ගොබ්බ_බෞද්ධයෝ

Aug 18, 2011
6,147
788
0
:lol::lol: අම්මටසිරි දැන් නෙ අංගුලියා මෙ ත්‍රෙඩ් එකට බැහැලා කැ ගහන හෙතුව දැක්කෙ අමිල මුගෙ ගජයානෙ හම්බයො එලවිල්ලෙ :lol: 47 එකෙන් ඇවිත් සචිත්ලාට බනින්න බැහැනෙ එකනෙ මෙ අංගුලියා කරලියට එන්නෙ
එක වහන්නනෙ බිංදුවාට බනින්නෙ බිංදුවා 47 ෆිටානෙ

:confused::confused::confused: :shocked::shocked::shocked: සැබෑවක්ද ඔබ පවසන්නේ??
BTW වැඩකට නැති හිපාටුවොන්ට සුද්ධ සිංහල ක්ලාස් කරන්න මට වෙලාවක් නැති නිසා මේ ගෝතයාව ගණන් ගන්නේ නැතුව ඉන්නේ :rofl::rofl: ඌම තනියම රිදිලා කියවලා මාරු වෙයි ( මේවා සචියගේ තියරි :rolleyes::rolleyes: )
 
Last edited:
:lol: කො අංගුලියො පිඇම් උබ අර ඉරොශාන් ගෙ පිඇම් පෙන්නුවා වගෙද? 47 එකෙන්:lol:

අයියෝ මොකටද බං වෙනම පෙන්නන්නේ? මගේ ප්‍රොෆයිල් එකට යන ඕනෑම එකෙකුට බලන්න පුළුවන්. ආයේ මම මොනවද වෙනම පෙන්නන්නෙ? ප්‍රසිද්ධියේ තියෙන්නේ. පී එම් වල තියෙන්නෙත් ඒවම තමයි. උම්බමනේ දෙවර්ගයම එව්වේ. :rofl::rofl::rofl:
බලන්න දන්නේ නැද්ද? ක්ලික් කරපං මගේ නම උඩ. ඊට පස්සේ පබ්ලික් ප්‍රොෆයිල් එක බලපන්.

පොන්සි පුතා මැසේජ් පිට මැසේජ් එවනවා. ඔච්චර රිදුනද පුkputha???:rofl::rofl::rofl:
අහක යන උන්ව අල්ලගන්න එපා කට්ටිය මදි නං ගෝල්ෆේස් පැත්තට පලයන් ඔය බින්දු එක්ක. :rofl::rofl:
 
Last edited:
:lol: කො අංගුලියො පිඇම් උබ අර ඉරොශාන් ගෙ පිඇම් පෙන්නුවා වගෙද? 47 එකෙන්:lol:

බින්දු;16667301 said:
:confused::confused::confused: :shocked::shocked::shocked: සැබෑවක්ද ඔබ පවසන්නේ??
BTW වැඩකට නැති හිපාටුවොන්ට සුද්ධ සිංහල ක්ලාස් කරන්න මට වෙලාවක් නැති නිසා මේ ගෝතයාව ගණන් ගන්නේ නැතුව ඉන්නේ :rofl::rofl: ඌම තනියම රිදිලා කියවලා මාරු වෙයි ( මේවා සචියගේ තියරි :rolleyes::rolleyes: )

ගණන් අරන් මොනවා කරන්නද? ඔහොමම වහගෙන ඉන්න තමයි තියෙන්නේ. පොන්න සමනලයට :rofl::rofl::rofl: එක පොන්නයෙක් තියරිය අරන් තියෙන්නේ තවත් ඒ වගේම පොන්නයෙක්ගෙන් :rofl::rofl:
 
Apr 8, 2014
1,411
35
0
:lol: ගුලියා

මොකක්ද බන් මෙ ත්‍රෙඩ් එකෙ සිද්ධිය? කෙටියෙන් කියපන්.
fva2aa.jpg
 
kputha

Member
May 5, 2012
5,534
240
0
බින්දු;16675568 said:
:P:P අඩේ ඒ ටැග් එක නම් ෆට්ට සිරා. :lol::lol:

BTW උඹ අර කලින් ප්‍රකාශය වගකීමෙන්ද කරේ :rolleyes::rolleyes:
99 % තියෙන සාක්කි වලින්:lol: ගොඩාක් දුරට මෙකෙ මට තියෙන දැනුමත් එක්ක හරියනවා
 
kputha

Member
May 5, 2012
5,534
240
0
බින්දු;16675587 said:

IP බලන්න බැහැනෙ කතා කරන විලාශය පොස්ට් වල දෙවල් වගෙ එවායෙන් ගැලපෙනවා:dull:
 
Aug 18, 2011
6,147
788
0
IP බලන්න බැහැනෙ කතා කරන විලාශය පොස්ට් වල දෙවල් වගෙ එවායෙන් ගැලපෙනවා:dull:

:rolleyes::rolleyes: දෙන්නා ආගම සම්බන්ධයෙන් නම් ඉන්නේ අන්ත දෙකක නේ. එකෙක් ෆුල් සෙකියුලර් ටෝක්ස්. අනිත් කෙනා හාඩ්කෝ බුඩිස්ට්
 
kputha

Member
May 5, 2012
5,534
240
0
බින්දු;16675606 said:
:rolleyes::rolleyes: දෙන්නා ආගම සම්බන්ධයෙන් නම් ඉන්නේ අන්ත දෙකක නේ. එකෙක් ෆුල් සෙකියුලර් ටෝක්ස්. අනිත් කෙනා හාඩ්කෝ බුඩිස්ට්
:dull::dull: ඔව් uk නෙ අර ගැනි අනික අමිලයානෙ ත්‍රෙඩ් එක දලා තියෙන්නෙ මෙකෙ චරිත එක එක විදියට කරනවා බන් කොච්චර මොකා උනත් අපිට මු මෙහෙමයි කියලා කියන්න බැහැ :no::dull:
 
Aug 18, 2011
6,147
788
0
:dull::dull: ඔව් uk නෙ අර ගැනි අනික අමිලයානෙ ත්‍රෙඩ් එක දලා තියෙන්නෙ මෙකෙ චරිත එක එක විදියට කරනවා බන් කොච්චර මොකා උනත් අපිට මු මෙහෙමයි කියලා කියන්න බැහැ :no::dull:

sS39oz6.jpg

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    බින්දු;16675606 said:
    :rolleyes::rolleyes: දෙන්නා ආගම සම්බන්ධයෙන් නම් ඉන්නේ අන්ත දෙකක නේ. එකෙක් ෆුල් සෙකියුලර් ටෝක්ස්. අනිත් කෙනා හාඩ්කෝ බුඩිස්ට්

    බොරු නොකියා නිදාගනින් කූඹියෝ:lol::lol: