18+ එවුන් විතරක් වරෙල්ලා.. කාලීන සංවාදයක්..

ඊයේ මම විතරයි ඔෆිස් එකේ.. වැඩත් අඩුයි නිකන් මනෝ පාරක් ගහගෙන ඉන්න වෙලාවක ඔලුවට ආපු ටිකක් මේ කියන්නේ..
18+ එවුන් විතරක් වරෙල්ලා කිව්වේ අහවල් එකක් පෙන්නන්න නෙමෙයි.. මොකොද 18 ට අඩු හුජ්ජ කොල්ලෝ එක්ක මේවා කතා කරලා වැඩක් නැති නිසයි..
අහවල් එව්වා බලන්න ආපු එවුන් දැන් දුවපල්ලා..

කියන්න තියෙන දේවල් ගොඩක් නිසා මුලින්ම මම ඒ ටික අනු මාතෘකා වලට කඩාගන්නම්..
පාදඩකරණිය වූ දේශපාලනය
යුද ජයග්‍රහණ සැමරීම
බොදු බල සේනාව..
විශේෂ : මට 1080 point(s) total මෙච්චරක් රේප් තියෙනවා .. හැබැයි රේප් එකක්වත් චිත්ත හෝ ජංගි පෙන්නලා ගත්ත ඒවා නෙමෙයි..
ඒ නිසා මේ ත්‍රෙඩ් එකෙන් පස්සේ කැපෙන රේප් ගැන මට දුකක් නැත..
පාදඩකරණිය වූ දේශපාලනය
අද වෙනකොට ලංකාවේ ලාභ ලබන ව්‍යාපාර වලින් උඩම ඉන්නේ දේශපාලනේ කිව්වොත් උබල විශ්වාස කරයිද?
මේක කොයි තරම් දුරට පාදඩකරණිය වෙලාද කිව්වොත් ඒ ගැන කතා කරද්දී ඇති වෙන්නේ කලකිරීමක්.
මේ චන්ද උණුහුම අස්සේ නිකන් TV එක ඉස්සරහ පැයක් ඉදල බලන්න කොච්චර දැන්වීම් යනවද කියල.
කොච්චර වියදමක්ද දරන්නේ.. කවුරු වෙනුවෙන්ද ?????
ඔය ගැන ටිකක් දන්නා කෙනෙක් කිව්වා එක දවසක ඇඩ් වලට ප්‍රදාන පක්ෂ 2; චැනල් එකකට දවසට ලක්ෂ 50 ගානේ වියදම් කරනවා කියල..
බලන්න රට වෙනුවෙන් දුප්පත් අපි වෙනුවෙන් සේවය කරන්න ලොකු ම පුටුවට යන්න එතුමන්ලා කොච්චර කැප වෙනවද?
මුන් කාවද මේ රවටන්නේ..
ගණන් හදල බලපල්ලා ඒ සල්ලි රට ඇතුලේ ආයෝජනය කරානම් කොච්චර ප්‍රයෝජනවත්ද කියලා.. කල කිරෙනවා..
රජයේ රෝහල් වල බෙහෙත් නැතුව ලෙඩ්ඩු අසරණ වෙලා ඉන්න රටක මේ තරම් වියදමක් කරනවා දේශපාලනේට..
අර ගුටි කාපු නළු සහෝදරයා කිව්වා මේක ඩිස්නිලන්තයක් කියල.. 100% නිවැරදියි..
මොකද ඩිස්නිලන්තේ කාටුන් වල තමයි මේ වගේ ඒවා දකින්න තියෙන්නේ..
හිටපු කොටි නායකයෝ ආණ්ඩුවේ ඉන්නවා කියල කට්ටියට ඒ ගැන කතා කරන්න කට ඇරෙන්නේ විපක්ෂෙට ආවට පස්සේ..
සිගරට් පැකට් එකේ ගහන්න ඕන රූපමය අවවාද ප්‍රමනේ ගැන කතා කරන්නේ බලය නතුව ගියාම ; බලේ ඉන්නකම් ඒවා කතා කරන්නේ නෑ ..
ඇයි ?? මහා එකාගේ හිත රිදවන්න බෑ නේ...

