ගොයම් කපන විදිහ

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,127
    6,551
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවේ අවුරුදු 2000 කටත් කලින් හදපු වැව් ටික මෙහෙමවත් (ඉස්සර වගේ හරියට වැව් අමුණු දැන් වැඩ නැහැ ) නැත් නම් ඇපත් නැහැ ,
    ලංකාවේ කෘෂිකර්ම ඉගෙන ගන්නේ , Bio කරලා දොස්තර වෙන්න ලකුණු මදි නිසා වෙන කරන්න දෙයක් නැති කමට කෘෂිකර්ම උපාධි , ඩිප්ලෝම කරලා එන උන් .
    උන් තමයි ගොවියෝන්ට මෙලෝ රහක් නැති බීජ බෙදන්නේ , උපදෙස් දෙන්න ඉන්නේ නවීන රටේ ප්‍රමනෙට ගැලපෙන කාර්යක්ෂම ක්‍රම ගැන ,




    Australia
     
    • Like
    Reactions: Candid-B

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Mkd ithin ube logic eka marks nathi nisa agre karana un hoda na.
    Ausi Web site mn dakka un okkoma details denawa wagawata oni gvment ekenda koheda danne
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,853
    1
    60,724
    113
    Mother Earth
    ඉස්සර රජවරු වැවු හැදුවේ නැත්තම් අනාතයි. මුහුදු වතුර පිරිසිඳු කරලා වගා කරන්න ගන්න බැරිද. 🤷‍♂️ ලුණු ඉවත් කරන්න පුළුවන් distillation වලින් විතරද බන්. එහෙම ඕනෙත් නෑ. හැම දේකටම දේශපාලනේ ගාවාගන්නවා නෙමෙයි. අනුර කුමාර වේසිගෙ බල්ලා මොනා නැතත් රටේ කෘෂිකර්මය නගා සිටුවයි කියලා විස්වාස කරලා ඒකට චන්දෙ දීපු පොන්නයො හිටියා. වේසිගෙ බල්ලො ටික. 🤮