ගොබ්බ SLT :lol:

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    මොනවද යකෝ මේ රටේ ප්‍රධාන අන්තර්ජාල සේවා සපයන ආයතන... :rofl: ඇහුවොත් නම් ලොකු ටෝක් කෝටියයි...:lol:

    අලුත් කනෙක්ෂන් එකකට මාරු වෙලා පරණ 4G කනෙක්ෂන් එක disconnect කරන්න customer care එකට කතා කරාම email address එකක් දුන්න..මම ඇහුව ඉතින් මේකට email එකක් දැම්මම හරි නේද මගේ අවශ්‍යතාවය සඳහන් කරලා කියල..:rolleyes:

    ඒ ගමන කියනවා එහෙම බෑ සර්...අත්සන තියෙන්න ඕනේ...ඒ නිසා කොලයක ලියුම ලියල, ස්කෑන් කරලා email එකට attach කරලා දාන්නලු... :lol::lol: මොන ලජ්ජා නැති වැඩද මේ... :baffled:

    ගොබ්බයි කියන්නේ අමු ගොබ්බයි...:lol:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,276
    1
    59,291
    113
    Kaduwela
    SLT : SRI LANKA TELECOM
    SRI LANKA කෑල්ල තියෙනවා කියන්නේ ආයේ අහන්න දෙයක් නෑ.

    cover2.jpg