ලොක්කගේ රෙද්ද අස්සේ ඉන්නකම් කොටි එක්ක ඉන්න හොදයි අනිත් පැත්තට පන්නම තමයි උන් කොටි ..
කාට කියන්නද මේවා..
සිරිසේන මහත්තය මහා ලේකම් තනතුර දරන තාක් කල් ශුද්ධ වන්තයෙක්.. එහා පැත්තට පැන්න විතරයි යකෝ එතුමා තරම් යටි මඩි ගහපු හොරකම් කරපු එකෙක්
බන්ධනාගරෙවත් නෑ .. මේවා හෙළි කරන්නේ මහා ජනතාවද ??
නෑ .. ආණ්ඩුවමයි .. එතකොට අයි බැරි උනේ සිරිසේන ඒ පැත්තේ ඉන්නකොට ඕවට විරුද්දව ක්‍රියාකරන්න.
චන්ද්‍රිකා මැඩම් MR ප්‍රභාකරන් කිව්වම එක පෙන්නලා ඇඩ් හිටන් දානවා , KP ව රෙද්ද අස්සේ තියාගෙන..
කාට කියන්නද මේවා..
එකෙන් මේකෙන් මුළු රටටම බරක් වෙලා තිබ්බ බෙබිලගේ කාර් ටික රටින් පිටවුණා. එකම කොච්චර සහනයක්ද ??

සිරිසේන ගොයියා ගැනිව හිර කරන් ඉන්නවා කියල ඒ මිනිහට මාධ්‍යය ඉස්සරහට එන්න මතක් උනේ සිරිසේන මහතා විපක්ෂෙට ආවම ..
උගේ වෙලාව හොදයි බැරි වෙලා හරි එතුමා බලේ ඉන්න කලේ ඕව කියාගෙන අවනම් නයි.ටි.එන් එකේ ඕව පෙන්නනවා කෙසේ වෙතත් සුදු වැන් එකක් ඇවිත් ඌවත් කුදලාගෙන යනවා ෂුවර්..
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ නම් උතුම් මනුස්සයට බොම්බේ ඇටෙව්වේ ඇතුළෙන්ම කියල ඒ දවස් වල කට කතාවක් ගියා.. ඇත්ත නැත්ත අපි නොදනී.

මෙන්න පහු ගිය දවසක නයි.ටි.එන් නිව්ස් වල කියනවා ඒ සිද්දියට සම්බන්ද ප්‍රදාන සැකකරු වෙච්ච පොලිසියේ සේවයේ හිටපු කෙනාට පත්වීම හදල දීල තියෙන්නේ සිරිසේන ගොයියාලු..
අනේ හු*** එතුමා මැරිලා දැන් අවුරුදු කීයක්ද දැනුයි කට්ටියට ඕක මතක උනේ ..
බලේ ඉන්න උන්ගේ ලියුම් වලට රස්සා ගත්ත එවුන් තව කි දාහක් ඉන්නවද ? කවුද ඒවා ගැන කතා කරන්නේ..
කුඩු කාරයෝ, එතනෝල් කාරයෝ, මැරයෝ, මාල කඩපු එව්වෝ, බස් කාරයෝ මේ ඔක්කොම එක්ක බලේ ඉන්න කලේ දිවට දිව තියන් පාටි දදා ඉන්න හොදයි..
බලේ අතරල විපක්ෂෙට ආවම උන් වැරදියි..
මේ ඔක්කොම අවසන මටනම් ලංකාවේ දේශපාලනය ගැන ඇති වන්නේ කුජිත වූ හැගීමක් පමණි..
මගේ අම්මගෙන් මම අහන්නේ නෑ ඇයි මාව මේ ඩිස්නිලන්තෙට ඉපද්දුවේ කියල..
මගේ දරුවන් ට හෙට එහෙම නොහැගෙන්න මේ රට ගොඩ ගන්න පුළුවන් හැම දේම කරනවා.. නිහඩව..
අනිත් මාතෘකා 2 ගැන වෙනම ත්‍රෙඩ් එකකින් එන්නම්.. නැත්නම් මටත් එපා වෙනවා ටයිප් කරන්න ගියාම..
සංවාදයට විවෘත්තයි.. (සංදානේ බත් බැලයන්ට හා විපක්ෂේ බත් ගොට්ටෝ හැර බුද්දිමතුන්ට පමණයි..)
දැන් මගෙන් අහන්න එපා කාටද යකෝ එහෙනම් චන්දෙ දෙන්නේ කියලා.. දෙන්න කෙනෙක් නැත්නම් හපලා කාපියව්..
18+ එවුන් විතරක් වරෙල්ලා.. කාලීන සංවාදයක්..
ඊයේ මම විතරයි ඔෆිස් එකේ.. වැඩත් අඩුයි නිකන් මනෝ පාරක් ගහගෙන ඉන්න වෙලාවක ඔලුවට ආපු ටිකක් මේ කියන්නේ..
18+ එවුන් විතරක් වරෙල්ලා කිව්වේ අහවල් එකක් පෙන්නන්න නෙමෙයි.. මොකොද 18 ට අඩු හුජ්ජ කොල්ලෝ එක්ක මේවා කතා කරලා වැඩක් නැති නිසයි..
අහවල් එව්වා බලන්න ආපු එවුන් දැන් දුවපල්ලා..

