ගොබ්බ_බෞද්ධයෝ

papillon.guy

Banned
Apr 16, 2014
76
4
0
Ubalata mataka athi iye mama nulak damma ape mayima hambayo allagena kiyala. ada ape ayiya unuth ekka kathaawakata gihin ayiyata thadi baala. api me dan polici yanna hadanna . kawuru hari panadura plociye adurana kenek innawa da
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එළකිරියේ සමහරක් උන් විශ්වාස කරන්නේ සිංහල බෞද්ධ හැම කෙනාම හම්බයන් දුටු තැන උන්ට කුණු හරුපෙන් බැනිය යුතුයි ,රෙප් කැපිය යුතුයි, අවුරුදු 1500 කට කලින් වෙච්ච නබියගේ රේප් කේස් ඇදලා දැන් ඉන්න හම්බයන් එක්ක වළියට යා යුතුයි, අවුරුදු 6 යේදි අයිෂාට නබියා ගල් කපපු එකට දැන් ඉන්න හම්බයන්ට බැනිය යුතුයි, සවුදියේ වෙච්ච රේප් කේස් වලට ලංකාවේ හම්බයන් එක්ක වළියට යායුතුයි, මැද පෙරදිග හම්බයෙක් ළමයෙක්ව රේප් කරොත් ඒකට ලංකාවේ හම්බයන්ට පතුරු යනකම් බැනිය යුතුයි :P මහා ගොන් හැත්තක් ඉන්නේ.

    හැම මුස්ලිම් එකාම නබියා වගේ කුපාඩි වත්, දාමරික වත්, ත්‍රස්තවාදී වත්, අන්තවාදී වත් නෑ ගොඩක් එවුන්ට ඕනේ පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන ජිවත් වෙන්නයි. නමුත් මේ අතරේ කොටසක් ඉන්නවා අන්තවාදී,ත්‍රස්තවාදී, දාමරික ඇත්තටම කියනවා නම් අපි උන්ට විරුද්ධවයි සටන් කරන්න ඕනේ, උන්වයි මර්ධනය කරන්න ඕනේ, උන්වයි ප්‍රතික්ෂේප කරන්න ඕනේ මොකද උන්ගෙන් තමයි සමාජයට හානියක් වෙන්නේ.

    ගොඩක් එවුන් මුස්ලිම් වෙන්නේ දෙමව්පියන් අදහන ආගම ඕහේ පිළිගන්න නිසයි නැත්නම් බැදලා ඉවර වෙලා මිනිහා හෝ ගෑණි අදහන ආගම ඕහේ බාර ගන්න නිසයි ,දුප්පත් රටවල නම් (අප්‍රිකාවේ) සහනාදාර ලැබෙන නිසයි (සවුදියෙන් අධාර දෙනවා) (මේක හරියට ලංකාවේ සමහරක් එවුන් රුපියල් 500 ට කුරුසයන් වෙනවා වගේ)
    ගොඩක් එවුන් ආගම ආභරණයක් වගේ තියාගෙන ඉන්නවා මිසක් පීලිපදින්නේ නෑ ගොඩක් මුස්ලිම් එවුනුත් මේ වගේ තමයි මම දැක්කා සමහර එවුන් කියලා තියෙනවා ස්ලාම් හොද නැත්නම් වෙනත් ආගමකට යන්න කියලා නමුත් ඒක කරන එක ගොඩක් මුස්ලිම් එවුන්ට ලේසි නෑ මොකද පොඩි කාලේ ඉදලම තමන්ගේ පුරුදු, තමන්ගේ විශ්වාස එකපාරට වෙනස් කරන්න කිසිම එකෙක් කැමති නෑ අනෙක් එක කුරානේන් brainwash කරලා තියෙන්නේ මුස්ලිම් එවුන්ව උන් ආගම වෙනස් කරොත් අපායට යනවා කියලා ඉතින් ඒකට බයේ ගොඩක් මුස්ලිම් එවුන් ආගම වෙනස් කරන්න කැමති නෑ, සවුදි වගේ රටවල ආගම වෙනස් කරොත් මරනීය දණ්ඩනය ඒ වගේම සමහර පළාත් වල ආගම වෙනස් කරොත් පල්ලියෙන් ඇවිත් තර්ජනය කරනවා, පල්ලියෙන් ඇවිත් හිරිහැර කරනවා, අවට ඉන්න හම්බයෝ ටික කොන් කරනවා ගොඩක් දුප්පත් එවුන්ට ගෙවල් දොරවල් දාලා යන්න බෑ ඉතින් උන් ඔහේ ඉන්නවා මුස්ලිම් වෙලා නමට හරි මොකද එතකොට පල්ලියේ සහනාදාර වලින් කරදරයක් නැතුව ඉන්න පැත්තේ ඉන්න පුලුවන් නිසා.

    අපි හොදට මුස්ලිම් එවුන් ගැන අධ්‍යයනය කරොත් මුස්ලිම් එකෙක් කියන්නේ හරියට පාතාලේ ඉන්නවා වගේ. පතාලේ හොද එවුනුත් ඉන්නවා, නරක එවුනුත් ඉන්නවා නමුත් මේ කාටවත් එතනින් එළියට එන්න ලේසි නෑ මොකද ආවොත් ඌට ලොකු කේස් වලට මුහුණ දෙන්න වෙන නිසා.

    ස්ලාම් කියන්නේ ගොඩක් සංවිධානය වෙච්ච ආගමක් මේකේ ආගමක් තියෙනවා, සංස්කෘතියක් තියෙනවා, දේශපාලණයක් තියෙනවා, කලාවක් තියෙනවා, දර්ශණයක් තියෙනවා ඒ වගේම ආගමක් තියෙනවා.

    ඔව් අන්තවාදී හම්බයෝ ලංකාවේ ඕන තරම් ඉන්නවා නමුත් නිකම් පාඩුවේ ඉන්න හම්බයන් එක්ක වළියට යන එක තේරුමක් නෑ ඒක නිසා. උන් එකතු වෙලා මේක අරාබියක් කරන්න හදනවා නම්, ජිල්මාට් දානවා නම්, අපේ එවුන්ව හම්බ කරන්න හදනවා නම් අන්න ඒකටයි අපි විරුද්ධ වෙන්න ඕනේ නැතුව මුස්ලිම් එකෙක් පාඩුවේ ඉදගෙන කාටවත් කරදරයක් නැතුව තමන්ගේ වැඩක් කරගෙන ඉන්න කොට ඌ හම්බයෙක් වුන පළියට ඌට හිරිහැර කරන්න වත්, කුණුහරුපෙන් බනින්න වත් යන්න නරකයි. එහෙම කිරිමෙන් වෙන්නේ මුස්ලිම් එවුන් සංවිධානය වෙන එකයි.

    ප්‍රංශ විප්ලවය ඇති වුනේ පාලකයන් මිනිස්සුන්ව පීඩනයට පත් කරපු නිසයි එතකොට සාර් පාලනය පෙරලන්න රුසියන් විප්ලවය ගියේත් පාලකයන් මිනිස්සුන්ව පීඩනයට පත් කරපු නිසයි එතකොට ප්‍රබාකරන් දෙමල එවුන්ව එකතු කරගෙන ඊළාම් විප්ලවය ගෙන ගියෙත් දකුණේ සිංහල එවුන් දෙමළුන්ට ගහන කොට යන එන මං නැති වුනූ පීඩිත දෙමළුන් ප්‍රබාකරන්ගේ සරණ ගිය නිසයි

    එතකොට අපි ඉතිහාසය දිහා බලද්දි පෙනෙන දෙයක් තමයි මිනිස්සු පීඩනයට පත් වෙන කොට සහා යම් සීමාවක් ඉක්මවා යන කොට මිනිස්සු ස්භාවිකවම සංවිධානය වෙන්න බලනවා පීඩනයෙක් මිදෙන්න ඒකට තමයි විප්ලවයක් කියන්නේ. විප්ලවයක් ඇති වෙන්නේ පීඩීතයන් පවතින සමාජ ක්‍රමයට හෝ පාලනයට එරෙහි වෙන කොටයි නැතුව නිකම් විප්ලවයක් ඇති වෙන්නේ නෑ.

