18+ එවුන් විතරක් වරෙල්ලා.. කාලීන සංවාදයක්..

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    උන් ඔය කෝටි ගානක් වියදම් කලාට දින්නොත් ඔය සල්ලි එක දවසෙන් හොයනවා. අපෙ උන් ලේ පුච්චගෙන කාලෙ නාස්ති කරගෙන කියෙව්වට උන්ට මොනාද ලැබෙන්නේ?

    මට නම් ඔය දේශපාලනේ එපා වෙල තියෙන්නේ දැන්. හොරකෙයි, යකෙකුයි චන්දෙ ඉල්ලුවම කාටද දෙන්නේ?

    Huta.. oya ahala tiyenne.. den deepan ko uththara.. :dull:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ දන්නේ නෑ මේ ලෝකේ වැඩ කරන විදිය, මම කියන්නම් මෙහෙම.
    උබ දකිනවා උබේ බොස්ගේ වැරදි, උබ ඒවා ඌට පෙන්වන්න යනවද? බොස්ගේ වැරදි අඩුපාඩු කියන්න යනවද? බොස් ලොකු වරදක් කරොත් -අල්ලස් ගත්තොත් ,office එකේ ඉන්න බැදපු කෙල්ලොන්ට ලයින් දැම්මොත් උබ ඒවාට action එකක් ගන්න ඉහළ තැන්වලට දන්වනවාද? නෑ නේ? එහෙම තමයි බන්.
     

    Arinawa

    Banned
    Jan 5, 2015
    52
    4
    0
    මහින්දට සහය දෙන්න ලයිට් කණුවකට නැග කටවුට් එකක් ගසන්න ගොස් ආතල් පහළ වී Dilwaale නැමැති මාතර ප්ර්ද්ගලයෙක් විදුලි සැර වැදී ඇටේ පුපුරා ගොස් කරාපිටිය දැඩි සත්කාර ඒකකයේ නිවන් සුව පාර්ථනා කරමින් සිටින බව අනාවරණය විය ..

    එම Dilwaale නැමැතා ඔටෝ චුන් වෙන ආකාරය දැක වෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබේ





    Dilwaale ඔටෝ චුන් වීමට හේතු දන්නා කෙනෙක් ඉන්නවා නම් ඒ ගැන තොරතුරු සපයන්න ..

    තවත් මෙවන් ඔටෝ චුන් වෙන මහින්දගේ බත් බැලයන් සිටිනවා නම් ඒ පිළිබද දැනුවත් කරන්න ..

    Dilwaale ඔටෝ චුන් පාට් අංක 1
     

    thanujaka

    Well-known member
  • ඕක මෙන්න මෙහෙමයි...
    උබට තෝරාගැනීමක් කරන්න අවස්ථා දෙකක් තියෙනවා...
    එතනදී උබ කරන්න ඕනේ වඩා හොද දේ මොකද්ද කියල තීරණය කරන මිසක් හොදම දේ මොකද්ද කියන එක බලන එක නෙමෙයි...
    ඇත්තටම ලංකාවේ දේශපාලනේ ඇතුලේ හොදම දේ කියන එක උබට ලේසියෙන් හොයාගන්න වෙන්නේ නෑ...
    ඒ වගේ වේලාවකදී ලැබුණු අවස්ථා දෙකින් උබට වඩා හොදයි කියල හිතන අවස්ථාව තෝරාගෙන ජන්දය පාවිච්චි කරපං....
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අර ගුටි කාපු නළු සහෝදරයා කිව්වා මේක ඩිස්නිලන්තයක් කියල.. 100% නිවැරදියි..
    මොකද ඩිස්නිලන්තේ කාටුන් වල තමයි මේ වගේ ඒවා දකින්න තියෙන්නේ..


    උඹ ඕනි දෙයක් කියපන් ඒත් මේ පරයගේ කතාව සුද්ද කරන්න එපා බන් නෙදකින් මූ වගේ අමනයෙක් .ලැජ්ජ හිතෙන්න ඇති තාත්තට :angry:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    patta kathaawa mchn
    loweth patta kathaawa
    apita mchn lecturer kenek innawa unilivers group eke marketer kenek
    a sirth kiwa me dawas wala chanles wala advertisment patta gananlu
    wenada api tv dammoth yanne unilivers add ne
    un thanikarama me dawas tike advertismetn nawatha bn
    itin balapanko kohoma salliyak da vinaasa karanne kiyala
    media walata nam hodai itin
     

    shehanD

    Active member
  • Nov 20, 2006
    1,874
    8
    38
    colombo
    attatama machan aanduwen kiyana, oya jaathika aarakshawata tharjanaya wena seen ekak tiyanawada ban wipaksheta chande dena eke.. ??
     

