ගොන් වැඩක් කරන්න යන්නේ IT වැඩ්ඩො ඇතුලට වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,717
    75,855
    113
    මගේ ගාව HDD 5 6ක් තියෙනවා. total space එක 15TB වගේ ඇති. ඔතන SSD 1යි තියෙන්නෙ. අනිත් ඔක්කොම HDD

    අද බැලුවා තව 4TB SSD එකක් ගන්න. ලක්ශයක් යනවා. ඉතින් හිතුවේ ඊට වඩා cost effective solution එකක් තියෙයිද කියලා.

    උඹලා NAS එහෙම පාවිච්චි කරනවද? මම දැක්කා SYNOLOGY ඒවා තියෙනවා.

    BAY එක විතරක් ලක්ශ 1.5කට වගේ ගන්න පුලුවන්. ඒත් total capacity 100TB වගේ යන්න පුලුවන්ද කොහෙද Redundancy ඇතුව හරි නැතුව හරි.

    ඕවල read/write speed එහෙම කොහොමද?

    මගේ උවමනාව movies/tv series වගේ ඒවා තියන් එතනිම play කරන්න.

    උපදෙස් ටිකක් දීලා පලයල්ලා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    storage තමා බන්, movies/tv series වගේ ඒවා තියන් එතනිම play කරන්න.

    අපි 2000 මැද කාලෙ කරපුවා මුන් අද කරනවා පොන්නප්පුලට කියලා සවුබාගෙ දැක්ම හදාගෙන 😹😹😹

    ලැජ්ජාවක් ගෑවිලාවත් නැති පොප්සියො. තූ 🤮
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    මමනම් දැන් storage use කරන්නෙම නැති තරම් බන්..
    ඉස්සරනම් හාඩ් පුරවගෙන හිටිය එක එක මගුල්.. ඉස්කෝලෙ යන කාලෙ.
    දැන් බන් ඉතින් මොකඛරි ඕනෙ උනාම විනාඩි දෙකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්නෙ..
    ඉන්ටර්නෙට් එහෙමත් ඉස්සර වගෙ ලොකු ගණන් වියදම් වෙන් නෑ ස්පීඩ් එකත් හොඳයිනෙ..
    අනිත් දේවල් cloud එක්කට දාල තියාගන්න පුලුවන්.

    ඕන් උබ කමියුනිකේශන් එකක් වගේ කරනවනම් ඕව උදව් වෙයි.
    මගෙ iphone එකේ තියෙන්නෙත් 64gb බන් වැඩිත් එක්ක මට. Mac එකේ 128gb.
    ඇති බන් හොඳටම.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මේකෙ උන් කැම්පේන් බැල්ලිගෙ පුතා කියල බැන්නම ඕම ත්රේඩ් දාලා උබ කැරැක්ට මේන්ටේන් කරන්න ට්රයි කරනව කියල අපි දන්නව තාරක. ඊලග ත්රේඩ් එක දාපන් ගාන වැඩි කරල.
    අනික අදකාලෙ කවුද පොන්නයො ඕව store කරන් ඉන්නෙ. ෆයිබර් කනෙක්ෂන් එකක් තියෙනවනම් ඕන දෙයක් ඕන වෙලාවට බලන්ඩ පුලුවන්.
    ඔය සල්ලි ටික නාස්ති නොකර ලිදට පියනක් හයි කරපන්. එතකොට මීයො කුනුවෙච්ච වතුර බොන්න ඕන නෑ
     
    airazor

    Well-known member
  • Jun 12, 2023
    240
    278
    63
    කවුද බන් අද කාලෙ ඕව store කරන් ඉන්නෙ..
    එකනේ බං. මගේ phone එකේ එක සිංදුවක් වත් නෑ. lap එකේ එක film එකක් වත් නෑ. ඕනේ වෙලාවට online බලනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    කවුද බන් අද කාලෙ ඕව store කරන් ඉන්නෙ..

    සවුබාගෙ දැක්ම ඕන උන බයියො තමයි ඉතින් 😹😹

    කයිය තියෙන්නෙ ධනවාදෙ පුකෙන් යන්න. හැබැයි උන්ගෙ ලොක්කොන්ට කියලා සවුබාගේ හදාගත්ත රටේ තාම ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන් සේව් කරන් බලන්නෙ 🤣🤣🤣🤣
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,697
    2,792
    113
    storage තමා බන්, movies/tv series වගේ ඒවා තියන් එතනිම play කරන්න.
    උදාරයි හුත්තෝ උදාරයි. තව games, songs එහෙමත් store කරල එෆ්බී එකේ ඇඩ් එකක් දාල ඔය ෆිල්ම් එහෙම පෙන් වලට දාල දීල ඕකට වියදම් වෙන ගාන කවර් කරගන්නත් පුලුවන්.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,850
    8,078
    113
    මෙන්න මෙතන...
    මේකෙ උන් කැම්පේන් බැල්ලිගෙ පුතා කියල බැන්නම ඕම ත්රේඩ් දාලා උබ කැරැක්ට මේන්ටේන් කරන්න ට්රයි කරනව කියල අපි දන්නව තාරක. ඊලග ත්රේඩ් එක දාපන් ගාන වැඩි කරල.
    අනික අදකාලෙ කවුද පොන්නයො ඕව store කරන් ඉන්නෙ. ෆයිබර් කනෙක්ෂන් එකක් තියෙනවනම් ඕන දෙයක් ඕන වෙලාවට බලන්ඩ පුලුවන්.
    ඔය සල්ලි ටික නාස්ති නොකර ලිදට පියනක් හයි කරපන්. එතකොට මීයො කුනුවෙච්ච වතුර බොන්න ඕන නෑ
    Meka sira... muge Random kata series ekakuth tynwa.. athal oiiii
     
    • Haha
    Reactions: Wadakaru

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,908
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    මමනම් දැන් storage use කරන්නෙම නැති තරම් බන්..
    ඉස්සරනම් හාඩ් පුරවගෙන හිටිය එක එක මගුල්.. ඉස්කෝලෙ යන කාලෙ.
    දැන් බන් ඉතින් මොකඛරි ඕනෙ උනාම විනාඩි දෙකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්නෙ..
    ඉන්ටර්නෙට් එහෙමත් ඉස්සර වගෙ ලොකු ගණන් වියදම් වෙන් නෑ ස්පීඩ් එකත් හොඳයිනෙ..
    අනිත් දේවල් cloud එක්කට දාල තියාගන්න පුලුවන්.

    ඕන් උබ කමියුනිකේශන් එකක් වගේ කරනවනම් ඕව උදව් වෙයි.
    මගෙ iphone එකේ තියෙන්නෙත් 64gb බන් වැඩිත් එක්ක මට. Mac එකේ 128gb.
    ඇති බන් හොඳටම.
    Same, තේරුමක් නෑ ඕව තියන ඉදලා දැන් කාලේ.

    Internet හොක් ගාල ගියොත් තමා ඉතින් වටින්නේ.
     
    • Like
    Reactions: Flappybird