    ඉතිහාසය කියන එක වක්‍රයක් වගේ ආයි ආයි repeat වෙනවා. ඒක නිසා පාඩුවේ ඉන්න මුස්ලිම් එවුන්ව පීඩනයට පත් කිරිමේන් වෙන්න කොහේන් හෝ
    විප්ලවයක් ඇතිවීමයි සමහරක් කියයි යුද්ධයක් එන එක හොදයි එතකොට හම්බයන්ව මරන්න පුලුවන් කියලා නමුත් යුද්ධයක අවාසනය විනාශය මිසක් යහපත නෙවෙයි.

    ඕනේම සමාජයක, ආගමක, රටක යක්ෂ‍යන් අතරේ දෙවිවරු සිටිනවා අපි කරන්න ඕනේ ඒ දෙවිවරුන්ව අදුන ගෙන එවුන් සමග යක්ෂයන්ව පන්නන්න එකමුතු වෙන එකයි අන්න එතකොට තමයි අපිට යහපත් ලෝකයක් හදන්න පුලුවන්.


    ගොඩක් එවුන්ට තේරෙන්නෙ නැති එක.. දැන් මේ thread එක දාපු එකත් හිතාගෙන ඉන්නෙ ඔහොම තමයි.. නබීගෙ අම්මට බැන බැන ගියාම සේරම හරි කියල..

    :lol::lol::lol:

    උබ dead island ද එතකොට.. ඒ account එකෙන් මාරු උනා වෙන account එකකට..

    http://www.elakiri.com/forum/member.php?u=486885

    ඒ account එකට ගිහින් උබ dead island ද ඇහුවාම reply එකක් දැම්මෙ නෑ මේ account එකට මාරු උනාද.. නැත්තම් උබ වෙන එකෙක් ද


    :eek::eek:
     
    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ගොඩක් එවුන්ට තේරෙන්නෙ නැති එක.. දැන් මේ thread එක දාපු එකත් හිතාගෙන ඉන්නෙ ඔහොම තමයි.. නබීගෙ අම්මට බැන බැන ගියාම සේරම හරි කියල..

    :lol::lol::lol:

    උබ dead island ද එතකොට.. ඒ account එකෙන් මාරු උනා වෙන account එකකට..

    http://www.elakiri.com/forum/member.php?u=486885

    ඒ account එකට ගිහින් උබ dead island ද ඇහුවාම reply එකක් දැම්මෙ නෑ මේ account එකට මාරු උනාද.. නැත්තම් උබ වෙන එකෙක් ද


    :eek::eek:


    මම Dead Island නෙවෙයි මම Arkham Knight :angry::angry::rolleyes:

    vxbuv.jpg
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,935
    1
    9,729
    113
    Gampaha

    ඔය වගේ චූටි දෙයක් වත් දන්නැති උබට.. මම සුද්ද සිංහලෙන් උබට කියන්නම් හොදට කන් ඇරල අහගනින් ඈ.. අනිත් උන්ගෙන් දන්නවද අහන්න ඉස්සෙල්ල උබ ගිහින් ඉගෙන ගෙන වරෙන්.. නිකන් මෙතන හරක වගේ උඩ පැන්නට හරියන්නෙ නැහැ.. දැන් කව්ද බූරුව කියල ඕන එකෙක්ට තේරෙනව..

    අන්තවාදී මැන්ටල් තරම් වත් උබ දන්නෙ නෑ නෙ බන් බලාගෙන ගියාම නේ..

