ලංකාවේ අවුරුදු 2000 කටත් කලින් හදපු වැව් ටික මෙහෙමවත් (ඉස්සර වගේ හරියට වැව් අමුණු දැන් වැඩ නැහැ ) නැත් නම් ඇපත් නැහැ ,
ලංකාවේ කෘෂිකර්ම ඉගෙන ගන්නේ , Bio කරලා දොස්තර වෙන්න ලකුණු මදි නිසා වෙන කරන්න දෙයක් නැති කමට කෘෂිකර්ම උපාධි , ඩිප්ලෝම කරලා එන උන් .
උන් තමයි ගොවියෝන්ට මෙලෝ රහක් නැති බීජ බෙදන්නේ , උපදෙස් දෙන්න ඉන්නේ නවීන රටේ ප්‍රමනෙට ගැලපෙන කාර්යක්ෂම ක්‍රම ගැන ,
Australia