ගොන් වැඩක් කරන්න යන්නේ IT වැඩ්ඩො ඇතුලට වරෙල්ලා

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,230
    13,378
    113
    Storage නම් SSD වලට යන එක තේරුමක් නෑ
    මගේ උවමනාව movies/tv series වගේ ඒවා තියන් එතනිම play කරන්න.

    උපදෙස් ටිකක් දීලා පලයල්ලා.

    movies/tv series බලන්න ඕනේ නම් netflix subscription එකක් ගනින් බන්. පට්ට ලාභයි :baffled:
     
    • Sad
    Reactions: tharakaf

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    15,609
    24,241
    113
    35
    Mirihana
    alis.alberta.ca
    මේකෙ උන් කැම්පේන් බැල්ලිගෙ පුතා කියල බැන්නම ඕම ත්රේඩ් දාලා උබ කැරැක්ට මේන්ටේන් කරන්න ට්රයි කරනව කියල අපි දන්නව තාරක. ඊලග ත්රේඩ් එක දාපන් ගාන වැඩි කරල.
    අනික අදකාලෙ කවුද පොන්නයො ඕව store කරන් ඉන්නෙ. ෆයිබර් කනෙක්ෂන් එකක් තියෙනවනම් ඕන දෙයක් ඕන වෙලාවට බලන්ඩ පුලුවන්.
    ඔය සල්ලි ටික නාස්ති නොකර ලිදට පියනක් හයි කරපන්. එතකොට මීයො කුනුවෙච්ච වතුර බොන්න ඕන නෑ
    This.
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,474
    113
    49
    Glen Ellen, California, U.S.
    මාත් මේකක් හදාගන්න ඕන. ඉස්සර බලපු ටීවී සීරිස් තියෙනවා දැන් කොහෙවත් හොයාගන්න නැහැ, ඒවා ස්ටෝ කරගන්න එහෙම ඕන.
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    687
    648
    93
    WD My Cloud EX2100 එකක් තියාගෙන ඉන්නවා. එකපාරක් හොග් ගාලා ගිහින් important data කෙලවුන නිසා දැන් plex දාලා media server එකක් විදියට තමයි mainly ම යූස් කරන්නේ. තව games, vms වගේ ලොකු ෆ්යිල්ස් බැකප් කරන්න යූස් කරනවා
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    9,570
    4,871
    113
    KALUTHARA
    Man podk hitala balahan aith parak. man nm dan download kaea baluwa delete kala. Api owa store karan hitiya kiyala aith balen nane bn. Ube age eka anuwa tama. Tawa wayasata yanakota owata tiyena intrest ekat adu wena eka witarai wenne. trip giyama api photos kochra gannawada. Keeywn keeyada aith balennne
     
    • Like
    Reactions: tharakaf

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    314
    339
    63
    Pissu wada karanna epa yako
    Use netflix and other streaming services
    You can use telegram and torrents for shit that you can't find on streaming platforms
     
    • Like
    Reactions: tharakaf

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,023
    6,151
    113
    එකනේ බං. මගේ phone එකේ එක සිංදුවක් වත් නෑ. lap එකේ එක film එකක් වත් නෑ. ඕනේ වෙලාවට online බලනවා.
    online Balanna links danna mithura.
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    26,432
    49,935
    113
    Api hithan htiye uba taram it waddek na kyala habai

    "මා ඉන්ද්‍රරජලයෙකු නොවේ, මැජික් කරුවෙකු නොවේ. මම සාමන්ය employee කෙනෙක්, හැකියාවන් තියෙනවා, නොහැකියාවන් තියෙනවා. දන්න දේවල් තියෙනවා නොදන්න දේවල් තියෙනවා. මගේ ප්ලෑන් එක තමා හැකියාවන් උරාගෙන කරන් යන්න බලන එක :yes::yes:"


    🤭 🤭
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,645
    18,694
    113
    Miami
    මගේ ගාව HDD 5 6ක් තියෙනවා. total space එක 15TB වගේ ඇති. ඔතන SSD 1යි තියෙන්නෙ. අනිත් ඔක්කොම HDD

    අද බැලුවා තව 4TB SSD එකක් ගන්න. ලක්ශයක් යනවා. ඉතින් හිතුවේ ඊට වඩා cost effective solution එකක් තියෙයිද කියලා.