කියන්න තියෙන දේවල් ගොඩක් නිසා මුලින්ම මම ඒ ටික අනු මාතෘකා වලට කඩාගන්නම්..
පාදඩකරණිය වූ දේශපාලනය
යුද ජයග්‍රහණ සැමරීම
බොදු බල සේනාව..විශේෂ : මට 1080 point(s) total මෙච්චරක් රේප් තියෙනවා .. හැබැයි රේප් එකක්වත් චිත්ත හෝ ජංගි පෙන්නලා ගත්ත ඒවා නෙමෙයි..
ඒ නිසා මේ ත්‍රෙඩ් එකෙන් පස්සේ කැපෙන රේප් ගැන මට දුකක් නැත..
පාදඩකරණිය වූ දේශපාලනයඅද වෙනකොට ලංකාවේ ලාභ ලබන ව්‍යාපාර වලින් උඩම ඉන්නේ දේශපාලනේ කිව්වොත් උබල විශ්වාස කරයිද?
මේක කොයි තරම් දුරට පාදඩකරණිය වෙලාද කිව්වොත් ඒ ගැන කතා කරද්දී ඇති වෙන්නේ කලකිරීමක්.
මේ චන්ද උණුහුම අස්සේ නිකන් TV එක ඉස්සරහ පැයක් ඉදල බලන්න කොච්චර දැන්වීම් යනවද කියල.
කොච්චර වියදමක්ද දරන්නේ.. කවුරු වෙනුවෙන්ද ?????
ඔය ගැන ටිකක් දන්නා කෙනෙක් කිව්වා එක දවසක ඇඩ් වලට ප්‍රදාන පක්ෂ 2; චැනල් එකකට දවසට ලක්ෂ 50 ගානේ වියදම් කරනවා කියල..
බලන්න රට වෙනුවෙන් දුප්පත් අපි වෙනුවෙන් සේවය කරන්න ලොකු ම පුටුවට යන්න එතුමන්ලා කොච්චර කැප වෙනවද?
මුන් කාවද මේ රවටන්නේ..
ගණන් හදල බලපල්ලා ඒ සල්ලි රට ඇතුලේ ආයෝජනය කරානම් කොච්චර ප්‍රයෝජනවත්ද කියලා.. කල කිරෙනවා..
රජයේ රෝහල් වල බෙහෙත් නැතුව ලෙඩ්ඩු අසරණ වෙලා ඉන්න රටක මේ තරම් වියදමක් කරනවා දේශපාලනේට..
අර ගුටි කාපු නළු සහෝදරයා කිව්වා මේක ඩිස්නිලන්තයක් කියල.. 100% නිවැරදියි..
මොකද ඩිස්නිලන්තේ කාටුන් වල තමයි මේ වගේ ඒවා දකින්න තියෙන්නේ..
හිටපු කොටි නායකයෝ ආණ්ඩුවේ ඉන්නවා කියල කට්ටියට ඒ ගැන කතා කරන්න කට ඇරෙන්නේ විපක්ෂෙට ආවට පස්සේ..
සිගරට් පැකට් එකේ ගහන්න ඕන රූපමය අවවාද ප්‍රමනේ ගැන කතා කරන්නේ බලය නතුව ගියාම ; බලේ ඉන්නකම් ඒවා කතා කරන්නේ නෑ ..
ඇයි ?? මහා එකාගේ හිත රිදවන්න බෑ නේ...