    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    මේකෙන් අපූරුවට කියන්නෙත් ඔය කතාවමයි සහෝද

    මේකෙන් අපූරුවට කියන්නෙත් ඔය කතාවමයි සහෝදරයා...:yes::yes:

    http://elakiri.lk/forum/showthread.php?t=1653016

    අපිට සොරි !!!
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    10888713_751052711646135_5517862218159291163_n.jpg


    ඔකට ඩ්ස්නිලන්තය කියන්න කලින් මැරෙන්නේ ප්‍රබාකරන් හිට්යා නම් බොම්බෙකින් නෙදකින් ව්තරක් මුන්ට අමතක වුනා නේ අවුරුද්දු ගානක් යුද්දෙන් මැරිලා කාලකන්නි උන අපි අතරේ ඉන්න සහොදර ජනතාව එක ඉවර කරා කියලා කියන වුන්ව මේ කාලකන්නි ඩ්ස්නි කාරයොන්ට මහින්දට පුක දෙන වුන් වගේ පෙනෙන්නේ

    ඔනේ මගුලක් කියනවා මට නම් තොපිලට වගේ නෙමේ යුද්දේ මතකයි එ වගේම අපි දුක් ව්න්ද හැට්ත් මතකයි
     
    සොහොන;17683202 said:
    10888713_751052711646135_5517862218159291163_n.jpg


    ඔකට ඩ්ස්නිලන්තය කියන්න කලින් මැරෙන්නේ ප්‍රබාකරන් හිට්යා නම් බොම්බෙකින් නෙදකින් ව්තරක් මුන්ට අමතක වුනා නේ අවුරුද්දු ගානක් යුද්දෙන් මැරිලා කාලකන්නි උන අපි අතරේ ඉන්න සහොදර ජනතාව එක ඉවර කරා කියලා කියන වුන්ව මේ කාලකන්නි ඩ්ස්නි කාරයොන්ට මහින්දට පුක දෙන වුන් වගේ පෙනෙන්නේ

    ඔනේ මගුලක් කියනවා මට නම් තොපිලට වගේ නෙමේ යුද්දේ මතකයි එ වගේම අපි දුක් ව්න්ද හැට්ත් මතකයි

    කෝකටත් තයිලය වගේ යුද්දේම අල්ලගන්න එපා මචන්.. තව හිතන්න දේවල් ගොඩක් තියෙනවා..

    මේක ඩිස්නිලන්තයක් උනේ කාගේ වරදින්ද කියල තේරුම් ගන්න උත්සහ කරපන්..

    මම එක උදාහරණයක් දෙන්නම් :

    2013 මැයි මාසේ වෙසක් දවසේ මගේ අම්මා රෝහල්ගත වෙලා හිටියේ ,
    මමයි වයිෆුයි ගිය අම්මා බලන්න , එතකොට වයිෆ් බබා .හම්බෙන්න හිටියේ..
    පහුවද එනකොට මගේ මුළු ගේම සුද්ද කරලා , හොරා අහු වෙච්ච හැම දෙයක්ම අරන් ගිහින්..

    වෙන සරණක් නෑ ගියා නීතියේ පිහිට පතන්න ..

    ගෙදරටම ඇවිත් කට උත්තරේ මොකද්ද පොතක ලියාගෙන ගියා හෙට පොලිසියට එන්න කියලා.

    දවස් ගානක් බඩ ගෑව අදාල නිලදාරියා හම්බුනේ නෑ..

    සතියකට විතර පස්සේ අයි ගියා කියන්න සතුටුයි මගේ ඇන්ට්‍රි එක ඇතුල් කරලවත් ණෑ ..

    නිතිය බල්ලට ගිය රටක බන් අපි ජිවත් වෙන්නේ..

    උබටත් අසාදාරනයක් උන වෙලාවක තේරෙයි උබට..

    මමත් බෝම්බ පිපුරුමකට හා ත්‍රස්තවාදී ප්‍රහාරයකට සජීවීව මුහුණ දීපු කෙනෙක්..

    ඒ කුරිරු මතකයන් තාමත් අද වගේ .මතකයි.
     

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    ඇත්තටම මොකද උනේ බලන්න මේක
    HTML:
    https://www.facebook.com/video.php?v=761786923890263
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    අර ගුටි කාපු නළු සහෝදරයා කිව්වා මේක ඩිස්නිලන්තයක් කියල.. 100% නිවැරදියි..
    මොකද ඩිස්නිලන්තේ කාටුන් වල තමයි මේ වගේ ඒවා දකින්න තියෙන්නේ..


    උඹ ඕනි දෙයක් කියපන් ඒත් මේ පරයගේ කතාව සුද්ද කරන්න එපා බන් නෙදකින් මූ වගේ අමනයෙක් .ලැජ්ජ හිතෙන්න ඇති තාත්තට :angry:
    උඹ වගෙ උදවිය ඔය විදියට හැඟීම්වලට මුල් තැන දෙන නිසා තමයි ලන්කාවට අනාගතයක් නැත්තෙ. හැඟීම් වලට මුල් තැන දෙන නිසා තමයි මිනිස්සු හැම එකාටම රැවටෙන්නෙ.හැඟීම් පැත්තකින් තියල දේශපාලනේදි බුද්දියෙන් කතාකරපන්.