අම්මෝ අද හලාවත ආතල් එක
විද්‍යාත්මක එන්නත්කරණයක් ඕයි
විද්‍යාත්මක එන්නත්කරණයක් ඕයි
පරීස්සන කරන දඩුවම් දේවි නේද සගෝමටත් අපේ පෑත්තේ වෑක්සීන් දෙන වෙලාවේ ගහගන්න බෑරි වුනා .. එතකොට නිරෝධායනයේ හිටියේ රට ඉදන් ඈවිත්. පස්සේ අදුරන අයියා කෙනෙක් ඉන්න MOH එකකින් ගහගත්තේ.. නමුත් වයස අඩු අයට නම් ගහනවද කියන්න දන්නේ නෑ
https://elakiri.com/threads/එන්නත්-මධ්‍යස්ථානයක-උණුසුම්-තත්ත්වයක්-18ට-අඩු-අයටත්-එන්නත්-දුන්නා-ද.2005639/
ඒක තමා මාත් බැලුවේසම්පූර්ණ වැරදියි හොරෙන් ඔහොම ගේන එක කවුරු උනත්.
දොස්තරලගෙ ළමයි නං කම්බි වැටෙන් රිංගලා ගෙනෙයි කියලා හිතන්න අමාරුයි.
අහු උනාම එහෙම කියන්න කිව්වද දන්නෙ නෑ.
eka thamai neda. දොස්තරලගෙ ළමයි නං කම්බි වැටෙන් රිංගලා ගෙනෙයි කියලා හිතන්න අමාරුයි.සම්පූර්ණ වැරදියි හොරෙන් ඔහොම ගේන එක කවුරු උනත්.
දොස්තරලගෙ ළමයි නං කම්බි වැටෙන් රිංගලා ගෙනෙයි කියලා හිතන්න අමාරුයි.
අහු උනාම එහෙම කියන්න කිව්වද දන්නෙ නෑ.
සහතික ඇත්ත බං. සල්ලි තියන එකාට කැමති vaccine එකක් ගහන්න බැරි අමුතු රටක් මේක.Me mokuth nane... Slli thiyena ayata salli deela kamathi ekak gahaganta dunna nam!
hama ekatama china pan dena nisa thamai me...