ගොන් ප්‍රශ්නයක් කියලා හිතන්න එපා.

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,159
    4,027
    113
    එල. එල. මරු බයික් එකක්නේ.. බර ඇති ගොඩක්..
    light ewath thibba. ewath ada thiyana ewata wada barayi:P
    onnam balapan ekak thiyanawa union place eke ishara traders showroom eke left side eke janelen balapan.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    light ewath thibba. ewath ada thiyana ewata wada barayi:P
    onnam balapan ekak thiyanawa union place eke ishara traders showroom eke left side eke janelen balapan.
    අසයි බන් පරන බයික් වලට.. අර බක්කිය තියන එවා නැද්ද?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,159
    4,027
    113
    අසයි බන් පරන බයික් වලට.. අර බක්කිය තියන එවා නැද්ද?
    ewath thiyanawa. wikunanne na kawuruwath.
    umbata paranama bike ekek balanna place ekak kiyannam.
    mount lavinia family super ekata wam paththe thiyana antique shop eka athule thibba. poddak balapan janelen.
    eke gear eka thiyenne petrol tank eka langa. athata thiyenne. horn eka athin mirikana bolayak:P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ewath thiyanawa. wikunanne na kawuruwath.
    umbata paranama bike ekek balanna place ekak kiyannam.
    mount lavinia family super ekata wam paththe thiyana antique shop eka athule thibba. poddak balapan janelen.
    eke gear eka thiyenne petrol tank eka langa. athata thiyenne. horn eka athin mirikana bolayak:P
    අඩේ ගිහින් බලන්නම් මචන්..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ගියර් සහ බ්‍රේක් පැඩල් මාරු වෙනවට වැඩිය අන්තයි සෙල්ෆ් ස්ටාට් සිවිච් එකයි හොර්න් එකයි මාරු වෙලා අනවශ්‍ය තැන්වල හෝන් එක වැදුනාම..:(
    විශේෂයෙන් ගොළු බෙල්ල හෝන් එක..:sorry:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ගියර් සහ බ්‍රේක් පැඩල් මාරු වෙනවට වැඩිය අන්තයි සෙල්ෆ් ස්ටාට් සිවිච් එකයි හොර්න් එකයි මාරු වෙලා අනවශ්‍ය තැන්වල හෝන් එක වැදුනාම..:(
    විශේෂයෙන් ගොළු බෙල්ල හෝන් එක..:sorry:
    රැට කොටු පැනලා ස්ටාට් හොන් එක ගහයි.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Husqwarna බයික් වල චේන් එකයි සයිලන්සර් එකයි දෙපැත්ත මාරැ වෙලා එන්නෙ.. ගියර් බ්‍රේක් වෙනසක් නෑ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    ක්ලච් එකයි බ්‍රේක් එකයි හැම රටේම එකම සයිඩ් එකේද? එවා වෙනස් වෙනවද?

    හැම රයේම එකම විදියට බං තියෙන්නේ... clutch එක දකුණට මාරු කරොත් accelarator එකත් වමට මාරුකරන්න වෙනවා. ඊට පස්සේ කට්ටියට ලැපටිලා එක විකාරයයි පාරවල් වල..