ගොබ්බ_බෞද්ධයෝ

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බින්දු;16578141 said:
    :P:P උන්ට චන්දේ දෙන, උන්ව අනුමත කරන මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් දාන සෙට් එක වගේ බුවාලා රටේ බහුතරයක් ඉන්නකොට උන් අයාලේ යන එක අහන්නත් දෙයක් ද :lol::lol:
    ඔය ගැනිව ඩීපොට් කිරීම සම්බන්දව එන්ගලන්තේ උන් පවා හොද කියලා තිබ්බා. ඩේලිමිරර් යූකේ එකේ බලපන්. උන් කමෙන්ට් කරලා තියනවා ලන්කාව කරපු දේ හරි, මේක ඩිස්ගස්ටින් කියලා. එහෙව් වෙලාවකනේ මුන් මේකිට දෙකට නැමුනේ.
     
    Aug 18, 2011
    6,147
    788
    0

    උඹද කොහෙද ලින්ක් එක දාලා ත්‍රෙඩ් එකක් දාලා තිබුනා නේද?? ඒකෙන් ගිහින් බැලුවා මචන් :):)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බින්දු;16578172 said:
    උඹද කොහෙද ලින්ක් එක දාලා ත්‍රෙඩ් එකක් දාලා තිබුනා නේද?? ඒකෙන් ගිහින් බැලුවා මචන් :):)
    ඔව් බන්. මම තමා තරෙඩ් එක දැම්මේ. ඒකටත් රිදිච්ච උන් බැනලා තිබුනා. ඔය පච්ච ගහපු උන් උනත් සුද්දොනේ කියලා අපේ උන් ගනන් ගත්තට, සුද්දොන්ට උන් මහ ලොකු නැ බන්.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    බින්දු;16578121 said:
    367_1061773105972_4405_n.jpg

    නයෝමි කෝල්මන් මහෝපාසිකාව පසුගිය වර ශ්‍රී ලංකා සංචාරයේදී සෝවාන් ඵලයට පත් වූ අවස්ථාව.
    සැබෑ බොදු බැතිමතුන් වන ඔබටත් මල් ආසන උඩට නැඟ භාවනා කිරීමෙන් උතුම් වූ නිර්වාණ මාර්ගයට පිවිසිය හැකිය
    :):):)

    :lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බින්දු;16578121 said:

    නයෝමි කෝල්මන් මහෝපාසිකාව පසුගිය වර ශ්‍රී ලංකා සංචාරයේදී සෝවාන් ඵලයට පත් වූ අවස්ථාව.
    සැබෑ බොදු බැතිමතුන් වන ඔබටත් මල් ආසන උඩට නැඟ භාවනා කිරීමෙන් උතුම් වූ නිර්වාණ මාර්ගයට පිවිසිය හැකිය
    :):):)

    මෙකනම් හොද නැති වැඩක් කියමුකො ,එත් ලන්කාවෙ මොන විදිහට හැසිරෙන්න ඔනිද කියල දන්නෙ උබනෙ බන් , පිටරටක ඉදන් මිනිහෙක් එනකොට විසා එක ගහන්න කලින් එවා ගැන කියල දෙන්න ඔනි,
    මිනිහෙක් යම් කිසි චරිතයක ටැටු එකක් ගහන්නෙ එ චරිතයට තමුන්ගෙ තියන ගරුත්වය පෙන්නන්න , ලන්කාවෙ උබල එහෙම නෙවෙයි උනාට ලොකෙ අනිත් රටවල එහෙමයි,උන් ජෙසුගෙ පච්චයක් කොට ගන්නෙ තමන්ගෙ ජිවිතෙ පරමදර්ශි චරිතය නිසා , එ එ මිනිස්සු හිතන හැටි .....