    දුකයි බන් එලොවටත් නැති මෙලොවටත් නැති උබල වගේ සත්තු ගැන

    සෑහෙන දවසක් බලන් හිටිය මේක.. මූ ගොඩක් ත්‍රෙඩ් වල මෙහෙමයි.. මූ හේතුඵල වාදියෙක් කියල වෙන ත්‍රෙඩ් වලත් ටෝක් දිගෙන ආව.. ඒත් බලන් ගියාම මූන් දන්න ඉලව්වක් නෑ. හැබැයි බුදුදහම ගැන තර්ක විතර්ක කරන්න එනව. නොදන්න බුදුදර්මය කියෝනව සෑහෙන්න.. දර්ම කරුනු අහපුවාම ඒව දන්නෙත් නෑලු. හැබැයි හේතුඵලවාදියෙක්ලු.. පිස්සු හුයන්නෙක් බන් මූ. :dull: මෙලෝ රහක් නෑ. :baffled: තේරුමක් නෑ බන්. අතඇරල දාපන්. :lol::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සෑහෙන දවසක් බලන් හිටිය මේක.. මූ ගොඩක් ත්‍රෙඩ් වල මෙහෙමයි.. මූ හේතුඵල වාදියෙක් කියල වෙන ත්‍රෙඩ් වලත් ටෝක් දිගෙන ආව.. ඒත් බලන් ගියාම මූන් දන්න ඉලව්වක් නෑ. හැබැයි බුදුදහම ගැන තර්ක විතර්ක කරන්න එනව. නොදන්න බුදුදර්මය කියෝනව සෑහෙන්න.. දර්ම කරුනු අහපුවාම ඒව දන්නෙත් නෑලු. හැබැයි හේතුඵලවාදියෙක්ලු.. පිස්සු හුයන්නෙක් බන් මූ. :dull: මෙලෝ රහක් නෑ. :baffled: තේරුමක් නෑ බන්. අතඇරල දාපන්. :lol::rofl:

    මුන්ගෙ යටි අරමුණ තේරෙනව නෙ බන් අපිට නිකන් පොස්ට් එකක් දැක්කහම.. අනික මූ විතරක් නෙවේ තව ගොඩක් කැක්කුම තියන මහාචාර්ය වරු ඉන්නව මේකෙ..
    අර එක්කෙනෙක් අද ගැබ්බර උනා දැක්ක නෙ..
    මුන්ට කුණුහරුප කියල බැනල තේරුමක් නෑ කියල නම් තේරුම් අරගත්ත බන්.. අන්තිමට ඒවයින් උන්ම තමයි ඇඩ්වාන්ටේජ් එක ගන්නෙ..


    3.gif

     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අපි වගේ නිවටයින්ට බැනලා අයියාහ් ගෙ මැදවච්චි බස් එක මිස් වේවිද මන්දා :(

    උඹ මැදව්ච්චයේ පාටවත් දන්නවද නිවටයෝ. තොපි ගෙදරට වෙලා නරි වාදං ගහ ගහ පුටු රත් කරන එක ඇරැනම වෙන මොනවද කරන්නේ. අඩුම ගානේ මම අභියෝග කරනවා පුලුවන්නම් තොගේ ඇගේ කොහේ හරි බුදු හාමදුරැවන්ව පච්ච කොටලා පෙන්නපං කියලා. කොහෙවත් යන ගෑනියෙක්ට දෙකට නැවුනු තොපි පුලුවන්නම් කරන්න පුලුවන් දෙයක් කියලා පෙන්නපං.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    :shocked::shocked::shocked::baffled::baffled:
    එක නෙවෙයි අයියෙ ඔයාගෙ කොන්ද ගැන ෆුල් කන්ෆිඩන්ට් නිසා නිකමට අහන්නෙ ඔය කැසිනො එකට විරුද්දව එඩිතර සින්හ කොදු ටිකක් එකතු කර ගන්න බැරි වෙයිද ?කැසිනො වලට ඔබතුමාල විරුද්ද නැද්ද මන්ද :rolleyes::rolleyes::rolleyes: අපි වගෙ නිවටයින්ට තරහ අවසර වෙන්ට ඔනි , නරි වගෙද සින්හයො කිව්වම ,ලෙසි පාසු කොදුද ? කොන්ක්‍රිට් එකක් දැම්ම වගෙනෙ ..දෙශපලුවො උනත් ඇබරෙනවනෙ ඔය වගෙ කොදු දැක්කම ,අම්මප බැරිද අයියෙ? :oo::oo:මම මෙ නිකමට අහන්නෙ ...

    යකෝ තොපි වගේ වචන දෙකේ කොදු කාරටි නැති එවුන් නෙවෙයි අපි. අපි හැමදාම වැරදි දේට වැරදියි කියනවා, හරි දේට හරියි කියනවා. තොපිට එක කාරණයක් ගත්තොත් ඒක හරිද වැරදිද කියලා හිතාගන්න බෑ. එක වෙලාවකට එකක් කියනවා. තව වෙලාවකට තව එකක් කියනවා. හැබැයි කටේ නරිවාදං විතරයි. කරපු වැඩක් නෑ. කැසිනෝ කියන දේට මම විරැද්ධයි. ඒ විරැද්ධ කැසිනෝ කියන්නේ සූදුවටත් වඩා ලංකාවේ අපේ නංගිලා, අක්කලා විනාශ කරන ප්‍රධාන ප්‍රභවයක් වෙන නිසා.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අංගුලිමාල;16575006 said:
    කතාකරන විදිහට බෞද්ධකම ඉතිරෙනවා. සිංහල ලේ කකියනවද? හොඳ වෙදමහත්තයෙක් අල්ලලා බෙහෙත් ගත්තොත් මොකද? දැන් ඉතින් චාටර් උනා ඇතිනෙ :rofl::rofl::rofl:

    මම එක සැරයක් කිව්වනේ නිවට මහත්තයෝ, අර නරියා මිදි වැලට උඩ පැනලා උඩ පැනලා බැරි වුනාම තිත්තයි කියලා යන්න ගියාලු. උඹ ඒ කී වෙනි පරම්පරාවේ නරියෙක්ද ??
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අංගුලිමාල;16575322 said:
    කමෙන්ට් ගබඩා කරන්න තරම්ම රිදුනද?:rofl::rofl::rofl:
    අපි නං පිම්පියොන්ට උත්තර දෙනවා. ඒකනේ මේ උඹට උත්තර දෙන්නේ.
    ඉතින් ඉතින් වැල් බයිලා එපා. අර නිලධාරීන්ට මොකද කරන්නෙ? උඹල වගේ ජාතික වීරයෝ ඉද්දි එහෙම ආයිත් ඒ සුද්දීගෙන් සමාව ඉල්ලන්න දෙන එක මහා මදි කමක් නේ:rofl::rofl::rofl: ඉතින් කියන්නකෝ ජාතියයි ආගමයි බේරගන්න මොනවද කරන්නේ කියල දැන්?:rofl::rofl::rofl:
    නිකං බයිලා ගහල ප්‍රශ්නේ මග අරින්න එපා. :rofl::rofl:

    මම එහෙනම් උඹෙන් ඉස්සෙල්ලාම අහන්නම්. අර කොහෙවත් යන ගෑනිත් එක්ක උඹ නිදි වැදිලා අඩන්න පටන් ගත්තනේ ඒ ගෑනිව රටින් පිටුවහල් කරාම. ඒ පිටුවහල් කරපු එවුන්ට උඹ මොනවද කරන්නේ කියපං බලන්න නරියා වගේ හූ කියන්නේ නැතුව.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මේ අතර මෙම සිදුවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලබන බ්‍රිතාන්‍ය ජාතිකයන් බොද්ධාගමට පිළිබඳව වැරදි චිත්‍රයක් මැවෙන අයුරින් කටයුතු නොකරන ලෙස බ්‍රිතාන්‍ය රජය විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලබන එරට සංචාරකයන්ට පවසා තිබේ.

