

සොහොන;20349149 said:Aiyo bun me maricha mansayath ubala marcket karanawane
Marila num paduwe ena dipalako



අඩො තෙවරප්පෙරුම නේද,මූ නම් ඇත්තටම පව් බන් මුගෙ ලමය මැරුන එකෙන් අවුට් ගිහින් වගේ. එදා හිරු ටිවි එකේ සලකුනට ඇවිත් කියුව ළමය මැරෙන වෙලාවෙ ස්පයිට් එකක් ඉල්ලුව ඒක දෙන්ඩ කලින් ළමය මැරුන,ඒ සිද්දි නිසා රැට නින්ද යන්නෙ නැ, නින්ද යන්නෙ සොහොන් කොතේ විතරයි කියල එතනට ගිහින් නිදියනව කියල පව් බන්.![]()




mokladda ban lamaya nathivenna hethuvaඅඩො තෙවරප්පෙරුම නේද,මූ නම් ඇත්තටම පව් බන් මුගෙ ලමය මැරුන එකෙන් අවුට් ගිහින් වගේ. එදා හිරු ටිවි එකේ සලකුනට ඇවිත් කියුව ළමය මැරෙන වෙලාවෙ ස්පයිට් එකක් ඉල්ලුව ඒක දෙන්ඩ කලින් ළමය මැරුන,ඒ සිද්දි නිසා රැට නින්ද යන්නෙ නැ, නින්ද යන්නෙ සොහොන් කොතේ විතරයි කියල එතනට ගිහින් නිදියනව කියල පව් බන්.![]()
කතාවෙන් තේරුන විදිහට පිලිකාවක්,තත්වෙ දරුනු වෙන්නෙ කලින් දැනගෙන ඉදල නැ.පලවෙනි දවසෙ උන ගැනිල දෙවෙනි දවසෙ හැන්දැවෙ වෙද්දි මැරිල .mokladda ban lamaya nathivenna hethuva

ඒ සීන් එක මං දැන් දන්නේ... පවු බං..අඩො තෙවරප්පෙරුම නේද,මූ නම් ඇත්තටම පව් බන් මුගෙ ලමය මැරුන එකෙන් අවුට් ගිහින් වගේ. එදා හිරු ටිවි එකේ සලකුනට ඇවිත් කියුව ළමය මැරෙන වෙලාවෙ ස්පයිට් එකක් ඉල්ලුව ඒක දෙන්ඩ කලින් ළමය මැරුන,ඒ සිද්දි නිසා රැට නින්ද යන්නෙ නැ, නින්ද යන්නෙ ලමයගෙ සොහොන් කොතේ විතරයි කියල එතනට ගිහින් නිදියනව කියල පව් බන්.![]()
mokladda ban lamaya nathivenna hethuva
uba inne shohone nis uba mu ai kiyala baye ne inne.![]()