    එහෙම බුදුහාමුදුරුවොන්ගෙ පච්චයක් ගහපු මිනිස්සුන්ට ලන්කාව තහනම් කලාපයක් වෙනව කියන්නෙ මොන අන්තවාදි හම්බ මොඩල් ලක්ශනයක්ද එක ? මහායාන හාමුදුරුවරු පවා ඉන්නව එහෙම පච්ච කොට ගත්තු ,බුදු දහම ගැන ඉගෙන ගන්න ,සිද්දස්තාන වන්දනා කරන්න එ වගෙ මිනිහෙක් එනවනම් උබල ඉඩ දෙන්නෙ නැද්ද ? මෙහෙම කියන කටවලින්ද බන් උබල හම්බයොන්ට බනින්නෙ පිලිමයක්වත් ගෙනියන්න දෙන්නෙ නැ කියල , උබල ඔක්කොම අන්තවාදියො නෙවෙයිද එතකොට ? මොන තරම් පටු විදිහටද උබල හිතන්නෙ ?
    මනුස්සයො , පිලිම බාර් එකක ඩෙකරෙශන් එකක් හැටියට පවිච්චි කරන එක ගැන , යට අදුම් වල මුද්‍රනය කරන එක ගැන ,විකුර්ති කරන එක ගැන ,පිලිම එක්ක අන්වශ්ය විදිහට ෆොටො ගන්න එක ගැන ,විරුද්ද වෙන්න ඔනි සහ එ ගැන 100% එකගයි . ( හැබැයි සමහරු පිටිපස්ස හරවල ෆොටො ගත්ත කියලත් බනිනවා)
    එත් බුදුහාමුදුරුවොන්ගෙ පච්චෙ තියන උන්ට ලන්කාව තහනම් කියන්නෙ මොන නුගත් ගොබ්බ කමක්ද එක ? හම්බයෙක්වත් කුරුසයෙක්වත් හින්දු එකෙක්වත් බුදුහාමුදුරුවොන්ගෙ පච්චයක් ගහගන්නෙ නැ උන්ගෙ එකක් ගහගන්නව ඇරෙන්න , එක්කො වෙන රටක බෞද්දයෙක් ,න්ත්තන් නිරගමික නමුත් බුදුහිමි පරමාදර්ශි චරිතයක් වෙච්ච මිනිහෙක් තමයි ඔය පච්චෙ ගහගන්නෙ ,අපහාස කරන්න ටැටු ගහන්න තරම් ලොකෙ මැන්ටල් නැ , හිටියත් උ මානසික ලෙඩෙක් ,

    පච්චෙ ගහගෙන ආවම අපහාස වෙනව කියල එ ගැනි පිටුවහල් කරනවනම්

    //මෙහි ඇති අපූර්වත්වය නම් බි්‍රතාන්‍ය කත බුදුරුව සිරුරේ චිත්‍රනය කිරීම වරදක් වුවද දැරියක් දූෂනය කිරීම නිසා බි්‍රතාන්‍යයේ වසර 8 ක සිර දඬුවම් විඳින පහලගම සෝමරතන නම් චීවරධාරියාව තවමත් ශ්‍රී ලංකාවේ ශාසනයේ තබාගෙන සිටීමයි.//

    ඔය වගෙ තවමත් ශශනෙ තියාගෙන ඉන්න කොච්චර දෙනෙක් ඉන්නවද කියල උබලම දන්නව ඇතිනෙ ,බැලුම් ගල වැඩසටහන් ටිකක් අහපන් ඔනිනම් ලින්ක් ටිකක් එවන්නම් , එ මිනිස්සුන්ගෙ ටැටු එක නැ....හැබැයි අපහාසයන් කරන තරමක් කරන්නෙ එ මිනිස්සු ...? මොකක්ද එ අපහාස වලට ගත්ත ක්‍රියාමර්ගෙ ? ටැටු එකෙන්ද රටෙන් නෙරපන්න තරම් අපහාසයක් වෙන්නෙ? වෙන සන්ස්කෘතියක මිනිහෙක් එ මිනිහගෙ පරමාදර්ශි චරිතයක් ටැටු එකක් කොටාගෙන , එකට උබල එ මිනිහව රටෙනුත් එලවනවලු .මෙකට කියන්නෙ "කොන්ද" කියල නෙවෙයි යාලුව ,
     
    1. නොතේරුම් කමට කොටාගෙන ආවා කියමුකෝ. තේරුම් කරලා ආපහු යවන එක තමයි අපේ වගකීම :P:P අරාබියේ වගේ අත කැපුවේ නෑ නොවැ.
    2. පච්ච කොටන්නේ ගෞරවේට?? :shocked::shocked: මචන් ඔහොම වෘශභ කතා කියන්නේ ඇයි?? :P:P ඔය ටැටූ ශොප් එකකට ගිහින් මකරෙක්ගේ, ගෝනුස්සෙක්ගේ ටැටූ එකක් ගහගන්නේ ඒ සත්තුන්ට තියෙන ගෞරවේටද ?? බොබ්මාලේගේ චේගේ ටැටූ ගහන් ඉන්නේ ගෞරවේටද?? ත්‍රීවීල් එකේ බොබ්මාලේගේ ස්ටිකර් අලවන් ඉන්නේ ගෞරවයටද?? :):) මම ඉගෙන ගෙන තියෙන psychiatry අනුව නම් ලෝකේ 90% + මිනිස්සු ටැටූස් ගහන්නේ පොරත්වයට, කැපී පේන්න,නැති දෙයක් ඇති බව පෙන්නන්න,විලාසිතාවක් විදියට.ඉතුරු 10% යම් කෙනෙක්ට තමන්ගේ ආදරය, ගෞරවය පෙන්නන්න :):) ඔබතුමාට විවේක වෙලාවක කල්පනා කරලා බලන්න ඔය බජාර් එකේ චන්ඩි හැමෝම වගේ ටැටූස් ගහන්නේ ඇයි කියලා?? ඔය රැපර්ස්ලා පච්ච කොටාගෙන ඉන්නේ ඇයි කියලා!! දැන් මේ උපාසිකා මාතාව දිහා බලමු. මම දාපු ෆොටෝ එකේ මෙතුමිය මල් ආසනයක් උඩ ඉඳගෙන බුදුරදුන්ගේ අතේ තියෙන මුද්‍රාව ඉමිටේට් කරන්නේ බුදුරදුන්ට තියෙන ගෞරවයක් විදියටද :):) ඇයි ඔබතුමාලා මෙච්චර මෝඩ සහ අන්ධ??
    මේ උපාසිකා මාතාව නාහෙත් පියර්ස් කරලා , අනිත් අතේ "ඕම්" කියන එකත් කොටාගෙන.මම එතුමියගේ ශරීරයේ ඉතුරු කොටස් නොදැකපු නිසා තව මොනවා කොටාගෙන ඉන්නවද දන්නේ නෑ. මම ඉගෙන ගෙන තියෙන විශය අනුව නම් එතුමියට inferiority complex එකක් තියෙනවා. ඒකයි එතුමිය exotic symbols කොටාගෙන piercing කරගෙන තියෙන්නේ. එතුමියට බුදුරුව කියන්නේ තවත් එක ෆැශන් සිම්බල් එකක් විතරයි. ඔබතුමා සමහරවිට psychiatry පිලිබඳව මට වඩා ප්‍රාමාණික විද්වතෙක් වෙන්න ඇති. :P:P ඒ නිසා මම නොදත්/මට අමතක වුන විශය කරුණක් තියෙනවා නම් කියලා දෙන්න :lol::lol::rolleyes::rolleyes:
    3. රට රට වලට අනන්‍ය වූ සංස්කෘතීන් තියෙනවා. අපි ඒ රටට යනවා නම් ඒ රටේ සංස්කෘතියට අපේ අතින් හානියක් නොවෙන විදියට යන්න ඕන.
    උදා - මම ජේසු තුමා අපි වැනි පව්කාරායන් වෙනුවෙන් විඳපු දුක් වලට ගෞරව කරන්න එතුමගේ මූනත්තහඩුව කකුලේ කොටාගෙන යනවා. එතකොට පොලොව බිම තියන වාරයක් වාරයක් ගානේ මට එතුමා විඳපු දුක් සිහි වෙනවා :(:( මම ඒ පච්චේ කොටාගෙන ඉතාලියට ගියොත් කතෝලික බුවාලට හිතෙනවා නම් ඒකෙන් අගෞරවයක් වෙනවා කියලා, මම ඒකට හිස නමන්න ඕන. එයාලගේ රට. එයාලගේ සංස්කෘතිය. ඒ බුවාලා බෞද්ධ මට ඒ රටට එන්න එපා කියලා නෑ. මගේ ආගම අදහන්න එපා කියලා නෑ. එයාලා කියන්නේ එයාලගේ ආගමට නිගරු කරන්න එපා කියලා. ඉතින් ඒ වගේ සාධාරණ ඉල්ලීමකට හිස නවන එකේ වැරැද්ද මොකක්ද :):)
    4. මහායාන හාමුදුරුවරු නම් පච්ච කොටන්නේ ගෞරවයට නොවැ. එයාලා අයිති වෙන්නේ ඉතුරු 10%ට :):) එතුමන්ලා බුදුරජානන් වහන්සේ දේශනා කරපු මාර්ග්යේ යන උදවිය. නැතුව අතේ පච්චය කොටාගෙන සියලු ලෞකික සම්පත් භුක්ති විඳිමින් ඒ පසුපස හඹායන්නේ නෑ නොවැ. උදා - බුදුරුව අතේ ගහගෙන පන්සිල් කඩන්නේ නෑ
    5. ඔබතුමා නොදන්නවා වුනාට වෙස්ටර්න් කන්ට්‍රීස්වල බුදු හාමුදුරුවෝ කියන්නේ ආගමික නායකයෙක් විතරක් නෙවෙයි. ෆැශන් අයිඩල් එකක්, ඩෙකරේශන් වලට ගන්න දෙයක්. බ්‍රෑන්ඩ් එකක්. :):) ඔබතුමා හිතන විදියට නම් ලෝකේ වැඩ වෙන්නේ ලෝකේ හැමෝම බුදුරුව පච්ච කොටාගන්නේ ගෞරවයට නම් බුද්ධාබාර් දාන උදවියත් බෞද්ධ වෙන්න ඕන. බුදුරුව දාලා යට ඇඳුම් අඳින අය ඊටත් වඩා බෞද්ධ වෙන්න ඕන :shocked::shocked:
    6. ශ්‍රමන වේශධාරියෝ නෙරපන්න ගිහි අපිට බෑ නොවැ. ඒකට මහානායක ස්වාමීන්වහන්සේලා අත ගහන්න ඕන. ඔබතුමාගේ තර්කය මහ අඳබාල තර්කයක්. ඒක හරියට අනිත් හැමෝම පව් කරන නිසා අපිත් පව් කරාට කමක් නෑ වගේ මෝඩ තර්කයක්. අපි කොරන්න ඕන අනිත් හැමෝම අරවා මේවා කරන නිසා අපිත් කරමු කියලා කොරන එකම නෙවෙයි, අපිට පුලුවන් විදියට වැරදි නොකර ඉන්න එක. කවුරු හරි පොඩි වැරැද්දක් හෝ නිවැරදි කරොත් ඒක අගය කරන්න. :):) එතකොට තමයි අනිත් මිනිස්සුත් නිවැරදි දේවල් කරන්න දිරිමත් වෙන්නේ
    7. මම කියන දේ ඔබතුමා විවෘත මනසින් බලන්නේ වත්, එහෙම බලන්න උවමනා දැනුම වත් ඔබතුමාට නෑ නේ. :):) ඔබතුමාගේ මාගල් වලට උත්තර දෙන එක අපි දෙන්නගේම වෙලාව නාස්ති වීමක්. ඒ නිසා ඔබතුමා ඔබතුමාගේ ඔපීනියන් එක තියා ගන්න. මම මගේ ඔපීනියන් එක තියා ගන්නම් :):)
     
    Last edited:
    Apr 8, 2014
    1,411
    35
    0
    ooka ohoma kiyawanna deyak na. Buddha tatto gahagahtha girl kenek ekka love karanna puluwanda kiyapan pawu purogannathuwa. kiss ekakwath denna baha neda sex karanakota ? eeta wada dewal wenawane. kiyana de theruna kiyala hithanwa.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඇත්තට ? ඔකද කරගන්න ඔනි උනෙ ? පච්චෙ ගහන එක තහනම් කොරලනම් නැ , උන්ගෙ රටෙ අතෙ බැරිනම් අහවල් එකෙ ගහගෙන ගියත් අවුලක් නැල්ලු , හම්බ මොඩල් රටවලට යද්දි වහගෙන යන්නලු ,අරාබියට යනකොටකලු ලොගුව ඇදගෙන යනව වගෙ , බ්‍රිටිශ් නොටිස් එකෙ ලින්ක් එක කලින්ම මෙ නුලෙ එකෙක් දැම්ම පොඩ්ඩක් කියවල බලපන් , අර ගැනිට ෆ්‍රි ටුවර් දිල තියෙන්නෙ මකාගෙන ආපහු එන්න කියලනම් නෙවෙයි... එ ගැනි ලන්කාවට ආවත් නැතත් එ ගැනිගෙ සින් එකෙන් ලන්කාව ගැන නියම නිව්ස් ටිකක් එහෙට ගිහින් තියනවනෙ ?
    අපි මුලින් කිව්වෙ ඔකම තමා පොඩ්ඩක් හොයල බැලුවනම් පෙනෙයි ....
    අර නව නින්ගිරාව කරපු ගැනි කියල පලු යන්න බැනපු එකාල ෆ්‍රි ටුවර් එක දිපු එක ගැන මොකො කියන්නෙ ? ටැටු එකක් නිසා රටෙ සන්චරය කිරිම තහනම් කියල කිසිම නිතියක් ඇවිත් නැ , ප්‍රවුර්ති කියවනකොට හිමිට හරියට කියව ගන්න ,හදිස්සියක් නැ :P