    උඹලා NAS එහෙම පාවිච්චි කරනවද? මම දැක්කා SYNOLOGY ඒවා තියෙනවා.



    BAY එක විතරක් ලක්ශ 1.5කට වගේ ගන්න පුලුවන්. ඒත් total capacity 100TB වගේ යන්න පුලුවන්ද කොහෙද Redundancy ඇතුව හරි නැතුව හරි.

    ඕවල read/write speed එහෙම කොහොමද?

    මගේ උවමනාව movies/tv series වගේ ඒවා තියන් එතනිම play කරන්න.

    උපදෙස් ටිකක් දීලා පලයල්ලා.
    SATA ports tikak wadipura thiyena motherboard ekak aran PC casing ekaka NAS eka hadapan
     
    • Like
    Reactions: tharakaf

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,491
    2,000
    113
    මගේ ගාව HDD 5 6ක් තියෙනවා. total space එක 15TB වගේ ඇති. ඔතන SSD 1යි තියෙන්නෙ. අනිත් ඔක්කොම HDD

    අද බැලුවා තව 4TB SSD එකක් ගන්න. ලක්ශයක් යනවා. ඉතින් හිතුවේ ඊට වඩා cost effective solution එකක් තියෙයිද කියලා.

    උඹලා NAS එහෙම පාවිච්චි කරනවද? මම දැක්කා SYNOLOGY ඒවා තියෙනවා.



    BAY එක විතරක් ලක්ශ 1.5කට වගේ ගන්න පුලුවන්. ඒත් total capacity 100TB වගේ යන්න පුලුවන්ද කොහෙද Redundancy ඇතුව හරි නැතුව හරි.

    ඕවල read/write speed එහෙම කොහොමද?

    මගේ උවමනාව movies/tv series වගේ ඒවා තියන් එතනිම play කරන්න.

    උපදෙස් ටිකක් දීලා පලයල්ලා.

    gannawanam palleha features thiyenawada kiyala balanna oone

    - capability of wired and wireless communication with other device. dan wifi 6 wath support karan ekak ganna oone
    - redundant back-up capability
    - compatible with Gigabit and 10 Gigabit Ethernet
    - live stream capability

    gaana adu godak product wala.. oya features naa
    awrudu ganakata kalin mama ekak ganna baluwa. passe athaarala damma. google drive ekke subscription plan ekak aran onema karana ewa ekata backup karaganna eka reliable.
     
    • Like
    Reactions: tharakaf

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,211
    1,827
    113
    මේකෙ උන් කැම්පේන් බැල්ලිගෙ පුතා කියල බැන්නම ඕම ත්රේඩ් දාලා උබ කැරැක්ට මේන්ටේන් කරන්න ට්රයි කරනව කියල අපි දන්නව තාරක. ඊලග ත්රේඩ් එක දාපන් ගාන වැඩි කරල.
    අනික අදකාලෙ කවුද පොන්නයො ඕව store කරන් ඉන්නෙ. ෆයිබර් කනෙක්ෂන් එකක් තියෙනවනම් ඕන දෙයක් ඕන වෙලාවට බලන්ඩ පුලුවන්.
    ඔය සල්ලි ටික නාස්ති නොකර ලිදට පියනක් හයි කරපන්. එතකොට මීයො කුනුවෙච්ච වතුර බොන්න ඕන නෑ
    irajge බයි ට්‍රික් ම තමා අනුගමනය කරන්නේ... ආයේ මුගේ ත්රෙඩ් ජාතියක් තියෙයි රැන්ඩම් කතා කියලා. ඒ දෙක ඉදලා හිටලා දාලා පෙන්වනවා කැම්පේන් එකක් නෙමේ කරන්නේ කියල :lol: