ඉස්සර ආත්මා ලියනගේ තමයි One man show කලේ දැන් මේ යෝධයත් ඒකට බැහැලා..
තනියම ත්රෙඩ් දානව, බම්ප් කරනව...
ත්රෙඩ් දානව, බම්ප් කරනව...
ත්රෙඩ් දානව, බම්ප් කරනව...
ත්රෙඩ් දානව, බම්ප් කරනව...
ටිකක් කනව ලොගවුට් වෙනවා....
ලොගොන් වෙනවා බම්ප් කරනව....
අවුලක් නෑ දැන් උබත් ඉන්නවනෙ . බම්ප් කරගෙන යන් .



උබ ඔහොම ගොන් උනාට ස්මාට් බයියො හොරෙන් බලල මූන රතු කරන් උගෙ අම්මට කියල දත්මිටි කනව දැන්
Last edited:



