හම්බෙල හොද උපදෙස් ටිකක් ගූ යන්ඩirajge බයි ට්‍රික් ම තමා අනුගමනය කරන්නේ... ආයේ මුගේ ත්රෙඩ් ජාතියක් තියෙයි රැන්ඩම් කතා කියලා. ඒ දෙක ඉදලා හිටලා දාලා පෙන්වනවා කැම්පේන් එකක් නෙමේ කරන්නේ කියල![]()
හම්බෙල හොද උපදෙස් ටිකක් ගූ යන්ඩirajge බයි ට්‍රික් ම තමා අනුගමනය කරන්නේ... ආයේ මුගේ ත්රෙඩ් ජාතියක් තියෙයි රැන්ඩම් කතා කියලා. ඒ දෙක ඉදලා හිටලා දාලා පෙන්වනවා කැම්පේන් එකක් නෙමේ කරන්නේ කියල![]()
මේකට ලක්ශයක් වියදම් කරන එක worth ද 🫢මගේ උවමනාව movies/tv series වගේ ඒවා තියන් එතනිම play කරන්න.
මුට ඕන සල්ලි තියෙනවා කියල පෙන්වන්න. කැම්පේන් එකක් නෙමේ කරන්නේ කියලමේකට ලක්ශයක් වියදම් කරන එක worth ද 🫢
ඔව් නේද බන්. ඔච්චර සල්ලි තියනවා කියන එකෙක් hard එකේ දාගෙන tv/movies බලනවා කියන්නේ මහ ගොන් කතාවක්නේමුට ඕන සල්ලි තියෙනවා කියල පෙන්වන්න. කැම්පේන් එකක් නෙමේ කරන්නේ කියල![]()
movie ekak eka parak baluwata passe aye balanna hithenawada ban? dan mama num baluwa delete kara..aye uwamanawak unoth aye download kara..dan Data kiyanne value ekak nahane. issara movie ekak ganna paya 10k withara yanawa.dan just 30seconds..portable hard ekak gahala copy karanawata wada lesiy downlaod karana ekaමගේ ගාව HDD 5 6ක් තියෙනවා. total space එක 15TB වගේ ඇති. ඔතන SSD 1යි තියෙන්නෙ. අනිත් ඔක්කොම HDD
අද බැලුවා තව 4TB SSD එකක් ගන්න. ලක්ශයක් යනවා. ඉතින් හිතුවේ ඊට වඩා cost effective solution එකක් තියෙයිද කියලා.
උඹලා NAS එහෙම පාවිච්චි කරනවද? මම දැක්කා SYNOLOGY ඒවා තියෙනවා.
![]()
BAY එක විතරක් ලක්ශ 1.5කට වගේ ගන්න පුලුවන්. ඒත් total capacity 100TB වගේ යන්න පුලුවන්ද කොහෙද Redundancy ඇතුව හරි නැතුව හරි.
ඕවල read/write speed එහෙම කොහොමද?
මගේ උවමනාව movies/tv series වගේ ඒවා තියන් එතනිම play කරන්න.
උපදෙස් ටිකක් දීලා පලයල්ලා.
uba komath gon wada tama karanne ayi ahanna deyak naමගේ ගාව HDD 5 6ක් තියෙනවා. total space එක 15TB වගේ ඇති. ඔතන SSD 1යි තියෙන්නෙ. අනිත් ඔක්කොම HDD
අද බැලුවා තව 4TB SSD එකක් ගන්න. ලක්ශයක් යනවා. ඉතින් හිතුවේ ඊට වඩා cost effective solution එකක් තියෙයිද කියලා.
උඹලා NAS එහෙම පාවිච්චි කරනවද? මම දැක්කා SYNOLOGY ඒවා තියෙනවා.
![]()
BAY එක විතරක් ලක්ශ 1.5කට වගේ ගන්න පුලුවන්. ඒත් total capacity 100TB වගේ යන්න පුලුවන්ද කොහෙද Redundancy ඇතුව හරි නැතුව හරි.
ඕවල read/write speed එහෙම කොහොමද?
මගේ උවමනාව movies/tv series වගේ ඒවා තියන් එතනිම play කරන්න.
උපදෙස් ටිකක් දීලා පලයල්ලා.
පොඩි කැසිල්ලක් තියෙනවා එකතු කරන්න.movie ekak eka parak baluwata passe aye balanna hithenawada ban? dan mama num baluwa delete kara..aye uwamanawak unoth aye download kara..dan Data kiyanne value ekak nahane. issara movie ekak ganna paya 10k withara yanawa.dan just 30seconds..portable hard ekak gahala copy karanawata wada lesiy downlaod karana eka
issara Youtube channel pitin download karanne bn cari samajeSame, තේරුමක් නෑ ඕව තියන ඉදලා දැන් කාලේ.
Internet හොක් ගාල ගියොත් තමා ඉතින් වටින්නේ.
Moratuwe giyapu ekek mechchara modayek wenna widiyak naඔව් නේද බන්. ඔච්චර සල්ලි තියනවා කියන එකෙක් hard එකේ දාගෙන tv/movies බලනවා කියන්නේ මහ ගොන් කතාවක්නේ
මට බියක් ඇති උනා සහොදරයා.. හෝක් ගාලා යාවිද දන් නැInternet හොක් ගාල ගියොත් තමා ඉතින් වටින්නේ.