    ඔවුන්ගේ නවතම සංචාරක උපදෙස් මාලාවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලබන එරට සංචාරකයන් බුදු පිළිම ඉදිරියේ ඡායාරූප ගැනීමෙන් වළකින ලෙසත්, එසේම බුදුරුව සහිත පච්චා ඇගේ ඇඳ ගැනීමෙන් වළකින ලෙසත්, දන්වා තිබේ.
    - See more at: http://nethfm.com/article/7501#sthash.6gwBwyrr.dpuf

    දැන් අර ඇගිලි කපන නිවටයා බ්‍රිතාන්‍ය රජයට තේරැම් කරලා දෙන්න යයිද දන්නේ නෑ බුදු හාමුදුරැවෝ පච්ච කොටන එක වැරැද්දක් නෑ කියලා. නැත්තම් සුද්දො සුද්දියෝ එක්ක නිදි වදින්න කැමති නිසා පෙරලුනු පිට හොදයි කියලා ඉදියිද දන්නේ නෑ.:lol::lol:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අංගුලිමාල;16577168 said:
    චාටර් වෙන එකෙත් ඉවරයක් නෑ නේද ඔයා? :rofl::rofl::rofl:කුණුහරුප කිව්වහම ඔයාගෙම බෞද්ධකම තමයි පේන්නෙ. ඉස්සෙල්ලම වීර ටෝක් දුන්න. ඒක බරුවහම අම්මල මතක් කරන් ආව. ඊට පස්සේ දන්න අනික් කුණුහරුපත් ඔක්කොම කිව්වා. දැන් ඉතින් මොකද කරන්නේ? :rofl::rofl:රඟපාන්න ආපු බෞද්ධ චරිතේ එහෙම්පිටින්ම ඉවරයි නේද? අර සුද්දී දැන් හොඳයි වගේ නේද පුතේ?:rofl::rofl::rofl:

    යකෝ උෘ කුණුහරප කිව්වත් බෙෘද්ධයගේ පැත්තට කතා කලා. තෝ වගේ නිවටයෝ කුණුහරප නොකිව්වත් බෙෘද්ධයින්ට, බුදු හාමුදුරැවන්ට අවමාන කලා. ඉතින් තොපි වගේ එවුන් බෙෘද්ධ කියන වචනෙටත් නින්දාවක්. මේ රටේ ජීවත් වෙන එක රටටත් බරක්. මම කලින් කිව්ව වාගේ තොපි වගේ බෙෘද්ධයෝ අර පොල් ගහක් ලගට ගියාම හැඩ වැඩ දාලා කපා ගන්න පුලුවන් පොල් පිත්තකින්.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    සංජි බුවා ත්‍රෙඩ් එක ක්ලෝස්ඩ්. දාපු කෙනා හොයා ගන්නත් නෑ :):) අපි මොකටද නිකන් ලේ පුච්ච ගන්නේ :):)
     
    • Like
    Reactions: sanjeeme

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    බින්දු;16591316 said:
    සංජි බුවා ත්‍රෙඩ් එක ක්ලෝස්ඩ්. දාපු කෙනා හොයා ගන්නත් නෑ :):) අපි මොකටද නිකන් ලේ පුච්ච ගන්නේ :):)

    ඒක ඇත්ත. මුන් ලොක්කෝ වෙන්නේ අපි නැති වුනාමනේ. thanks machoo.
     
    • Like
    Reactions: බින්දු

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16591316 said:
    සංජි බුවා ත්‍රෙඩ් එක ක්ලෝස්ඩ්. දාපු කෙනා හොයා ගන්නත් නෑ :):) අපි මොකටද නිකන් ලේ පුච්ච ගන්නේ :):)

    දුවන්න දුන්නානෙ එදා :lol::lol:
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    මමත් දවස් දෙකකින් අවේ මේ නුලට..... අ0ගුලියව අනාත කරලා නේද... :P:rofl::rofl::lol::lol:පව් බන් අහින්සකය....:(:(:( උබලා ඔක්කොම එකතුවෙලා.... මම නෑති අතරේ උගේ රෙදි ගෑලෙව්වා නේද.... :shocked::shocked::lol:(ශික් මට සෙට්වෙන්න බෑරි උනානේ... :P:oo: )
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    budu hamuduruwanwa pacha gasima mama anumata krnne sri lankikayinta but weradak ne mama dakka post ekak dla tynwa suddekgen ahuwama uh kiwalu meka mage agma ekata pracharyak denna tma mama mehma tatoo ekak gahala tynne kiyla..........................