    අනී මිස් වෙලා දැක්කෙ නෑ වගේ හිටියද කොහෙද මම.. මොට්ට පාලල එක්ක වාද කරල තේරුමක් නෑ කියල පස්සෙ තේරුණා නෙ.. ඒකයි
    ඔය බැල්ලි ගෙන් අපිට වැඩක් නැහැ.. අර ගොනෙක් එක්ක ඊයෙ කතා කරල එපා උනා.. හැංගිලා ඉදල දැන් ආවට වැඩක් නෑ අයියො කිසි ගෝ එකක් නෑ.. අක්කගෙ ශ්‍රද්දාව පහලින් තියෙන්නේ ඔළුවෙ ඉදන් බේරෙනව..

    ලොල් ඕයි..

    :lol::lol::lol:

    මම උබෙන් එක ප්‍රශ්නයක් අහන්නද.. උබ බුද්දහගමේද ඇත්ත කියපන් ?

    බින්දු;16578121 said:
    367_1061773105972_4405_n.jpg

    නයෝමි කෝල්මන් මහෝපාසිකාව පසුගිය වර ශ්‍රී ලංකා සංචාරයේදී සෝවාන් ඵලයට පත් වූ අවස්ථාව.
    සැබෑ බොදු බැතිමතුන් වන ඔබටත් මල් ආසන උඩට නැඟ භාවනා කිරීමෙන් උතුම් වූ නිර්වාණ මාර්ගයට පිවිසිය හැකිය
    :):):)

    අම්මපා මෙහෙව් ගැනුන්ටනේ මුන් ආයේ එන්න කියලා ෆ්‍රී ට්‍රිප් දෙන්නෙ. රටේ වගකිව යුතු උන් අයාලටමයි. :(:(

    දැන් අර comment ගහපු කට්ටියට මාර සනීපයක් දැනෙනව ඇති බන්.. මාර බිරිල්ලක් නෙ බිරුවෙ..
    කොච්චර ශ්‍රද්දාවක් ද නේ..

    ඔයිට වඩා හොදයි අර comment දාන උන් ටික කට අල්ලුවනම් රෙන්න ඕකිට ඇයි එහෙම අපේ අයියල කරල නැත්තෙ.. සංචාරකයො නේ.. අපේ දෙයියො.. අම්මෝ..

    1.gif

    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බින්දු;16578951 said:

    1. නොතේරුම් කමට කොටාගෙන ආවා කියමුකෝ. තේරුම් කරලා ආපහු යවන එක තමයි අපේ වගකීම :P:P අරාබියේ වගේ අත කැපුවේ නෑ නොවැ.
    2. පච්ච කොටන්නේ ගෞරවේට?? :shocked::shocked: මචන් ඔහොම වෘශභ කතා කියන්නේ ඇයි?? :P:P ඔය ටැටූ ශොප් එකකට ගිහින් මකරෙක්ගේ, ගෝනුස්සෙක්ගේ ටැටූ එකක් ගහගන්නේ ඒ සත්තුන්ට තියෙන ගෞරවේටද ?? බොබ්මාලේගේ චේගේ ටැටූ ගහන් ඉන්නේ ගෞරවේටද?? ත්‍රීවීල් එකේ බොබ්මාලේගේ ස්ටිකර් අලවන් ඉන්නේ ගෞරවයටද?? :):) මම ඉගෙන ගෙන තියෙන psychiatry අනුව නම් ලෝකේ 90% + මිනිස්සු ටැටූස් ගහන්නේ පොරත්වයට, කැපී පේන්න,නැති දෙයක් ඇති බව පෙන්නන්න,විලාසිතාවක් විදියට.ඉතුරු 10% යම් කෙනෙක්ට තමන්ගේ ආදරය, ගෞරවය පෙන්නන්න :):) ඔබතුමාට විවේක වෙලාවක කල්පනා කරලා බලන්න ඔය බජාර් එකේ චන්ඩි හැමෝම වගේ ටැටූස් ගහන්නේ ඇයි කියලා?? ඔය රැපර්ස්ලා පච්ච කොටාගෙන ඉන්නේ ඇයි කියලා!! දැන් මේ උපාසිකා මාතාව දිහා බලමු. මම දාපු ෆොටෝ එකේ මෙතුමිය මල් ආසනයක් උඩ ඉඳගෙන බුදුරදුන්ගේ අතේ තියෙන මුද්‍රාව ඉමිටේට් කරන්නේ බුදුරදුන්ට තියෙන ගෞරවයක් විදියටද :):) ඇයි ඔබතුමාලා මෙච්චර මෝඩ සහ අන්ධ??
    මේ උපාසිකා මාතාව නාහෙත් පියර්ස් කරලා , අනිත් අතේ "ඕම්" කියන එකත් කොටාගෙන.මම එතුමියගේ ශරීරයේ ඉතුරු කොටස් නොදැකපු නිසා තව මොනවා කොටාගෙන ඉන්නවද දන්නේ නෑ. මම ඉගෙන ගෙන තියෙන විශය අනුව නම් එතුමියට inferiority complex එකක් තියෙනවා. ඒකයි එතුමිය exotic symbols කොටාගෙන piercing කරගෙන තියෙන්නේ. එතුමියට බුදුරුව කියන්නේ තවත් එක ෆැශන් සිම්බල් එකක් විතරයි. ඔබතුමා සමහරවිට psychiatry පිලිබඳව මට වඩා ප්‍රාමාණික විද්වතෙක් වෙන්න ඇති. :P:P ඒ නිසා මම නොදත්/මට අමතක වුන විශය කරුණක් තියෙනවා නම් කියලා දෙන්න :lol::lol::rolleyes::rolleyes:
    3. රට රට වලට අනන්‍ය වූ සංස්කෘතීන් තියෙනවා. අපි ඒ රටට යනවා නම් ඒ රටේ සංස්කෘතියට අපේ අතින් හානියක් නොවෙන විදියට යන්න ඕන.
    උදා - මම ජේසු තුමා අපි වැනි පව්කාරායන් වෙනුවෙන් විඳපු දුක් වලට ගෞරව කරන්න එතුමගේ මූනත්තහඩුව කකුලේ කොටාගෙන යනවා. එතකොට පොලොව බිම තියන වාරයක් වාරයක් ගානේ මට එතුමා විඳපු දුක් සිහි වෙනවා :(:( මම ඒ පච්චේ කොටාගෙන ඉතාලියට ගියොත් කතෝලික බුවාලට හිතෙනවා නම් ඒකෙන් අගෞරවයක් වෙනවා කියලා, මම ඒකට හිස නමන්න ඕන. එයාලගේ රට. එයාලගේ සංස්කෘතිය. ඒ බුවාලා බෞද්ධ මට ඒ රටට එන්න එපා කියලා නෑ. මගේ ආගම අදහන්න එපා කියලා නෑ. එයාලා කියන්නේ එයාලගේ ආගමට නිගරු කරන්න එපා කියලා. ඉතින් ඒ වගේ සාධාරණ ඉල්ලීමකට හිස නවන එකේ වැරැද්ද මොකක්ද :):)
    4. මහායාන හාමුදුරුවරු නම් පච්ච කොටන්නේ ගෞරවයට නොවැ. එයාලා අයිති වෙන්නේ ඉතුරු 10%ට :):) එතුමන්ලා බුදුරජානන් වහන්සේ දේශනා කරපු මාර්ග්යේ යන උදවිය. නැතුව අතේ පච්චය කොටාගෙන සියලු ලෞකික සම්පත් භුක්ති විඳිමින් ඒ පසුපස හඹායන්නේ නෑ නොවැ. උදා - බුදුරුව අතේ ගහගෙන පන්සිල් කඩන්නේ නෑ
    5. ඔබතුමා නොදන්නවා වුනාට වෙස්ටර්න් කන්ට්‍රීස්වල බුදු හාමුදුරුවෝ කියන්නේ ආගමික නායකයෙක් විතරක් නෙවෙයි. ෆැශන් අයිඩල් එකක්, ඩෙකරේශන් වලට ගන්න දෙයක්. බ්‍රෑන්ඩ් එකක්. :):) ඔබතුමා හිතන විදියට නම් ලෝකේ වැඩ වෙන්නේ ලෝකේ හැමෝම බුදුරුව පච්ච කොටාගන්නේ ගෞරවයට නම් බුද්ධාබාර් දාන උදවියත් බෞද්ධ වෙන්න ඕන. බුදුරුව දාලා යට ඇඳුම් අඳින අය ඊටත් වඩා බෞද්ධ වෙන්න ඕන :shocked::shocked:
    6. ශ්‍රමන වේශධාරියෝ නෙරපන්න ගිහි අපිට බෑ නොවැ. ඒකට මහානායක ස්වාමීන්වහන්සේලා අත ගහන්න ඕන. ඔබතුමාගේ තර්කය මහ අඳබාල තර්කයක්. ඒක හරියට අනිත් හැමෝම පව් කරන නිසා අපිත් පව් කරාට කමක් නෑ වගේ මෝඩ තර්කයක්. අපි කොරන්න ඕන අනිත් හැමෝම අරවා මේවා කරන නිසා අපිත් කරමු කියලා කොරන එකම නෙවෙයි, අපිට පුලුවන් විදියට වැරදි නොකර ඉන්න එක. කවුරු හරි පොඩි වැරැද්දක් හෝ නිවැරදි කරොත් ඒක අගය කරන්න. :):) එතකොට තමයි අනිත් මිනිස්සුත් නිවැරදි දේවල් කරන්න දිරිමත් වෙන්නේ
    7. මම කියන දේ ඔබතුමා විවෘත මනසින් බලන්නේ වත්, එහෙම බලන්න උවමනා දැනුම වත් ඔබතුමාට නෑ නේ. :):) ඔබතුමාගේ මාගල් වලට උත්තර දෙන එක අපි දෙන්නගේම වෙලාව නාස්ති වීමක්. ඒ නිසා ඔබතුමා ඔබතුමාගේ ඔපීනියන් එක තියා ගන්න. මම මගේ ඔපීනියන් එක තියා ගන්නම් :):)

    ඔය තියෙන්නෙ ලෙසටම කියල..

    11.gif

    අත ඇරපන් බන්.. මට නම් ඇතිම උනා.. කට්ටියටම හොදටම කලිසමේ කක්ක ගිහින් තියෙන්නෙ.. මද්‍යස්තව ප්‍රශ්නයක් දිහා බලන්න පුළුවන් සමහර උන් නම් මෙච්චර කියල ටිකක් හරි තේරුම් ගත්ත එක ගැන සතුටු වෙයන්.. තමන්ගෙ මතේ ඔප්පු කර ගන්න දත කන හරක් එක්ක වාදෙට යන්න එපා.. ලේසියෙන්ම උන්ගෙ මතේ බිදතහැකි.. ඒත් තේරුමක් නෑ බන්.. කාලය නාස්ති කිරීමක් ම පමණි..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඕෆ් ලයින් යන්න එපා බූරුවො ප්‍රශ්නයක් අහපුවාම..

    උන් දන්නේ එකනේ...නමට සිංහල නමක් දාලා සිංහල කතා කරාට සිංහල කෙටුවට සිංහල වෙන්නේ නැනේ :rofl::rofl:

    ඔය වගේ මෝඩයෝ එක්ක කතාවට යන්න නරකයි...තේරුමක් නැහැ...ignore කරලා දාන්න ඕන :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උන් දන්නේ එකනේ...නමට සිංහල නමක් දාලා සිංහල කතා කරාට සිංහල කෙටුවට සිංහල වෙන්නේ නැනේ :rofl::rofl:

    ඔය වගේ මෝඩයෝ එක්ක කතාවට යන්න නරකයි...තේරුමක් නැහැ...ignore කරලා දාන්න ඕන :)

    දෙයක් කට කැඩෙන කන් කියල ඒත් තේරුම් ගන්නෙ නැත්තම්.. ඔක්කො ඌ හරකෙක්.. එහෙම නැත්තම් තමන්ගෙ කොච්චර වැරදී කියල දැනුනත් මතේ තමයි හරි ඔප්පු කරගන්න දගල මෝඩ යක්කු.. එහෙමත් නැත්තම් අන්‍යාගමික මේ වගේ චාන්ස් එනකන් කට ඇරන් බලන් ඉදල දුවගෙන ඇවිත් ගමකට ඇරෝගෙන රෙදි නැතිව දුවන උන්.. උන්ට ඉතින් ලැජ්ජාවක් නැහැ නමක් ගමක් නැහැනෙ..

    :)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඔය තියෙන්නෙ ලෙසටම කියල..

    11.gif

    අත ඇරපන් බන්.. මට නම් ඇතිම උනා.. කට්ටියටම හොදටම කලිසමේ කක්ක ගිහින් තියෙන්නෙ.. මද්‍යස්තව ප්‍රශ්නයක් දිහා බලන්න පුළුවන් සමහර උන් නම් මෙච්චර කියල ටිකක් හරි තේරුම් ගත්ත එක ගැන සතුටු වෙයන්.. තමන්ගෙ මතේ ඔප්පු කර ගන්න දත කන හරක් එක්ක වාදෙට යන්න එපා.. ලේසියෙන්ම උන්ගෙ මතේ බිදතහැකි.. ඒත් තේරුමක් නෑ බන්.. කාලය නාස්ති කිරීමක් ම පමණි..

    අපිට ආගම හරියට අදහන්න කියලා දෙන්නේ ජංජුං වගේ මුස්ලිං අය, ක්‍රිස්තියානි අංගුලිමාල වගේ අය, කොන ලස් කිලර් වගේ පන්සලේ අතේ ගහලා, සාමණේර හාමුදුරොව්න්ට වැල සීඩී පෙන්නලා, ගංජා පොවපු අම්මා ජරාම චරිතේ කියපු අය :lol::lol: ෆුල් ආතල්.පු$න් හිනා යන්නේ උපදෙස් දෙන්න එන සෙටාර් එක කරන කියන දේවල් දැක්කම :rofl::rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    බින්දු;16580053 said:

    :shocked::shocked::shocked:

    බින්දුමාල් T20 Captain අයින් කරපු කවපු දවසේ ඉදන් අපේ බින්දුවත් දෙසනවා බය නැතුවම :D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :shocked::shocked::shocked:

    බින්දුමාල් T20 Captain අයින් කරපු කවපු දවසේ ඉදන් අපේ බින්දුවත් දෙසනවා බය නැතුවම :D

    :P:P අපි දැං නිදහස් මිනිස්සු.:lol::lol: ශුවර් එකට ඉංග්ලන්ඩ් ටුවර් එකේ කෙල වුනොත් ටීම් එකෙනුත් එලියට විසි කරයි වගේ :(:(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    බින්දු;16580097 said:
    :P:P අපි දැං නිදහස් මිනිස්සු.:lol::lol: ශුවර් එකට ඉංග්ලන්ඩ් ටුවර් එකේ කෙල වුනොත් ටීම් එකෙනුත් එලියට විසි කරයි වගේ :(:(

    බින්දු ෆාස්ට් pitch ගහනවා.... ;)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බින්දු;16580053 said:
    අපිට ආගම හරියට අදහන්න කියලා දෙන්නේ ජංජුං වගේ මුස්ලිං අය, ක්‍රිස්තියානි අංගුලිමාල වගේ අය, කොන ලස් කිලර් වගේ පන්සලේ අතේ ගහලා, සාමණේර හාමුදුරොව්න්ට වැල සීඩී පෙන්නලා, ගංජා පොවපු අම්මා ජරාම චරිතේ කියපු අය :lol::lol: ෆුල් ආතල්.පු$න් හිනා යන්නේ උපදෙස් දෙන්න එන සෙටාර් එක කරන කියන දේවල් දැක්කම :rofl::rofl:

    කතා කරල වැඩක් නෑ බන් ඕව..

    :no::no:

    එකෙක් ගෙන් ආගම මොකද්ද ඇහුව.. දිව්ව දිව්ව මයි මම හිතන්නෙ මාසෙකට විතර මේ පැත්තෙ එන එකක් නැහැ වගේ..

    :)
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198

    :rofl: