස් එකෙන් අවුට් වෙනකොටම 28-30ක් විතර වෙනවා. කසාද බඳින්න තව කාලයක් යනවා.
    :shocked::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    a kiyanne thawama study ha??ela ela oya gon gahana kathawa kiwwe aparade ...nidahas adyapane asse...:lol::lol::lol:way to go bro...;)