ගොයම් මල් හැලෙන්නේ නැද්ද හුළගට අස්වැන්න අඩුවෙයි ද

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,791
    4,910
    113
    ගොයම් මල් පිපෙන්නේ ගොයමට මාස 2 පැන්නට පස්සේ. මල් පිපෙන කාලය සතියක් වගේ තියනවා. ඒ සතියක වගේ කාලෙට සාමාන්‍යයෙන් කෘමි නාශක, පොහොර ගහන්නේ නෑ මොළයක් තියන ගොවියෝ. වල් නාශක නම් කොහොමත් ගහන්නේ නෑ. මොකද ගහන වල් නාශකයක් මාස 2 ට කලින් ගහල ඉවරයි. ඒක නිසා ඕක විදිමත්ව භාවිතා කලොත් ඔබ සදහන් කල ආකාරයේ අඩුවක් නැත.

    Thread Closed!!
     
    • Like
    Reactions: kasun_kbp

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    ගොයම් මල් පිපෙන්නේ ගොයමට මාස 2 පැන්නට පස්සේ. මල් පිපෙන කාලය සතියක් වගේ තියනවා. ඒ සතියක වගේ කාලෙට සාමාන්‍යයෙන් කෘමි නාශක, පොහොර ගහන්නේ නෑ මොළයක් තියන ගොවියෝ. වල් නාශක නම් කොහොමත් ගහන්නේ නෑ. මොකද ගහන වල් නාශකයක් මාස 2 ට කලින් ගහල ඉවරයි. ඒක නිසා ඕක විදිමත්ව භාවිතා කලොත් ඔබ සදහන් කල ආකාරයේ අඩුවක් නැත.

    Thread Closed!!
    ethakota parisara dushanaya
    vate inna meemasso ...bathkuro vage aathin inna saththu ... me vashpa nisa marenava ne
    kanamadiriyo vage saththu
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,297
    1
    59,379
    113
    Kaduwela
    Bandu-HD.jpg
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,555
    6,049
    113
    ethakota parisara dushanaya
    vate inna meemasso ...bathkuro vage aathin inna saththu ... me vashpa nisa marenava ne
    kanamadiriyo vage saththu
    annna oka thama kiyanne.. vegan kiyala nahen andana huththoth api ta wada saththu marala hadana dewal thama kanne.. eka harakek mara gaththoth shape eke masayak unath kanna puluwan.. maseta eka pawak wage thama set wenne.. :D :D