ලොක්කගේ රෙද්ද අස්සේ ඉන්නකම් කොටි එක්ක ඉන්න හොදයි අනිත් පැත්තට පන්නම තමයි උන් කොටි ..
කාට කියන්නද මේවා..
සිරිසේන මහත්තය මහා ලේකම් තනතුර දරන තාක් කල් ශුද්ධ වන්තයෙක්.. එහා පැත්තට පැන්න විතරයි යකෝ එතුමා තරම් යටි මඩි ගහපු හොරකම් කරපු එකෙක්
බන්ධනාගරෙවත් නෑ .. මේවා හෙළි කරන්නේ මහා ජනතාවද ??
නෑ .. ආණ්ඩුවමයි .. එතකොට අයි බැරි උනේ සිරිසේන ඒ පැත්තේ ඉන්නකොට ඕවට විරුද්දව ක්‍රියාකරන්න.
චන්ද්‍රිකා මැඩම් MR ප්‍රභාකරන් කිව්වම එක පෙන්නලා ඇඩ් හිටන් දානවා , KP ව රෙද්ද අස්සේ තියාගෙන..
කාට කියන්නද මේවා..
එකෙන් මේකෙන් මුළු රටටම බරක් වෙලා තිබ්බ බෙබිලගේ කාර් ටික රටින් පිටවුණා. එකම කොච්චර සහනයක්ද ??

සිරිසේන ගොයියා ගැනිව හිර කරන් ඉන්නවා කියල ඒ මිනිහට මාධ්‍යය ඉස්සරහට එන්න මතක් උනේ සිරිසේන මහතා විපක්ෂෙට ආවම ..
උගේ වෙලාව හොදයි බැරි වෙලා හරි එතුමා බලේ ඉන්න කලේ ඕව කියාගෙන අවනම් නයි.ටි.එන් එකේ ඕව පෙන්නනවා කෙසේ වෙතත් සුදු වැන් එකක් ඇවිත් ඌවත් කුදලාගෙන යනවා ෂුවර්..
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ නම් උතුම් මනුස්සයට බොම්බේ ඇටෙව්වේ ඇතුළෙන්ම කියල ඒ දවස් වල කට කතාවක් ගියා.. ඇත්ත නැත්ත අපි නොදනී.

මෙන්න පහු ගිය දවසක නයි.ටි.එන් නිව්ස් වල කියනවා ඒ සිද්දියට සම්බන්ද ප්‍රදාන සැකකරු වෙච්ච පොලිසියේ සේවයේ හිටපු කෙනාට පත්වීම හදල දීල තියෙන්නේ සිරිසේන ගොයියාලු..
අනේ හු*** එතුමා මැරිලා දැන් අවුරුදු කීයක්ද දැනුයි කට්ටියට ඕක මතක උනේ ..
බලේ ඉන්න උන්ගේ ලියුම් වලට රස්සා ගත්ත එවුන් තව කි දාහක් ඉන්නවද ? කවුද ඒවා ගැන කතා කරන්නේ..
කුඩු කාරයෝ, එතනෝල් කාරයෝ, මැරයෝ, මාල කඩපු එව්වෝ, බස් කාරයෝ මේ ඔක්කොම එක්ක බලේ ඉන්න කලේ දිවට දිව තියන් පාටි දදා ඉන්න හොදයි..
බලේ අතරල විපක්ෂෙට ආවම උන් වැරදියි..
මේ ඔක්කොම අවසන මටනම් ලංකාවේ දේශපාලනය ගැන ඇති වන්නේ කුජිත වූ හැගීමක් පමණි..
මගේ අම්මගෙන් මම අහන්නේ නෑ ඇයි මාව මේ ඩිස්නිලන්තෙට ඉපද්දුවේ කියල..
මගේ දරුවන් ට හෙට එහෙම නොහැගෙන්න මේ රට ගොඩ ගන්න පුළුවන් හැම දේම කරනවා.. නිහඩව..
අනිත් මාතෘකා 2 ගැන වෙනම ත්‍රෙඩ් එකකින් එන්නම්.. නැත්නම් මටත් එපා වෙනවා ටයිප් කරන්න ගියාම..
සංවාදයට විවෘත්තයි.. (සංදානේ බත් බැලයන්ට හා විපක්ෂේ බත් ගොට්ටෝ හැර බුද්දිමතුන්ට පමණයි..)
දැන් මගෙන් අහන්න එපා කාටද යකෝ එහෙනම් චන්දෙ දෙන්නේ කියලා.. දෙන්න කෙනෙක් නැත්නම් හපලා කාපියව්..
යමක්කමක් තේරෙනවා එහෙනම්... හික්ස්!